ලංකාවේ නැති බෞද්දයන්ටත් ලංකාවේ සිටියත් නිතර බණ අහන්න නොලැබෙන බෞද්දයන්ටත් මේ චැනලය ප්‍රයෝජනවත් වෙයි. .
නිතර බණක් අහන්නේ නැති, වැඩිය දහම දන්නේ නැති, ලෝකෝත්තර දේවල් ලෞකික සම්මතයන්ගෙන් මනින්න යන අයටනම් වැදගත් වෙයි තමයි. විහිලුවටවත් පහරගහන්න වත් නෙමෙයි කිව්වේ. මේක තමයි කිරිබත්ගොඩ යතාර්ථය.

ඇත්ත බණ කියන හාමුදුරුවරුන්ගේ දේශනා දැම්මොත් තමා හොද ..නැත්තම් බෞද්ද නාමයෙනුත් වපුරන්නේ මිත්‍යාව ...![]()

අනේ නිකන් පොර ටෝක් නොදී ඉදපන් බන් උබයි මමයි දන්න ලෝකෝත්තට සුවය..නිකන් වචන අල්ලන් දගලන්නෙ මෙලෝ හසරක් නැති උන් අනිත් උන්..
බුද්ධ දේශනා වල කරුණු එක්ක ඔප්පු කරලා ඕක කිවුවා නං තමා හොඳ නැත්තන් නිකන් බොරු චෝදනා වෙනවා නේ?
ධර්මය අවබෝද කරන්න කැමති අයට ඔය දේශනා තියෙන්නේ...
නිකන් නරි වාදන් කියෝන උඹ වගේ උන්දැලටවත්
දෙවියන්ට දේශනා කරපු අභිධර්මය බැරි ගාතේ අඹරාගෙන දෙවියෙක් වෙන්න වලි කන උන්දැලටවත්
නෙවෙයි.![]()
අපේ මිනිස්සු ඒ ඒ හමුදුරුවරු සරන යන ගතියකුත් තියෙනවා. .
මමනම් කියන්නේ දර්මයම ත්‍රිපිටකයෙන් ගන්න ගන්න කියලා එතකොට පැටලිලි නෑ. .
ගනිතයේ 2+2=4 නේ. . ඕක මොන කෙනා කිව්වත් 4ම තමා. . කියන පුද්ගලයගෙන් වැඩක් නෑනේ. .
ත්‍රිපිටක තුලින් පිරිසිදු දර්මය උපුටා කියනවනම් ආයේ කියන කෙනා ගැන හොයන්න යන්න එපා. .
බුදුන් නොකී දේ කී ලෙසත්, කී දේ නොකී ලෙසත් කියන්නාට වෙන පව ගැන ඔවුන් නොදන්නේ නෑනේ. .

බුදුන් දේශනා නොකල හෝ ත්‍රිපිටකය තුල නැති දේශනාවක් මෙතන නෑ. .
පුද්ගලිකව ඒ ඒ ස්වමීන් වහන්සේලා සරන යන්න නම් ඔවුන් එකතුකරපු කරුනු තියෙන්න ඕනා. .
මෙතන එහෙම මුකුත් නෑ බුදුන් දේශනා කල ත්‍රිපිටකය තුල ඇති දර්මය සංඝරත්නය දේශනා කරනවා. .
කරුනුවල වෙනසක් තියෙනවනම් ත්‍රිපිටකය ඇසුරෙන් පෙන්වා දෙන්න පුලුවන්. .
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න් එපා. .
කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මොනවා ඇහුවත් මට කමක් නැහැ.. මගේ නම් එකම ඉල්ලීම අනිත් හාමුදුරුවරුන්ගේත් බණ අහන්න කියන එක.. මොකද කිරිබත්ගොඩ දන්නවා එයාගේ බිස්නස් එකට මාරු පහරක් එයා කරන වැඩේ එළිවෙන එක කියල. ඒක නිසා තමයි අනිත් හිමිවරුන්ගේ බණ අහන්න සහ පොත් කියවන්න එපා කියන්නේ. හරියට ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න පුරුදු කරනවා. හුදු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව වහල දාල.
කිරිබත්ගොඩගේ ලෞකික ක්‍රමයට හිත ගිය අයගෙන් මම කරන එකම ඉල්ලීම කරුණාකරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේත් බණ අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බට එයාගේ මුළු විශ්වයම ඒ ලිඳ. එලියට එනකල් තේරුමක් නැහැ මෙච්චර කල් මොනවද කලේ කියල.
බුද්ධ දේශනා වල කරුණු එක්ක ඔප්පු කරලා ඕක කිවුවා නං තමා හොඳ නැත්තන් නිකන් බොරු චෝදනා වෙනවා නේ?
ප්‍ර : ඔබ වහන්සේ සේරුවිල කරපු පලතුරු පූජාව පලතුරු අපතේ යෑමක් නෙමේද ?
පි: කොහෙත්ම නැහැ. තමන් ගේ වත්තේ හැදෙන පලතුරක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම අපේ සම්ප්රදායක්. ඉතිං අපි කිව්වා තමන් ගේ වත්තේ හැදෙන මොනවා හරි පලතුරක් ගෙනත් ලලාඪ ධාතූන් වහන්සේට පූජා කරන්න කියලා. අපි හිතුවටත් වඩා පලතුරු ගෙනත් තිබුණා. මම ජීවිතේට නොදැකපු පලතුරු තිබුණා. සමහර අය ශ්‍රද්ධාව නිසා කෙසෙල් කැන් පිටින් ගෙනත් තිබුනා. නමුත් ඒ එකක්වත් අපතේ ගියේ නෑ. දවල් 12න් පස්සේ අකැප වන නිසා ඒ සියල්ලම මිනිස්සුන් ගේ ආහාරයට ගත්තා. කිසි දෙයක් අපතේ ගියේ නෑ.
මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි - කිරිබත් ගොඩ ඤාණානන්ද හිමි - දිවයින (2018-09-16)
සාකච්ඡා කළේ - සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට
http://divaina.com/sunday/index.php/visheshanga2/5879-2018-09-14-04-22-84