බෝරා නායකයා ඇතුළු 45කට ලංකාවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්දියාවේ කොවිඩ් 19 වසංගත තත්වය පහව යනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව දෙපාර්ශවය අතර සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුනට පැමිණීම සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බවත්, ඔවුන් අදාළ කාලයේදී ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ සූදානමින් පසුවන බවත් වාර්තා වනවා.

    එසේම මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ් -19 වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවත්, මෙම පැමිණීමට මෙතෙක් දිනනියමවී නොමැති බවත්, ඔවුන් මෙරට රැඳී සිටින කාලය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් නොමැති බවත්ය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙළෙස ප්‍රකාශ කළා.

    ‘‘බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තියෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා‘’

    ‘‘ඒගොල්ලෝ දැනට ඉන්නේ මුම්බායිවල. එහෙන් පිටත්වෙන්න පැය හතළිස් අටකට කලින් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරලා වාර්තාවක් ගන්න කියලා අපි ඔවුන්ට උපදෙසා ලබාදුන්නා. එතකොට අපි දන්නවා ඒ දවස් දෙක ඇතුළත ඔවුන්ට වයිරසය ආසාදනය වෙලා නැහැ කියලා.

    ඊට පස්සේ අපි කෙළින්ම ඔවුන්ව ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයට (බණ්ඩාරවෙල) යවනවා. එතන ඔවුන් නිරෝධානය වෙන්නේ යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව. නිවාඩු නිකේතනයක් කියල ඔවුන්ට කැමති විදිහට එතන ඉන්න බැහැ.

    නිරෝධායන කාලය අවසන් වෙන්න කලින් නැවත වතාවක් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ඒක අපි ඔවුන්ට සූදානම් කර දෙනවා.

    එතන කාර්යමණ්ඩලයටත් අපි උපදෙස් ලබාදීල තියෙනවා සියලුම ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුව ඒ නිවාඩු නිකේතනයේ සේවක පිරිසක් පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් සැරසිලා තමයි අදාළ සේවා සපයන්නෙ’’
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    saharanlage kattiya mun ekka tharahay neda ban

    balahan eketh hati
    මෙහෙ ඉන්න මුස්ලිම් එවුන් කියන්නෙ මුන් නියම මුස්ලිම් නෙමෙයි කියල.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් සහරාන් සෙට් එකත් එක්ක ඇරියෙස් මුන්



    ඊට පස්සේ අපි කෙළින්ම ඔවුන්ව ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයට (බණ්ඩාරවෙල) යවනවා. එතන ඔවුන් නිරෝධානය වෙන්නේ යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව. නිවාඩු නිකේතනයක් කියල ඔවුන්ට කැමති විදිහට එතන ඉන්න බැහැ.

    යකෝ දැන් උන්ට මෙහෙමත් දෙනවද ? ලංකාවේ උන්ව ගෙන්න කිව්වම පිචං හිනාවක් දාල කොහෙද තියන්නේ කියලා අහපු උනුත් හිටියා.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ASHURA-articleLarge.jpg


    ඩාවුඩ් බෝරා ආධ්‍යාත්මික සුවයෙන් කල් ගෙවන මොහොතක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොරෝනා සැරට යන කාලේ New Zealand වල border restrictions දාල තියන කාලේ private Jet කීයක් ගියාද කියල දන්නවද ? එක උදාහරණයක් පමණි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කොරෝනා සැරට යන කාලේ New Zealand වල border restrictions දාල තියන කාලේ private Jet කීයක් ගියාද කියල දන්නවද ? එක උදාහරණයක් පමණි

    keeyak giyada bn? 😳
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වාන්ග මුනියා වාන්ග සින්ගල මුනියා බොම්බ මුනියා බොරා මුනියා ශරි ශොන්ද මුනියා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ASHURA-articleLarge.jpg


    ඩාවුඩ් බෝරා ආධ්‍යාත්මික සුවයෙන් කල් ගෙවන මොහොතක්
    අල්ලහ් බලලා සතුටු වෙන නිසා ලේ හෙලීම අපේ ආගමේ අනිවාර්ය දෙයක්. බෝරා අපිලා වෙනස් වෙන්නෙ, අපි වගුරවන්නෙ අපේම ලේ.
     
    • Love
    Reactions: ryandok