බෞද්දයෝ එන්න

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිතර බණක් අහන්නේ නැති, වැඩිය දහම දන්නේ නැති, ලෝකෝත්තර දේවල් ලෞකික සම්මතයන්ගෙන් මනින්න යන අයටනම් වැදගත් වෙයි තමයි. විහිලුවටවත් පහරගහන්න වත් නෙමෙයි කිව්වේ. මේක තමයි කිරිබත්ගොඩ යතාර්ථය. :yes::yes::yes:

    ලංකාවේ නැති බෞද්දයන්ටත් ලංකාවේ සිටියත් නිතර බණ අහන්න නොලැබෙන බෞද්දයන්ටත් මේ චැනලය ප්‍රයෝජනවත් වෙයි. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිතර බණක් අහන්නේ නැති, වැඩිය දහම දන්නේ නැති, ලෝකෝත්තර දේවල් ලෞකික සම්මතයන්ගෙන් මනින්න යන අයටනම් වැදගත් වෙයි තමයි. විහිලුවටවත් පහරගහන්න වත් නෙමෙයි කිව්වේ. මේක තමයි කිරිබත්ගොඩ යතාර්ථය. :yes::yes::yes:

    අනේ නිකන් පොර ටෝක් නොදී ඉදපන් බන් උබයි මමයි දන්න ලෝකෝත්තට සුවය..නිකන් වචන අල්ලන් දගලන්නෙ මෙලෝ හසරක් නැති උන් අනිත් උන්..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇත්ත බණ කියන හාමුදුරුවරුන්ගේ දේශනා දැම්මොත් තමා හොද ..නැත්තම් බෞද්ද නාමයෙනුත් වපුරන්නේ මිත්යාව ...:angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇත්ත බණ කියන හාමුදුරුවරුන්ගේ දේශනා දැම්මොත් තමා හොද ..නැත්තම් බෞද්ද නාමයෙනුත් වපුරන්නේ මිත්යාව ...:angry:

    බුද්ධ දේශනා වල කරුණු එක්ක ඔප්පු කරලා ඕක කිවුවා නං තමා හොඳ නැත්තන් නිකන් බොරු චෝදනා වෙනවා නේ?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නිතර බණක් අහන්නේ නැති, වැඩිය දහම දන්නේ නැති, ලෝකෝත්තර දේවල් ලෞකික සම්මතයන්ගෙන් මනින්න යන අයටනම් වැදගත් වෙයි තමයි. විහිලුවටවත් පහරගහන්න වත් නෙමෙයි කිව්වේ. මේක තමයි කිරිබත්ගොඩ යතාර්ථය. :yes::yes::yes:

    ධර්මය අවබෝද කරන්න කැමති අයට ඔය දේශනා තියෙන්නේ...

    නිකන් නරි වාදන් කියෝන උඹ වගේ උන්දැලටවත්

    දෙවියන්ට දේශනා කරපු අභිධර්මය බැරි ගාතේ අඹරාගෙන දෙවියෙක් වෙන්න වලි කන උන්දැලටවත්

    නෙවෙයි. :rofl:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73

    :yes::yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    බුදුන් දේශනා නොකල හෝ ත්‍රිපිටකය තුල නැති දේශනාවක් මෙතන නෑ. .
    පුද්ගලිකව ඒ ඒ ස්වමීන් වහන්සේලා සරන යන්න නම් ඔවුන් එකතුකරපු කරුනු තියෙන්න ඕනා. .
    මෙතන එහෙම මුකුත් නෑ බුදුන් දේශනා කල ත්‍රිපිටකය තුල ඇති දර්මය සංඝරත්නය දේශනා කරනවා. .
    කරුනුවල වෙනසක් තියෙනවනම් ත්‍රිපිටකය ඇසුරෙන් පෙන්වා දෙන්න පුලුවන්. .

    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න් එපා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ නිකන් පොර ටෝක් නොදී ඉදපන් බන් උබයි මමයි දන්න ලෝකෝත්තට සුවය..නිකන් වචන අල්ලන් දගලන්නෙ මෙලෝ හසරක් නැති උන් අනිත් උන්..

    බුද්ධ දේශනා වල කරුණු එක්ක ඔප්පු කරලා ඕක කිවුවා නං තමා හොඳ නැත්තන් නිකන් බොරු චෝදනා වෙනවා නේ?

    ධර්මය අවබෝද කරන්න කැමති අයට ඔය දේශනා තියෙන්නේ...

    නිකන් නරි වාදන් කියෝන උඹ වගේ උන්දැලටවත්

    දෙවියන්ට දේශනා කරපු අභිධර්මය බැරි ගාතේ අඹරාගෙන දෙවියෙක් වෙන්න වලි කන උන්දැලටවත්

    නෙවෙයි. :rofl:

    අපේ මිනිස්සු ඒ ඒ හමුදුරුවරු සරන යන ගතියකුත් තියෙනවා. .
    මමනම් කියන්නේ දර්මයම ත්‍රිපිටකයෙන් ගන්න ගන්න කියලා එතකොට පැටලිලි නෑ. .
    ගනිතයේ 2+2=4 නේ. . ඕක මොන කෙනා කිව්වත් 4ම තමා. . කියන පුද්ගලයගෙන් වැඩක් නෑනේ. .
    ත්‍රිපිටක තුලින් පිරිසිදු දර්මය උපුටා කියනවනම් ආයේ කියන කෙනා ගැන හොයන්න යන්න එපා. .

    බුදුන් නොකී දේ කී ලෙසත්, කී දේ නොකී ලෙසත් කියන්නාට වෙන පව ගැන ඔවුන් නොදන්නේ නෑනේ. .
     
    aniwaryen... :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මොනවා ඇහුවත් මට කමක් නැහැ.. මගේ නම් එකම ඉල්ලීම අනිත් හාමුදුරුවරුන්ගේත් බණ අහන්න කියන එක.. මොකද කිරිබත්ගොඩ දන්නවා එයාගේ බිස්නස් එකට මාරු පහරක් එයා කරන වැඩේ එළිවෙන එක කියල. ඒක නිසා තමයි අනිත් හිමිවරුන්ගේ බණ අහන්න සහ පොත් කියවන්න එපා කියන්නේ. හරියට ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න පුරුදු කරනවා. හුදු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව වහල දාල.

    කිරිබත්ගොඩගේ ලෞකික ක්‍රමයට හිත ගිය අයගෙන් මම කරන එකම ඉල්ලීම කරුණාකරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේත් බණ අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බට එයාගේ මුළු විශ්වයම ඒ ලිඳ. එලියට එනකල් තේරුමක් නැහැ මෙච්චර කල් මොනවද කලේ කියල.

    බුදුන් දේශනා නොකල හෝ ත්‍රිපිටකය තුල නැති දේශනාවක් මෙතන නෑ. .
    පුද්ගලිකව ඒ ඒ ස්වමීන් වහන්සේලා සරන යන්න නම් ඔවුන් එකතුකරපු කරුනු තියෙන්න ඕනා. .
    මෙතන එහෙම මුකුත් නෑ බුදුන් දේශනා කල ත්‍රිපිටකය තුල ඇති දර්මය සංඝරත්නය දේශනා කරනවා. .
    කරුනුවල වෙනසක් තියෙනවනම් ත්‍රිපිටකය ඇසුරෙන් පෙන්වා දෙන්න පුලුවන්. .

    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න් එපා. .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මොනවා ඇහුවත් මට කමක් නැහැ.. මගේ නම් එකම ඉල්ලීම අනිත් හාමුදුරුවරුන්ගේත් බණ අහන්න කියන එක.. මොකද කිරිබත්ගොඩ දන්නවා එයාගේ බිස්නස් එකට මාරු පහරක් එයා කරන වැඩේ එළිවෙන එක කියල. ඒක නිසා තමයි අනිත් හිමිවරුන්ගේ බණ අහන්න සහ පොත් කියවන්න එපා කියන්නේ. හරියට ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න පුරුදු කරනවා. හුදු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව වහල දාල.

    කිරිබත්ගොඩගේ ලෞකික ක්‍රමයට හිත ගිය අයගෙන් මම කරන එකම ඉල්ලීම කරුණාකරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේත් බණ අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බට එයාගේ මුළු විශ්වයම ඒ ලිඳ. එලියට එනකල් තේරුමක් නැහැ මෙච්චර කල් මොනවද කලේ කියල.

    කිරිබත්ගොඩ සවාමීන් වහන්සේගේ බනමමත් මුලින් ඇහුවේනෑ, පස්සේ ඉදහිටලා ඇහුවා.පෙනෙන තරම් ගැටලුවක් පෙනුනේ නෑ.ශ්‍රද්ධාව ගොඩක් හදනවා, සූත්‍ර පැත්ත ගොඩක් සාකච්චා කරනවා.විශේශයෙන් ශ්‍රද්ධා චැනල් එකේ එහෙම යනවා ඒවා.

    මේමාර්ගයේ ගමන් කරන පුද්ගලයෝ විවිධාකාරයි.එක එක්කෙනාගේ රික්වරමන්ට් වෙනස්.
    කෙනෙක්ට දානය සීලය හදාගද්දී,
    තව කෙනෙක් ශ්‍රද්ධාව හදාගන්න කැමති.
    තව එකෙක් කැමතී සූත්‍ර වලින් දහම දැනගන්න.
    තව එකෙක් බේසික් භාවනා (බුද්ධානුස්සති, මයිත්‍රී) වගේ සතර කමටහන් වඩන්න කැමත්‍රී.
    තව එකෙක් ආනාපානය වගේ භාවනා, සමසතලිස් කර්මස්තාන, සතිපට්ඨාන භාවනා වඩන්න කැමතී, තව එකෙක් විපස්සනාවට කැමතී,
    තව එකෙක් දුක්ඛාර්ය සත්‍යගැන බන අහන්න,
    තව එකෙක් අනිච්චා සඥ්ඥාව වසන්න ඒගැන බණ වලට කැමතී.

    ඉතින් ඔය එක එක සෙක්ශන් සදහා ස්පෙශලයිස් සාමීන්වහන්සේලා ඉන්නවා.ඒ අය අදුරගන තමතමුන්ගේ ධර්මඥානය දිවුනුකරගත්තනම් හරි.
    විවිධ සාමීන්වහන්සේලාගේ දේශනාවන්, විශේශයෙන් පැහැදිලි කිරීම් අහන්න ඔනේ.එතකොට තමයි අඩුමගානේ අපිට තියන ගැටලුවවත් මොකක්ද කියලා තෙරෙන්නේ.එක් අයෙක්ට කොටු උනොත් වෙන්නේ උන්වහන්සේගේ දැනුම් සීමාවට කොටුවෙනවා අපිට කොපමන ඉදිරියට යන්න කැපෑසිටි එක තිබුනත්.

    මම හිතන්නේ එතන ගොඩක් යනවා මිඩ් ලෙවල් එකේ බන.අඩුමගානේ මිනිස්සු ඒවාහරි අහන්න ඔනේ.ගොඩක් හැබැයි බවුද්ධයෝ හැමදාම ලෝ ලෙවල් එකයි මිඩ් ලෙවල් එකම ටච් කර කර ඉන්න එකයි කේස් එක.සුලුම පිරිසක් තමයි දහම ප්‍රායෝගිකව වඩන්නේ, මීතිරිගල නාඋයන වගේ තැන් බුක් කරගන දවස් කීපයකට.

    ඒක හොදට බලන්න පුලුවන්මේවගේ උනත්, බුදුදහම කතාකරන්න කතාකරන්න එන සමහරු , වචනයක් එහෙමෙහෙ උනොත් හාමුදුරුකෙනෙක්ගේ නමක් කිව්වොත් (උදා වහරක කිව්වොත් ඇති ) දත්විලිස්සගන පුපුර පුපුර ඇදුම අතේ අරන් එන්නේ ගොඩදෙනෙක් බන අහලා හැබැයි දහම වැඩිලානෑ තමුන්තුල. නිකන් වැඩෙන්නෑ වඩන්න ඔනේ.මිනිස්සුන්ගෙන් ටිකක් විශේශ වෙන්නනම් වඩන්න ඔනේමයි.සමහර සාමීන්වහන්සේලා කියනවාවගේ බන අහපුවාම ඇති භාවනා ඔනේනෑ.එතකොට හැබැයි අපෙයි අනිකගෙයි වෙනසකුත් නෑ.උදහරන මේ ෆෝරම් එකේ ඉදලා පන්සල සක්වාම තියනවා.දැනුම ඇත දහම තමුන්තුල නැත.
    ඒකයි බුදුරජුන් වදාලේ-- අරඥ්ඥ ගතෝවා රුක්ඛමූල ගතෝවා සුඥ්ඥාගාර වතෝවා නිසීදති පල්ලක්ඛන් කියලා.වඩන්නම ඔනේ නැතුවනම් මේ හුදී ජනී ජනයාගේ මට්ටමේමයි.

    (Additionally - මගේ මතයනම්, ටී වී එකේ බනට වඩා තරමක් පවුද්ගලික තැනක දේශනා කරන බනවල පැහැදිලි කිරීම් වැඩී.ධර්ම කරුනු වෙනසක් නෑ.දේශකයාට නිදහස තියනවා.)
     
    Last edited:
    Sep 2, 2018
    234
    25
    0
    බවුද්දයෝ වෙනුවෙන්මද කරන්නේ උබ ? ඇඩ්ස් යනවා නම් ඔන්න රිපෝර්ට් කරනවා ... නිකන් බවුද්ද හම විතරක් නම් පොරවන් ඉන්නේ ..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුද්ධ දේශනා වල කරුණු එක්ක ඔප්පු කරලා ඕක කිවුවා නං තමා හොඳ නැත්තන් නිකන් බොරු චෝදනා වෙනවා නේ?

    මේ කියන ඒවා බුද්ධ දේශනාවට අනුකූලද?

    ප‍්‍ර : ඔබ වහන්සේ සේරුවිල කරපු පලතුරු පූජාව පලතුරු අපතේ යෑමක් නෙමේද ?

    පි: කොහෙත්ම නැහැ. තමන් ගේ වත්තේ හැදෙන පලතුරක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම අපේ සම්ප‍්‍රදායක්. ඉතිං අපි කිව්වා තමන් ගේ වත්තේ හැදෙන මොනවා හරි පලතුරක් ගෙනත් ලලාඪ ධාතූන් වහන්සේට පූජා කරන්න කියලා. අපි හිතුවටත් වඩා පලතුරු ගෙනත් තිබුණා. මම ජීවිතේට නොදැකපු පලතුරු තිබුණා. සමහර අය ශ‍්‍රද්ධාව නිසා කෙසෙල් කැන් පිටින් ගෙනත් තිබුනා. නමුත් ඒ එකක්වත් අපතේ ගියේ නෑ. දවල් 12න් පස්සේ අකැප වන නිසා ඒ සියල්ලම මිනිස්සුන් ගේ ආහාරයට ගත්තා. කිසි දෙයක් අපතේ ගියේ නෑ.

    මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි - කිරිබත් ගොඩ ඤාණානන්ද හිමි - දිවයින (2018-09-16)
    සාකච්ඡා කළේ - සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට
    http://divaina.com/sunday/index.php/visheshanga2/5879-2018-09-14-04-22-84
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරිබත්ගොඩ දෙසන දහම වැරදියි කියල තේරුම් ගන්න තව හොඳ උදාහරණයක් තමයි අනුගාමිකයන්ට මල පැනීම.

    උඹලට මම වරදක් කිව්වේ නැහැ... කිරිබත් සරණ යනගමන් කරුණාකරලා අන් ස්වාමීන්වහන්සේලාගේ බණත් අහන්න. මොකද අපි හඳුනාගත යුතු "රත්තරන් නියමය" තමයි "දහම/නිවන වැටහෙන්නේ තම නැණ පමණට" කියන එක... මොකද බුදුවරු 7 දෙනෙක් පහල වෙලා වටවෙලා බණ කිව්වත් තේරුම් ගන්න බැරි එකාට තේරෙන්නෙම නැහැ.

    ඉතින් අපි දන්නෙ නැහැ අපේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙන බණක් කොහෙන් ඇහෙයිද කියල. ඉතින් හොඳම දේ තමයි නිවන ලැබෙන තුරුම ගවේශනය කරන එක.

    ඇත්තටම බුදු වෙන්න සිදුහත් කුමාරයා කලෙත් ඒකමයි. හිතන්න පස්වග තවුසන් කෙනෙක් ළඟ නතර උනානම්....

    මොකද කිරිබත්ගොඩ කියනවා මෙහෙ දැන් නිවණ නැහැ, මාර්ගපල ලාභියෝ දිව්‍යලෝකේ ඉන්නවා, එහෙ ගිහින් බණ අහල නිවන් දකිමු කියල. ඔය කතාව හරිද වැරදිද කියල තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ අන්ධ විශ්වාසයෙන් ඕක පිළිඅරගෙන "එහෙයි හාමුදුරුවනේ" කියල එතනම ඉන්නකල්.

    මගේ කරුණාබර එකම ඉල්ලීම කරුණාකරලා ගවේෂණය කරන්න. විවිද විවිද බණ අහන්න. වෙනස්කම් තම නැණ පමණින් සසදන්න. විමසන්න.

    නිවන් සැප ලැබේවා. මගේ රෙප් කපපු උන්ටත්.