බෝරා සමුළුවේ ඉතිරිවන කෑම ??

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Confirmed NEWS? just a voice cut?
    I don't think this is a practical answer
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ . :rofl::rofl::rofl: ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව :angry::angry::angry:

    කුණු කොච්චරක් තියනවද මචන්... මෙට්‍රික්ටොන් කීයක් විතර...
    ඕක කොම්පෝස්ට් කරල සිංහරාජයටම ගිහින් දානව කියන්නෙ. මායිමට ගෙනියල පාක්ෂිකයන්ට අමුඩ ගස්සල වට්ටියකට කොම්පෝස්ට් ටිකටික දාල පරිස්සමට කැලේට රිංගල ගහෙන් ගහට ඉහින්න කියනව ඇති...

    අනේ පලයන් බන් යන්න... අර ඕක මැදින් හදන්න ගිය පාර හදන්න සෙට් වෙනව ඇත්තෙ ආයෙම දෙකක් නෑ...
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අන්න එකනේ බන්, සින්හරාජෙටම දාන්නේ ඇයි ? නැත්නම් බෙදලා දියන් ගොවීයන්ට ,

    ඔය කොම්පෝස්ට් අස්සේ ආක්‍රමණශීලි ශාක / බැක්ටීරියා දිලිර බෝකරලා දාන්නත් පුළුවන් නේ, එතකොට සින්හරාජෙත් ඉවරයි. ඕවා තව අවුරුදු 20- 30 ක් ගියාම තමා අපිට අදුරගන්න වෙන්නේ, එතකොට පරක්කු වැඩි. අනික අපේ මිනිස්සු කොහොමත් පොහොර පරික්ෂා කරන්නේ නෑ නේ.

    මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා ...

    yes
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ . :rofl::rofl::rofl: ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව :angry::angry::angry:

    බෙග් මාස්ටර් බෞද්ධ ගීත කියලත් තියෙන්නේ නේ..:D උන් තැන කොළ වවල තියෙන්නේ සිංහලුන්ට කන්න..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    උඹලත් සංවේදී වැඩී නේ මචාං ලා....

    කොම්පෝස්ට් හැදුවත් , ඒවා අරන් සිංහරාජේ යන්න එක transport cost කොච්චර වැඩි ද? ...ඉතින් මොකෙක් හරි බෝරාකාරයා බූරුවා කරලා ගේමක් ගහලා සල්ලි කඩාගෙන....
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    salli denawanam ithin aulak nane bro. sinharaje kapala gahamu gindara wage palli tikak.

    innama hithena ratak ban.aurudu 5n 5ta maru kara kara rata kaawa kari pakku okkoma.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....

    :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,457
    20,958
    113
    Panadura
    අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....

    :lol: :sorry: :lol:
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ . :rofl::rofl::rofl: ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව :angry::angry::angry:

    අයියෝ... ලැජ්ජ නෑ ඕයි.. වහල් කමේ ප්‍රතිමූර්තිය...
    බලහල්ලකො පක්ෂෙ වෙනුවෙන් බෝරා ඉඳුල් අනුබව කරන අපූරුව....

    කොලඹ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන වැඩපිලිවෙලක් කොහෙද තියෙන්නෙ.... ඒව නම් දන්නෙ නෑ අර රෝසි නෝනට බෙට්ට දාන්න මිලියන පනස්ගානක් වියදම් කරල කක්කුස්ස රෙපෙයාර් කල ශීන් එකනම් දන්නවා...
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....

    :rofl::rofl: