මම බෞද්දයෙක්....
උබල කන නිසානේ උන් මස් වලට සත්තු මරන්නේ.... උබල කන්නේ නැත්නම් උන් ට මරන්න ඕනේ නෑ නේ.... හිතපල්ලකො පොඩ්ඩක්.....
උබල කන නිසානේ උන් මස් වලට සත්තු මරන්නේ.... උබල කන්නේ නැත්නම් උන් ට මරන්න ඕනේ නෑ නේ.... හිතපල්ලකො පොඩ්ඩක්.....
මෙය තවමත් ඉතා සංවාදාත්මක මාතෘකාවක්!!
මා කියවා හෝ අසා ඇති පරිදි බුදු දහමේ නිර්මාංශ විය යුතු යැයි දැඩිව අවධරණය කළ ඇති බවක් නොපෙනේ. පස් පව්, දස අකුසල් වැනි ප්රම්ඛව කතා කරන මාතෘකා වලදී පවා මාංශ අනුභවය ප්රතික්ෂේප කර නැති බව පෙනේ.
චෙතනාහං භික්කවේ කම්මං වදාමි යනුවෙන්ද චේතනාවම කර්මය වන බවද බුදු දහමේ සදහන්වේ.
එනම් මස් පිණිස හෝ ද්වේශ සහගත ලෙස කරන් ලබන චේතනාත්මක සත්ව වදහිංසාව හෝ චේතනාත්මක සත්ව ඝාතනය පාපයක් බවයි!! එය කෙළින්ම හෝ අනියම් වශයෙන් දායකවීමේදී එම චේතනාව ඇතිවේ!!
නමුත්, මාංශයක් අනුභව කරන කල්හී එවන් චේතනාවක් ඇතිවෙයිද???
ඇති නොවන්නේ නම් එය කෙලෙස කර්මයක් (පාප කර්මයක්) විය හැකිද???
සත්ව හිංසනයෙන් හා ඝාතනයෙන් මීදීමට බුදු දහම උගන්වන නමුත්, මාංශ අනුභවය පිලිබද දැඩිසේ මාතෘකා කොට නැත්තේ ඒ නිසා විය යුතුය!!
කන නිසානෙ මරන්නෙ!! කියන එක බුදු දහමේ චේතනාව හා කර්මය යන ඉගැන්වීමට සීහුම් නොවන බොළද තර්කයක් බව මගේ හැගීමයි!!
.......
3. තෙවන කොන.
මෙ මස් මාලු මා වෙනුවෙන්ම මරගෙන අතඉ අනුමන කිරීමට නොහකි වීම.
.......
.......
කන නිසානෙ මරන්නෙ!! කියන එක බුදු දහමේ චේතනාව හා කර්මය යන ඉගැන්වීමට සීහුම් නොවන බොළද තර්කයක් බව මගේ හැගීමයි!!
බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද
බුදු දහමට අනුව මස් මලු අනුබවයෙදි නිවරදි වීමට ත්රිකොටික පරිසුද්ද බව වෙගත්ය කිය උගන්වනවා ඒ කියන්නෙ කොන් තුනකින් පිරිසුදු වීම.
1. පලමු කොන.
මෙ මස් මාලු මා වෙනුවෙන් මරන්නයෙය් කිසිවෙකුට කියා නොතිබීම.
2.දෙවන කොන.
මෙ මස් මාලු මාවෙනුවෙන් මරා අතෑඉ කිසිවෙකු කිය නොතිබීම.
3. තෙවන කොන.
මෙ මස් මාලු මා වෙනුවෙන්ම මරගෙන අතඉ අනුමන කිරීමට නොහකි වීම