බෝරා සමුලුවට ඔබලා රෙඩිද ...අපි නම් රෙඩි😁

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    meka Pakistan genicha qwa ney
    ඒක නම් වෙන එකක් නෑ 2015ද කොහෙද පකිස්තාන වල බෝරා පල්ලිකට බෝම්බ ඉඳන් ගැහුව
     
    • Sad
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    apith ready miti belliyo

    output.png
    @scurvy ඒකාලෙම කොන කපපු නිසා මූවත් සමුලුවත යවන්නඕනි
     
    • Haha
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නන්දසේන මහ රජතුමා රජකල සමයෙ බොරා කාරයො මෙහෙ ආවෙම නෑ නේද වල් වේස බයියනෙ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Apey Tiktok ,youtube kello, teliniliyo, models,awruduKu la haraha loku Doller inflow ekak enawa kiyanne

    Heta anidda Luxury Hotel wala idan Selfi danakota wasanaawanthiyo una tika kawda kiyala penevi😂
    උබේ අම්මත් ඉදියි එහෙනම් ඉස්සරහින්ම😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය බෝරා උන් පට්ට බං, කැරි සල්ලියක් තියෙන්නෙ, අනික ෆුල් ආතල් ජීවියො. කිසිම වයලන්ස් එකක් නෑ. කසාද වලට උනත් පිටින් බැන්ද කියල ලොකු ලයින් නෑ කෙල්ලො එහෙමත් පට්ට. අනිත් මුස්ලිම් උන් තරහයි මුන් එක්ක ඔය නිසා. ඕක තියෙන දවස් වලට මෙහෙ වේලෙන තම්බි අරුන් දිහා බල බල හූල්ලනව. අනන්ත දැකල තියෙන උන් පාරෙ යද්දි අරුන් කෙල ගහනව බිමට
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඔය බෝරා උන් පට්ට බං, කැරි සල්ලියක් තියෙන්නෙ, අනික ෆුල් ආතල් ජීවියො. කිසිම වයලන්ස් එකක් නෑ. කසාද වලට උනත් පිටින් බැන්ද කියල ලොකු ලයින් නෑ කෙල්ලො එහෙමත් පට්ට. අනිත් මුස්ලිම් උන් තරහයි මුන් එක්ක ඔය නිසා. ඕක තියෙන දවස් වලට මෙහෙ වේලෙන තම්බි අරුන් දිහා බල බල හූල්ලනව. අනන්ත දැකල තියෙන උන් පාරෙ යද්දි අරුන් කෙල ගහනව බිමට
    කසාද වලට උනත් පිටින් බැන්ද කියල ලොකු ලයින් නෑ , uba danna pakak
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    කසාද වලට උනත් පිටින් බැන්ද කියල ලොකු ලයින් නෑ , uba danna pakak
    මම බැඳල ඉන්නෙත් ඔය වගේ සුළු ජාතියකින්, උන් නටපු තරම් නැටුම්බෝ රා උන් බැඳපු මන් අඳුනන උන්ට උනේ නෑ. ගිය අවුරුද්දෙ වෙඩින් එකකටත් ගියා කෙල්ල බෝර, කොල්ල කැත්ලික්. බැන්දෙ කැතලික් විදියට. මාමණ්ඩිය C ක්ලාස් එකක් දුන්න ඕයි කොල්ලට. අපේ නම් ලමයි හම්බුනාට පස්සෙත් හූල්ලනව, උන් මගෙ ගෑණිට බන්දන්න කතාකරන් හිටපු එකා ඩිරාම් 3000හෙ පඩියට ඩුබායි. අපි ඒ වගේ පඩි දෙනව ඩුබායි වල විතරක් දෙන්නෙක්ට. ඒත් හූල්ලනව. නෑදෑයොන්ට මූණ දෙන්න බෑ ගගා. අරුන්ගෙ වෙඩින් එකට හැත්ත බුරුත්තම ඇවිත් හිටිය
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,133
    2
    2,529
    113
    කොළොංපුරේ

    බෝරා අනිත් මුස්ලිම් නිකාය වලට වඩා සාමකාමී අය, මෙ නිකායෙ ගැණු පිරිමි දෙගොල්ලන්ටම බොහෝ අවස්ථාවල සම තැන් ලැබෙනවා.

    :yes:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    Bohras are prominent in the business community and contribute to the country in big scale. Adamjee Lukmanjee, Akabar Brothers, Jafferjees, Eusafallys.
    Akbar Brothers, founded in 1969 by Abbas, Abid and Inayet Akberally, remains the largest exporter of Ceylon Tea, Jafferjee Brothers was for long another major player, exporting tea, rubber, and even apparel. The Hemas Group, run by the Esufallys, are pharmaceutical leaders and own a chain of hospitals. Manco Group is still very much involved in logistics and plastic manufacturing, and Debug, which is into IT, is headed by the Bohra family of Lukmanjees. The famous Royal Sweet Mart in Keyzer Street, Pettah, and its spinoff Bombay Sweet House, now relocated from Colpetty to Wellawatte, are also run by an old Bohra family, the Dawoodbhoys. Bohras play an important role in the life of our country, not only as business captains, but also as professionals, like the famous surgeon Dr. Shauket Mamujee, or the accomplished neurophysician Dr. Abdeali Alibhoy.
    On finance CFA charter holder Murtaza Jafferjee. He has a Bachelor's Degree in Mechanical engineering and Computer Science from the University of NSW, Australia and a Master's in Financial Economics from the University of Colombo. He is a Chartered Financial Analyst.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    බම්බලපිටිය ස්ටේෂන් එක ගාව තියෙන තඩි පල්ලිය නේද බෝරා පල්ලිය?