බෞද්දයිනි නැගිටිනු

Mr.A

Member
Jan 24, 2009
444
0
0
Any time Any where
බෞද්දයිනි නැගිටිනු

REPOST NAM SORRY.....###

dear friends this letters type by sinhala unicodes so if u use windows xp yes..! u must download and instoled Sarasavi : Sinhala Unicode Font. this is the url for that font downloading....

http://www.ucsc.cmb.ac.lk/ltrl/downloader.php?resource=fntsrsv

thank you very much...!

අද සමාජයේ වෙන දෙවල් දුටුවාම මෙම ලිපිය මම නැවතත් ඉදිරිපත් කිරීමට කල්පනාකලා.

if you can please see this.

http://www.divaina.com/2009/07/05/feature11.html

(Repeat)
බෞද්දයිනි නැගිටිනු...!

අපි දන්නවා සෝම හාමුදුරුවෝ අපේ බුදු දහම බෙරා ගන්න මොනතරම් ලොකු සටනක් ගෙනගියාද කියන එක. ඒත් අපි මොනවද ඒ ගැන කරේ නිකන් උඩබලාගෙන සෝම හාමුදුරුවෝ කියන බණ ටික අහගෙන ඉදලා ගෙදර ගිහින් බඩ පැලෙන්න කාලා නිදාගත්ත එක විතරයි නේද..? සෝම හාමුදුරුවෝ කල මහා ධර්ම සටනේ අවසානය උන්වහන්සේ අපවත් කරවීම නොවේද...?

උන්වහන්සෙගෙන් පසු එම මෙහෙවර ඉටුකරගෙන ගිය තවත් හිමිනමකටම මේ කුරිරු ඉරණම අත්වී ඇතිබවට මට අද ..... ලිපියක් මගින් දැනගැනීමට ලැබුනා. ඉතින් තවත් අපි බණ කිය කියා ගියාට අපෙ සම්බුද්ද සාසනය නම් රැක ගැනීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නෑ.

බණ ටික අහලා අනේ සාදු කියලා එතනින් නැගිටලා ගෙදර යනවා කිරි පැකට් එකට, මාසෙකට දෙන රුපියල් 1000ට වහල් වෙලා ආගම වෙනස් කරනවා. මේකද බෞද්දකම. අපි රට නිදහසි කරගත්තා කියලා මහ ලොකුවට විනොද උනා දැන් බලද්දී අපි අපේ රට නිදහස් කරගෙනද තියෙන්නේ. අපේ රටේ අපේ හමුදුරුවන්ට ඉන්න නැත්තම්, ඒ හමුදුරුවන්ව අන්ය ආගමිකයන් මරාදානවනම් අපෙ රට නිදහස්ද...?

සෝම හාමුදුරුවන්ව රහසේ ඝාතනය කරා අදවෙනකම් කිසිම කෙනෙක්ව අතඩන්ගුවට අරගෙන ඒ සම්බන්දයෙන් මොනවද කරේ. බොරුවට අඩ අඩා ඉදලානම් වැඩක් වෙන්නේ නෑ. සෝම හාමුදුරුවන්ගේ අඩිපාරේ යන හැම හාමුදුරු නමකටම අත් වෙන ඉරනම මේකද.සෝම හාමුදුරුවන් මෙවා දුටුවනම් හිතයි අනේ මෙහෙමත් ඇස් කන් නැති ජාතියක් කියලා.

කන පැලෙන්න බීගෙන ගෙදර එනවා මැචෙක පැරදුනොත් බත් මුට්ටිය පොලොවෙ ගහනවා ඔන්න අපේ බෞද්දයෝ. මෙහෙම අයටද අපි බන කියන්නේ. දවසට නවකතා කෙටිකතා පොතක් කියවනවා මාසෙටම එක බන පොතක් කියවන මිනිහෙක් හොයා ගන්නත් බැරි තරම්.මේවා ගැන කතාකරන්න ගියොත් මරලා දානවා. අන්ය ආගම් වලට හැරෙන්න කිය කියා ගියොත් ලක්ශ ගනන් දෙනවා.

මේ ගැන කතා කරන්න බයයි මරයි කියන බයට. මේ වගෙ බියගුලු සමාජයක් ඉන්නවට වඩා හොදයි මැරිලා යන එක. මොඩයාටත් බුදු දහමට වඩා හොදයි වෙන ආගම් මොකද ඒවල මස් කන එක තහනම් නෑ. ආගමේ නාමයෙන් සතුන් මරන එක තහනම් නෑ. ගෑනු හත අටක් තියාගන්න එක තහනම් නෑ. පාටි දාන එක හොදයි අරක්කු බොන එක හොදයි ගෑනුත් එක්ක පිස්සු කෙලින එක හොදයි ඉතින් ඒ ආගම මොඩයාට හොදයි.

මේ මොඩයො හිතන්නේ බුදු දහමේ මෙවා තහනම් කියලා. නෑ බුදු දහමෙ කිසිම දෙයක් තහනම් නෑ. බුදු දහමේ කිසිම දෙකට තහනමක් පනවලා නෑ. බුදු දහමේ තියෙන්නේ මේ මේ දෙවල කරොත් මේ මේ විපාක තියනවා කියලා තෙරුම් කරලා දෙන එක විතරයි. මොලේ තියන මිනිස්සු ඒ විපාක දිහා බලලා ඒ නරක වැඩ වලින් මිදිලා ඉන්නවා. ඒ අය සෝවහන්, අනාගාමි, අරහත් ඵල ලබනවා.මේ සසරෙන් මිදෙනවා.

ඉතින් මෙක නොතෙරෙන මොඩයෝ ආගම වෙනස් කරනවා. අපේ සෝම හමුදුරුවෝ ඒ දේ දැක්කා මේ අනාත වේන බෞද්ධයන්ට උන්වහන්සේ පිහිටක් උනා අදුරට යන බෞද්ධයන්ට එලියක් උනා අබ්බගාත වෙලා තිබුන සිංහල බෞද්ධ ජාතිය නැගිට්ටුවා. ඉතින් පිංවත් යහලුවනි යෙහෙලියනි සොම හමුදුරුවන්ගේ මේ උදාර ගමන මෙතනින් නිම වෙන්න දෙන්න බෑ. අපේ හමුදුරුවන් වහන්සේලාට නිකරුනේ අපවත් කරවන්න දෙන්න බෑ.

අපිත් මේ ගැන කුමක් හොදෙයක් කල යුතුයි. ඉතින් මේ ක්රියාවට සහභාගීවීමට කැමති බෞද්ධ ඔබ සැමට මම ආරාධනා කරනවා එන්න අපි ක්රියාවෙන්ම අපේ බුදු දහම අපි රැක ගමු.

ඔබ සැමට තෙරුවන් සරණයි...!


<.....All credits must go to First writer...>
somahimiwallpaper01.jpg