බෝසතාණෝ සහ දේවදත්ත

TitanXT

Member
Dec 16, 2018
271
12
0
බෝසතාණෝ සහ දේවදත්ත

බෝසතාණෝ වහන්සේ ගැන දේවදත්ත මුලින්ම වෛර බැදගත්තෙ මොන ආතමයේදිද?
 
niroshansl

Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    එල මචං. ඊට පස්සෙ ආත්ම කීයක හමු උනාද බං
    අර වදුරු නායකයගෙ කතාවෙ නම් මතකයි.

    බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත.http://www.divaina.com/2010/12/05/siya01.html
     
    ගොඩක් පින් සහෝ