සිංහලු මේක පට්ට කේස් එකක්.
මගෙ එක්පිරියන්ස් එකක්ම කියන්නම්.
ඔය ස්කොල වල අනතුරුදායක ගස් කපලා ඉවත් කරන්න සම්පුර්න බලය දීලා තියෙන්නෙ ස්කොලෙ ප්‍රින්සිපල්ට, ඒක ප්‍රින්සිපල්ගේ වගකීම. චක්‍රලේකන වලින් එවන්නෙ.
දැන් ඔන්න මම දන්න ස්කොලෙ, බෝ ගහක් තියෙ පරනයි, අතු දිරලා, පට්ට සයිස් එකට, ස්කොලෙ ග්‍රවුන්ඩ් එකක්ට ලග.
සිංහලු බෝ ගස් වගෙ එවා කපන්න හද්ද බයයි,
දැන් ඔක කපන්න ගත්තම ස්කොලෙ ඉන්න හෙනම බවුද්දයා එනවා රෙද්ද උස්සන්, එපාර ගමේ උන් ෆෝම් කරන් ආවා, මෙතන හාස්කම් තියෙනවා මගුලක් කියන්.
මේ ස්කොලෙ ප්‍රින්සිපල්ට 100% ඔනෙ මෙක සේෆ් ලෙවල් එකට කප්පදු කරන්න, නැතිනම් ප්‍රින්සිපල්ට කේස් එනවා නෙහ්.
ප්‍රින්සිපල්, ගට් තීරනයක් අරගෙන නගරසභාවටත් කිව්වා කපන්න කෙනෙක් දෙන්න කියලා,
උනුත් පස්ස ගැහුවා බෝ ගස් කපන්න බැ කියලා.
එපාර ගමෙ හිටපු කුඩ්ඩෙක් අල්ලන් තමයි, ඒ අතු ටික කප්පාදු කරලා සේෆ් ලෙවල් එකට ගෙනාවෙ.
--------------------------
මේක මතක් උනෙ අද බෝ ගහක් පතබැවිලා ස්කොලෙ 12 වසරෙ පොඩි එකෙක් මැරිලා
දැන් බෝ ගස් බේරගන්න, හාස්කම් කියපු එක බල්ලෙක් නැ නෙහ් බන්, අර දෙමව්පියො විතරයි.
තව ගාල්ලෙ පෝස්ට් ඔෆිස් එක ලගත් බෝ ගහක් වැටිලා 3කට තුවලයි.
නගරසභා වල ඉන්න උන් බෝ ගස් නැතිව අනිත් ඔක්කොම ගස් කැපුවා, ගිය පාර අර බස් එකක් උඩට ගහක් වැටිලා මැරුනට පස්සෙ..

https://sinhala.adaderana.lk/news/211048පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට
June 12, 2025 04:14 pm
බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇත.
එම අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.