ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ .ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව
![]()
අන්න එකනේ බන්, සින්හරාජෙටම දාන්නේ ඇයි ? නැත්නම් බෙදලා දියන් ගොවීයන්ට ,
ඔය කොම්පෝස්ට් අස්සේ ආක්‍රමණශීලි ශාක / බැක්ටීරියා දිලිර බෝකරලා දාන්නත් පුළුවන් නේ, එතකොට සින්හරාජෙත් ඉවරයි. ඕවා තව අවුරුදු 20- 30 ක් ගියාම තමා අපිට අදුරගන්න වෙන්නේ, එතකොට පරක්කු වැඩි. අනික අපේ මිනිස්සු කොහොමත් පොහොර පරික්ෂා කරන්නේ නෑ නේ.
මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා ...
ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ .ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව
![]()
උන් තැන කොළ වවල තියෙන්නේ සිංහලුන්ට කන්න..අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....

අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....