ඔව් ඒක ඇත්ත සහෝ.. හැම කතාවකම නොපෙනෙන පැත්තකුත් තියෙනවනේ.. ගොඩක් මිනිස්සු පේන පැත්ත ගැන විතරයි කතා කරන්නෙ සහ විශ්වාස කරන්නෙ..

අනේ මේ ඔය බණ ඇහිල්ල ඔන විදියකට ඉඳගන ඇහැව්වාට වරදක් නැ,වෙන්න ඔනේ කියන දේ අවබෝධ කරගන්න විතරයි,අර එක ස්වාමින්වහන්සේ කෙනෙක් හිටියා බුදුන්ගේ කාලේ උන්වහන්සේ අරහත් භාවයට පත් උනේ සැතපෙන්න යනකොටයි,උන්වහන්සෙට ධර්මය අවබෝධ උනේ එ අවස්ථාවෙදි,අපි බණ අහන්නෙ මොකටද යමක් අවබෝධ කරගන්න නේ,එකට ආයේ හිටගනද,ඉඳගනද,එරමිනියා ගොතාගනද කියන එක වැදගත් නැ...කියන එක තෙරුම් ගන්න නැත්තන් නිකන් ඉන්න.....
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
මගේ පුරාජෙරුව මම තව කිව්වෙ නැ ඔහෙට තෙරුනාද
අවුලක් නැ සහෝ,මේ ඔයා හිතන විදියනේ,මම කාගෙත් අදහස් වලට ගරු කරනවා,මෙක ඔයාගේ මතයනම් අවුලක් නැ,මම කිව්වෙ මගේ මතයයි.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
කියලා තියෙන එක පොඩ්ඩක් අවබෝධ කරගනින් බං. මෙතන කියන්නේ ඒ ඒ තැන් වලට ගිහින් ඒ විදිහට ඉන්න හොඳයි. මූට තමුන්ගේ ආගම අදහද්දි හරි විදිහට ඉන්න බෑ කියන එකයි. හේතුව බුදුන් වහන්සේ කාටවත් නීතියක් දාලා නැති කම. රටේ මහ එකා අනික් උන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. මෙව්වා මෙහෙම පේද්දි උඹලා අනික් පැත්තට කතා කරන එක වැරදියි බං. උඹලා ගැන තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කිව්වේ සෑහෙන කාලෙකට කලින්.
අනේ උඹේ පුරාජේරුව තියාගනින් බං. මට උඹේ පුරාජේරුව පාරේ ඉන්න බල්ලෙක්ගේ ගූ ගොඩක් තරම් වත් වටින්නේ නැහැ.
එක නිසා තමා කියන්නෙ නැත්තෙ....මම ජනාධිපතිතුමාගේ ඡන්ද දායකයෙක් නෙමෙයි,එත් මෙතන කතාව මෙහෙමයි,ඔය ශර්ට් එක ගලවගන ඉන්නෙ නල්ලුර් ගිහින් වෙන්න ඔනේ,එ කොවිලේ පිරිමි අය කොහොමත් ශර්ට් ගලවන්න ඔනේ,මුස්ලිම් පල්ලියෙ ඔය බිම ඉඳගන ඉන්න ඇත්තෙ මිනිත්තු ගානයි,එත් බණ අහනකොට එහෙම නැ නේ,පැය ගානක් ඉන්න ඔනේ නේ,මහින්ද මහත්තයාටත් දැන් සැලකිය යුතු වයසක් වෙනවා නේ,69 මම හිතන්නෙ,ඉතින් එ මනුස්සයාට බිම ඉඳගන ඉන්න එක ලෙසි නැ,තියා මේ අපිටත් කකුල් කඩුත්තුව හැදෙනවා ඔහොම ඉන්න ගියාම වෙලාවකට,ඡායාරූපයේ බිම ඉඳගන ඉන්නෙ තරුණ ළමයි විතරනේ.මෙහෙම පොස්ටර් හදන අය මොඩයෝ කියන්න තමා වෙන්නෙ.
![]()
මේ බලපන්. කෝවිලට ගිහිල්ලා ශර්ට් එක ගලෝගෙන, තම්බි එක්ක බිම ඉඳගෙන ඒ උනාට මුට පිරිත් නූලත් අතින් අරගෙන පුටුවේ වාඩිවෙලා බණ අහනවා. අනේ උකේ. බිම වාඩි උනාම පුකේ ගෙඩි දානවද දන්නෙ නෑ. මේ පරයා එදා ඉඳන් කලේ සිංහලයට , බෞද්ධයක කෙළවපු එක. මේ සිංහලයන්ට තියෙන එකම රට. තම්බින්ට මුලු මැදපෙරදිගම, දෙමල්ලුන්ට ඉන්දියාව. අපිට තියෙන එකම රටත් නැතිකරගන්න ඕනේ නම් සිංහලු දිපන් මූට. ගෙරි බල්ලා..![]()
එක නිසා තමා කියන්නෙ නැත්තෙ....

රත්තරං කෙන්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ . .
එය රැකීම අප උරුමේ වේ . .
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුල වැටිලා මිය යන්නා
කල දේ පලදේ එලෙසේ . .
මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රෝධ ස්වේෂ පාරේ මිනිහා කොහේද මේ . .
Modaya Maru kiyawanne nathuwa Nidaganin.... Amma gahai Bateken
Dan pala....

අනික් සැරේ අඩු සයිස් එකකින් දාපන් පොට්ට නැහැ මම. 

මහින්දට දෙන්නේ නෑ ඕයි. ගෙදර උන්ට දාන්න දෙන්නෙත් නැහැ. දැන් පල.අනික් සැරේ අඩු සයිස් එකකින් දාපන් පොට්ට නැහැ මම.
![]()
It's pleasure to hear that you accepted that "YOU KNOW NOTHING"![]()
මහත්තයෝ ඔබ තුමාගේ බහුශැත පණ්ඩිත කම මා එක්ක පෙන්නන්න එන්න එපා. මාත් හොඳට ඉගෙන ගත්තු එකෙක් හොඳේ.![]()
බහුශෘත පණ්ඩිත කමක් නෙමෙයි අයිසේ මේ,දන්න මගුල දැම්මෙ,ලතින් වාක්‍යක් දානවා කියන එ හැටි පණ්ඩිත කමක් නෙමෙයි,මෙක අපේ ඇන්තලොජ් එකක තිබ්බ වැකියක්,එක නිසා හොඳට මතකයි,එක තමා දැන් හොයලා දැම්මෙ...අයිසේ ඔහෙ නම් ගොන්නුන්ගෙත් ගොනෙක්,ගොන්නු එක්ක වාද කිරිම නුවන කලඳක් තියන මනුස්සයෙක් ගේ සිරිතක් නෙමෙයි,එක නිසා ඔහෙත් එක්ක මගේ කතාව මෙතනින් අවසන් කරනවා,ඔහේ ඉගෙන ගන ඇති එත් බුද්ධියක් නැ....බුද්ධියක් තියන මනුස්සයෙක් මෙහෙම ගොන් ත්‍රෙඩ් දාන්නෙ නැ,මෙහෙම ගොන් විදියට වාද කරන්නෙත් නැ,මම එකසැරයක් කිව්වා ඔයාගේ අදහස එය නම් මම ගරු කරනවා කියලා,එතනදි මෙක ඔයාට ඉවරයක් කරන්න තිබ්බා......
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
කියලා තියෙන දේ තේරුම් ගන්න තරම් ඔලුවක් නැති ඔහෙලා වගේ ගොබ්බයෝ එක්ක තර්ක කරලා වැඩක් නැති එක නම් ඇත්ත. මෙතන මම සිංහලෙන් ටයිප් කරද්දි ලතින් ගහගෙන ආවේ මාව කොර කරන්නද? මටත් තිබ්බා ජැපනීස් වලින් ගහන්න, කඩ්ඩෙන් කොටන්න, දෙමලෙන් ගහන්න. මම සිංහල භාෂාවෙන් ගැහුවම ලතින් දැම්මේ පොර කියලා පෙන්නන්න නෙමෙයි නම් මොකටද මිනිහෝ. නිකන් ගොන් කතා නොකියා හිටපන් උම්බෑ කියන්නෙ නැතුව බං.
"මම දන්නවා මම කිසි දෙයක් දන්නේ නැති බව" කියලා සිංහල කොටන්න තමුසෙගේ අත හිරි වැටුනද ඒ වෙලේ. තමුසේ වගේ පොර ටෝක් දෙන්න හදපු හදන උන් මට ඕනේ තරම් හම්බුවෙලා තියෙනවා හලෝ. උන් බලන්නේ උස් තැන් දැකලා හැකිලෙන්නයි මිටි තැන් දැකලා පුප්පන්නයි විතරයි.
ඔක කොර කරන්න දෙයක් නැ අයිසේ,ඔක ගුගල් එක ගහපුවාම අහවල් තෙරුම එනවා,මම ඔය දාල තියෙන්නෙ සොක්‍රටිස්ගේ මුල් කියමන,ඔකේ පරිවර්තන දාල වැඩක් නැ,එකයි මුල් කියමන දැම්මෙ...ඔක අපේ පන්තියේ කාලයක් ගහලත් තිබ්බා...මට මේ කාටවත් ලොකු කම් පෙන්වන්න ඔනේ නැ... 
මල්ලි ඔයාටත් පිස්සුනෙ මෙ වගෙ ෆෙක් සොන්න්යෙක් එක්ක කතාවට යන්නෙ ජාතියක් ජන්මයක් නැති කොන්දක් නැති එක එකාට මඩ ගහන්න හැදුන දෙශපාලන අනාත සක්කිලියෙක් නෙ ඔය ඔලුවෙන් ඉදන් කිවුවාත් මෙ වගෙ අයට තෙරෙන්නෙ නැහැ මොල කලදක් නැති හරක්
ඔක කොර කරන්න දෙයක් නැ අයිසේ,ඔක ගුගල් එක ගහපුවාම අහවල් තෙරුම එනවා,මම ඔය දාල තියෙන්නෙ සොක්‍රටිස්ගේ මුල් කියමන,ඔකේ පරිවර්තන දාල වැඩක් නැ,එකයි මුල් කියමන දැම්මෙ...ඔක අපේ පන්තියේ කාලයක් ගහලත් තිබ්බා...මට මේ කාටවත් ලොකු කම් පෙන්වන්න ඔනේ නැ...
පිස්සු යකෙක්![]()

මල්ලි ඔයාටත් පිස්සුනෙ මෙ වගෙ ෆෙක් සොන්න්යෙක් එක්ක කතාවට යන්නෙ ජාතියක් ජන්මයක් නැති කොන්දක් නැති එක එකාට මඩ ගහන්න හැදුන දෙශපාලන අනාත සක්කිලියෙක් නෙ ඔය ඔලුවෙන් ඉදන් කිවුවාත් මෙ වගෙ අයට තෙරෙන්නෙ නැහැ මොල කලදක් නැති හරක්![]()
එකනම් ඇත්ත තමා අයියා