බෝ ගහක් ඔලුවට පතබැවිලා මැරුනම යන්නෙ අපායෙද? දිව්‍යලෝකෙද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    සිංහලු මේක පට්ට කේස් එකක්.
    මගෙ එක්පිරියන්ස් එකක්ම කියන්නම්.

    ඔය ස්කොල වල අනතුරුදායක ගස් කපලා ඉවත් කරන්න සම්පුර්න බලය දීලා තියෙන්නෙ ස්කොලෙ ප්‍රින්සිපල්ට, ඒක ප්‍රින්සිපල්ගේ වගකීම. චක්‍රලේකන වලින් එවන්නෙ.

    දැන් ඔන්න මම දන්න ස්කොලෙ, බෝ ගහක් තියෙ පරනයි, අතු දිරලා, පට්ට සයිස් එකට, ස්කොලෙ ග්‍රවුන්ඩ් එකක්ට ලග.

    සිංහලු බෝ ගස් වගෙ එවා කපන්න හද්ද බයයි,
    දැන් ඔක කපන්න ගත්තම ස්කොලෙ ඉන්න හෙනම බවුද්දයා එනවා රෙද්ද උස්සන්, එපාර ගමේ උන් ෆෝම් කරන් ආවා, මෙතන හාස්කම් තියෙනවා මගුලක් කියන්.
    මේ ස්කොලෙ ප්‍රින්සිපල්ට 100% ඔනෙ මෙක සේෆ් ලෙවල් එකට කප්පදු කරන්න, නැතිනම් ප්‍රින්සිපල්ට කේස් එනවා නෙහ්.
    ප්‍රින්සිපල්, ගට් තීරනයක් අරගෙන නගරසභාවටත් කිව්වා කපන්න කෙනෙක් දෙන්න කියලා,
    උනුත් පස්ස ගැහුවා බෝ ගස් කපන්න බැ කියලා.

    එපාර ගමෙ හිටපු කුඩ්ඩෙක් අල්ලන් තමයි, ඒ අතු ටික කප්පාදු කරලා සේෆ් ලෙවල් එකට ගෙනාවෙ.
    --------------------------

    මේක මතක් උනෙ අද බෝ ගහක් පතබැවිලා ස්කොලෙ 12 වසරෙ පොඩි එකෙක් මැරිලා :(
    දැන් බෝ ගස් බේරගන්න, හාස්කම් කියපු එක බල්ලෙක් නැ නෙහ් බන්, අර දෙමව්පියො විතරයි.

    පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට​

    June 12, 2025 04:14 pm
    බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
    අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇත.
    එම අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.
    මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.
    සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
    https://sinhala.adaderana.lk/news/211048

    තව ගාල්ලෙ පෝස්ට් ඔෆිස් එක ලගත් බෝ ගහක් වැටිලා 3කට තුවලයි.
    නගරසභා වල ඉන්න උන් බෝ ගස් නැතිව අනිත් ඔක්කොම ගස් කැපුවා, ගිය පාර අර බස් එකක් උඩට ගහක් වැටිලා මැරුනට පස්සෙ..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,000
    113
    kandy
    මැරුණ උන්ගේ අන්තිම චුති සිත මොකද්ද කියලා හොයාගෙන එන්න . එතකොට මම කියන්නම් කොහෙද ගියේ කියලා :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,066
    113
    Bogaha kapankota buduhamdurwo kiyala upadana wenawa kohen hari sowan nattan etakota buduhamdruwowa kapuwa wage tama.Just saying considering updana rupa sanchya
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Niwan dakimu youtube channel eke hamduruwo kivva hell ekedi dekka kiyala bogahe attak kapapu minhekwa yamapallo kiyathen iranawa kiyal ath dekama.

    යමපල්ලො කියත් එහෙදි හදාගන්නවද නැත්නම් මේ ලෝකෙට ඇවිත් හාඩ්වෙයා වලින් සල්ලි දීල අරන් යනවද දල්ලෑ :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,066
    113
    යමපල්ලො කියත් එහෙදි හදාගන්නවද නැත්නම් මේ ලෝකෙට ඇවිත් හාඩ්වෙයා වලින් සල්ලි දීල අරන් යනවද දල්ලෑ :baffled:
    Its your own mind doing the trick
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,066
    113
    නීත්‍යානුකූලව අවසරය අරගෙන කපනවනම් ප්‍රශ්නයක් නෑලු
    Niwan dakimu hamduruwo kivve hamduru kenek thama apaye innawa dakke kiyala.pare yana ayata karadara wei kiyala attak kapala hamduruwo
     
    • Like
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මමනං දිව්යලෝකෙ යන්න කැමති නෑ සෙස් කලත් භෞතික පයියක් නැතුව ෆීල් වෙන්නෙ නැහැනෙ
    පොත් වල තියෙනවා, පල්ලෙහාම තියෙන දිව්‍ය තල වල, මිනිස්සු වගේලු හුකන්නේ.. ශුක්‍ර තරලය වගේ, හුලගක් වගේ එකක්ලු යන්නේ..
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    ඉතින් අපේ පන්සලේ බෝ ගහ නම් කළට වෙලාවට, බොන්සයි කරන්වා නයක හාමුදුරුවෝ