බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මස් මාලු කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අඩංග පෝෂදායි ආහාර ඒවා මිනිස් ශරීරයට අවශ්‍ය යි... ඒ නිසා මස් ආහාරයට ගැනීම අවශයි.. නමුත් අපි බෙද්ධයන් ලෙස මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකී සිටිනවා


    මං මෙහෙම පශනයක් අපේ එළකිරි සාමාජිකයන්ගෙන් ඈහුවොත්


    හරක් මරන්​නෙ ඈයි


    1. අපි ගව මස් කන නිසා මරනවා
    2. ඒ මිනිහා මරන නිසා අපි ගව මස් කනවා



    උත්තරයක් තියේ ද...................
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ මිනහා මරන නිසා අපි කනවා කියන අයට කියන්න තියෙන්නේ ඒ මිනිහා මරන්නේ අපි හරක් මස් කන නිසා නේ ද..


    අපි කන නිසා ඒ මිනිහා හරක් මරනවා කියන අයට කියන්න තියෙන්නේ අපි කන නිසා ඒ මිනිහා මරල දෙනවා කියන එක නේද .....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙය තවමත් ඉතා සංවාදාත්මක මාතෘකාවක්!!

    මා කියවා හෝ අසා ඇති පරිදි බුදු දහමේ නිර්මාංශ විය යුතු යැයි දැඩිව අවධරණය කළ ඇති බවක් නොපෙනේ. පස් පව්, දස අකුසල් වැනි ප්‍රම්ඛව කතා කරන මාතෘකා වලදී පවා මාංශ අනුභවය ප්‍රතික්ෂේප කර නැති බව පෙනේ.

    චෙතනාහං භික්කවේ කම්මං වදාමි යනුවෙන්ද චේතනාවම කර්මය වන බවද බුදු දහමේ සදහන්වේ.

    එනම් මස් පිණිස හෝ ද්වේශ සහගත ලෙස කරන් ලබන චේතනාත්මක සත්ව වදහිංසාව හෝ චේතනාත්මක සත්ව ඝාතනය පාපයක් බවයි!! එය කෙළින්ම හෝ අනියම් වශයෙන් දායකවීමේදී එම චේතනාව ඇතිවේ!!

    නමුත්, මාංශයක් අනුභව කරන කල්හී එවන් චේතනාවක් ඇතිවෙයිද???

    ඇති නොවන්නේ නම් එය කෙලෙස කර්මයක් (පාප කර්මයක්) විය හැකිද???

    සත්ව හිංසනයෙන් හා ඝාතනයෙන් මීදීමට බුදු දහම උගන්වන නමුත්, මාංශ අනුභවය පිලිබද දැඩිසේ මාතෘකා කොට නැත්තේ ඒ නිසා විය යුතුය!!

    කන නිසානෙ මරන්නෙ!! කියන එක බුදු දහමේ චේතනාව හා කර්මය යන ඉගැන්වීමට සීහුම් නොවන බොළද තර්කයක් බව මගේ හැගීමයි!!
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ
    මෙය තවමත් ඉතා සංවාදාත්මක මාතෘකාවක්!!

    මා කියවා හෝ අසා ඇති පරිදි බුදු දහමේ නිර්මාංශ විය යුතු යැයි දැඩිව අවධරණය කළ ඇති බවක් නොපෙනේ. පස් පව්, දස අකුසල් වැනි ප්‍රම්ඛව කතා කරන මාතෘකා වලදී පවා මාංශ අනුභවය ප්‍රතික්ෂේප කර නැති බව පෙනේ.

    චෙතනාහං භික්කවේ කම්මං වදාමි යනුවෙන්ද චේතනාවම කර්මය වන බවද බුදු දහමේ සදහන්වේ.

    එනම් මස් පිණිස හෝ ද්වේශ සහගත ලෙස කරන් ලබන චේතනාත්මක සත්ව වදහිංසාව හෝ චේතනාත්මක සත්ව ඝාතනය පාපයක් බවයි!! එය කෙළින්ම හෝ අනියම් වශයෙන් දායකවීමේදී එම චේතනාව ඇතිවේ!!

    නමුත්, මාංශයක් අනුභව කරන කල්හී එවන් චේතනාවක් ඇතිවෙයිද???

    ඇති නොවන්නේ නම් එය කෙලෙස කර්මයක් (පාප කර්මයක්) විය හැකිද???

    සත්ව හිංසනයෙන් හා ඝාතනයෙන් මීදීමට බුදු දහම උගන්වන නමුත්, මාංශ අනුභවය පිලිබද දැඩිසේ මාතෘකා කොට නැත්තේ ඒ නිසා විය යුතුය!!

    කන නිසානෙ මරන්නෙ!! කියන එක බුදු දහමේ චේතනාව හා කර්මය යන ඉගැන්වීමට සීහුම් නොවන බොළද තර්කයක් බව මගේ හැගීමයි!!

    true i agree with you..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .......
    3. තෙවන කොන.
    මෙ මස් මාලු මා වෙනුවෙන්ම මරගෙන අතඉ අනුමන කිරීමට නොහකි වීම.

    .......

    .......
    කන නිසානෙ මරන්නෙ!! කියන එක බුදු දහමේ චේතනාව හා කර්මය යන ඉගැන්වීමට සීහුම් නොවන බොළද තර්කයක් බව මගේ හැගීමයි!!

    මස් මරන්නෙ අපි වෙනුවෙන් කියල අපිට අනුමාන වත් කරන්න බැරිද ?

    මස් කන මිනිස්සු ඒව කෑවත්,මස් කන එකෙන් වෙන්නෙ පවක් කියල කොන්ද කෙලින් තියාගෙන පිළිගන්න හයියක් තියෙන්න ඕනෙ

    PS: මමත් මස් කන කෙනෙක්
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...

    අප බෞදයන් ලෙස පලමුව අපවත් මෙම පාපකාරී, වෙදනාකාරි දෙය අත්හරිමු.. .අප විසින් කරන මස් අනුභව නිසා කොතෙකුත් සතුන් හට තමන්ගෙ අම්මලා,තත්තලා,දරුවන් අහිමි වෙනවා ඈත්ද...අපි කමතිද අපිට එහෙම දෙයක් වෙනවට...ටිකක් අපිත් හිතමු බුද්ධිමත් මනුශ්යයි විදිහට මෙය ගෑන...

    ගවයා ගෑන පමනක් නොව අනිකුත් සතුන් ගෑනත් අපගෙ සමාජයෙ ඈති ආකල්ප වෙනස් විය යුතුය.."මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."....

    ස්භාව ධර්මයට පිටින් ගොස් අප හට යම් දිනක නෑවතත් සුනාමි වෑනි උවදුරු පෑමිනිය හෑක..මොකද අප අනුභවයට ගන්නා සතුන් අප හට කල වරද කුමක්ද...අප ඔවුන්ව මරා කෑමට ගෑනිමට තරම්?.. ."අපට දෑනෙන වෙදනාව සතාටත් දෑනෙනවා,,අපට දෑනෙන ජීවත් වීමෙ ආසව සතාටත් දෑනෙනවා..නමුත් වෙනසකට ඈත්තෙ තිරිසන් සතෙක් උවත් උන්ට අපිව මරාගෙන කෑමෙ අසාවක් ඈති නොවීමයි....

    එසෙ බෑලුවිට තිරිසන් සතා විය යුත්තෙ අපිද? නෑත්නම් එ සත්වයින්ද?. ....

    සීත රටවල ඉපදුන අය හට සමහර විට තමන්ගෙ කෘෂිකර්මන්තය සීතල නිසා අඩාල වන නිසා මස් අනුබව කරනවා විය හෑක,නමුත් අසියාතික කලාපයෙ ජීවත් වන අප හට ස්භාවදර්මය විසින් කෘෂිකර්මන්තය මනාව කරගෙන යෑමට ඉඩ කඩ දී ඈත...අපට ජීවත් වීමට මස් අත්යවශ්ය නෑත..මස් වලින් ලෑබෙන සෑම පොශන ගුනයක්ම අප හට ධාන්ය වලින් ලබ ගත හෑක....එසෙ නම් අයි අපි අපෙ පෑවත්මට තව සතෙකුට හින්සා කරන්නෙ...කරුනාකර ටිකක් හිතන්න.. අපිට පොඩි සීරිමක් ඈති උනත් කොච්චර වෙදනාව දෑනෙනෙවද කියන එක ගෑන.....



     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    udaharanayak widiyata anathurakin mericha, kemata ganda puluwan sathekge malakunak wiatari kanda puluwan,
     

    iGO

    Member
    Jun 30, 2011
    5
    0
    0
    බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද
    බුදු දහමට අනුව මස් මලු අනුබවයෙදි නිවරදි වීමට ත්‍රිකොටික පරිසුද්ද බව වෙගත්ය කිය උගන්වනවා ඒ කියන්නෙ කොන් තුනකින් පිරිසුදු වීම.

    1. පලමු කොන.
    මෙ මස් මාලු මා වෙනුවෙන් මරන්නයෙය් කිසිවෙකුට කියා නොතිබීම.
    2.දෙවන කොන.
    මෙ මස් මාලු මාවෙනුවෙන් මරා අතෑඉ කිසිවෙකු කිය නොතිබීම.
    3. තෙවන කොන.
    මෙ මස් මාලු මා වෙනුවෙන්ම මරගෙන අතඉ අනුමන කිරීමට නොහකි වීම

    waradei machan,,trikootika paari shuddathwaya kiyanne..

    1.thaman dana dana mas warga noka siteema...
    2.kauru hari kiwwoth me kaeme mas warga thiyenawa kiyala noka siteema...
    3.thaman ta saka hithunoth kaema eke mas jathiyak thiyenawa athi kiyala noka siteema...

    budu hamuduruwo oya kiyapu ewwean athi parishuddhai....budu hamuduwuwo aaraksha karapu selayak araksha karanna puluwan wenne thawath samma sambudu kenek ta ma pamanai...

    pase budun,agra shrawaka,maha rahathan,rahathan kaatawath ba...

    oya 3 ma wenna bari ewwa anika (3) weni eka gana kiyanawa nam budu hamuruwanta ooka nopeni thiyei da....