මෙහෙ දාරශ්නික බක පන්ඩිත ප්‍රශ්න වලින් මිරිකෙනවා.
uba liyala ewpnk mn jeewth wenna one kohomd kiyala, heta idn e widihata jeewth wennm mn
මෙහෙ දාරශ්නික බක පන්ඩිත ප්‍රශ්න වලින් මිරිකෙනවා.
ලංකාවේ බවුද්ධයි යො ඒ ඒ අයට ඕනේ හැටියට කරගණියි බං උබ Online උන් හදන්න යන එක තේරුමක් නැහැ නේතම්බින්ගෙයි බෞද්දයොන්ගෙයි වෙනස දන්නවාද? උන් දවසෙ 3-4 වතාවක් වදිනවා, කුරනනෙ කියනෙ දෙ පිලිපදිනවා (හරි හො වැරදි වෙවා). මෙහෙ දාරශ්නික බක පන්ඩිත ප්‍රශ්න වලින් මිරිකෙනවා.
පන්සිල පද පහා, දස පනත, ඔය ඔක්කොම එකයි, සරලයි. ඔය ටික මදිද? එන බවෙ කොහොමද, ගෑනියෙක් වෙලා ඉපදිම පවක් ය, ග්‍රහල්ලොක මෙච්චරක් ය කියලා වැඩක් නැ. එකට මොලෙ දීල තියෙනවා හොයාගන්න.ලංකාවේ බවුද්ධයි යො ඒ ඒ අයට ඕනේ හැටියට කරගණියි බං උබ Online උන් හදන්න යන එක තේරුමක් නැහැ නේ
එහෙනම් මුස්ලිම් අයට දෙමළ අයට ක්‍රිතයානි අයට ප්‍රශ්න නැත්තටම නැති වෙන්න ඕනේ නේ
ඔවා බංකොලොත් තර්ක නේ
ඔය ටික මදිද?
මදිද? එන බවෙ කොහොමද, ගෑනියෙක් වෙලා ඉපදිම පවක් ය, ග්‍රහල්ලොක මෙච්චරක් ය කියලා වැඩක් නැ.
1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?
2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?
3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
ඔව් බං එහෙනම් ඇයි මේ වේදනාපන්සිල පද පහා, දස පනත, ඔය ඔක්කොම එකයි, සරලයි. ඔය ටික මදිද? එන බවෙ කොහොමද, ගෑනියෙක් වෙලා ඉපදිම පවක් ය, ග්‍රහල්ලොක මෙච්චරක් ය කියලා වැඩක් නැ. එකට මොලෙ දීල තියෙනවා හොයාගන්න.
ආ මෙන්පන්සිල පද පහා, දස පනත, ඔය ඔක්කොම එකයි, සරලයි. ඔය ටික මදිද? එන බවෙ කොහොමද, ගෑනියෙක් වෙලා ඉපදිම පවක් ය, ග්‍රහල්ලොක මෙච්චරක් ය කියලා වැඩක් නැ. එකට මොලෙ දීල තියෙනවා හොයාගන්න.
මම දන්න විදිහට නම්, ඔය ප්‍රශ්න ටික වැරදි, ඔතන අහන්නෙම සොතාපන්න උන කෙනෙක් ද්යාන ලබන එකක් ගැනනෙ...
මම දන්න විදිහට නම්, ද්යාන වඩල තමයි, ප්‍රතම බූමියට (සොවාන් ) එන්නෙ.
බුද්ධාගම සරලයි. හැබැයි ඒකට එක එක දේවල් එකතු කරලා දැන් විකාරයක් කරලා තියෙන්නෙ. කටින පින්කමුයි බෙර ගහල ලවුදස්පිකර් මහ සද්දෙන් පිරිත් දාලා එපාම කරලා තියෙන්නේ.තම්බින්ගෙයි බෞද්දයොන්ගෙයි වෙනස දන්නවාද? උන් දවසෙ 3-4 වතාවක් වදිනවා, කුරනනෙ කියනෙ දෙ පිලිපදිනවා (හරි හො වැරදි වෙවා). මෙහෙ දාරශ්නික බක පන්ඩිත ප්‍රශ්න වලින් මිරිකෙනවා.
thanks![]()
559. පඤ්චාඞ්ගිකමාර්ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකොත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්මවිචය සම්බොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටියි කියනු ලැබේ. අවශේෂධර්මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Side note:
සොවාන් මාර්ග චිත්ත වීතිය :
ඒකග්ග, විතක්ක, විරිය, සති, විරති (3), ප්‍රජ්නා = චයිතසික 8
ඔතන: ඒකග්ග, විතක්ක = ද්යාන අන්ග..
මෙහෙම seen එකක්
ක්‍රිකට් මැච් එකක් බලන කෙනෙක් බැට් කරන කෙනාට බෝලෙ මෙහෙම පේනවා ඇති කියලා ගන්න හදන එක හොඳයි ඒත් ඒක මැදට ගිහින් බැට් නොකර ගන්න බෑ.
1. එහෙම වෙන අවස්ථා තියෙනවා ගිහි ඇදුම් පිටින් රහත් වෙච්චි අය. ඒක සංස්කාර සෙට් වෙන විදිහට .
2. සෝවාන් වෙද්දී අනාත්ම සංඥාව අහුවෙන්නෙ ඒ කියන්නේ , මම කරනවා කියන එකෙ බොරුව දන්නවා . කරනවා කියන්න අමාරුයි එහෙම තතත්වයකට.
සෝවාන් වුනා කියලා එහෙම වෙච්චි අයවත් දන්නෙ නෑ සමහර වෙලාවට
3.. ධ්‍යානය කියන එකෙ definition එක අනුව . පෘතග්ජන අයට භාවනා කරාම එන මට්ටමක් නම් යන්න පුළුවන්
.
සොතාපන්න කෙනෙක් කියන්නෙ අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල දැනගත්ත (දෘෂ්ටිගතයන් ප්‍රහාණයකරපු) කෙනෙක්, ඔහුට/ඇයට ප්‍රථම ලෞකික හෝ ආර්ය ප්‍රථම ධ්‍යානයට පත්වෙන්න පුළුවන් නමුත් ඒකෙන් අනාගාමී වෙනවද කියන්න බැහැ, ධ්‍යානයක් කියන්නෙ automatic මාර්ග ඵලයක් නෙමෙයි.1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?
ලෞකික ධ්‍යානයක් (අන්‍යතර චෙතොවිමුක්තියක්), ආර්ය ධ්‍යානයක් බවට පත්කරන්න සොතාපන්න කෙනෙක්ට පුලුවන් කියල මම අහල තියෙනව.2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?
පුළුවන්, අෂ්ඨ සමපත්තිම දක්වා යන්න පුළුවන් කියල අහල තියෙනව. එයින් මාර්ග මාර්ග ඵල ලැබෙනව කියන්න බැහැ. ධ්‍යාන මාර්ග ඵල ලබා ගැනීමට tool එකක් මිසක් ධ්‍යාන = මාර්ග ඵල නමෙයි.3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
මම දන්න විදියට:
සොතාපන්න කෙනෙක් කියන්නෙ අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල දැනගත්ත (දෘෂ්ටිගතයන් ප්‍රහාණයකරපු) කෙනෙක්, ඔහුට/ඇයට ප්‍රථම ලෞකික හෝ ආර්ය ප්‍රථම ධ්‍යානයට පත්වෙන්න පුළුවන් නමුත් ඒකෙන් අනාගාමී වෙනවද කියන්න බැහැ, ධ්‍යානයක් කියන්නෙ automatic මාර්ග ඵලයක් නෙමෙයි.
ලෞකික ධ්‍යානයක් (අන්‍යතර චෙතොවිමුක්තියක්), ආර්ය ධ්‍යානයක් බවට පත්කරන්න සොතාපන්න කෙනෙක්ට පුලුවන් කියල මම අහල තියෙනව.
පුළුවන්, අෂ්ඨ සමපත්තිම දක්වා යන්න පුළුවන් කියල අහල තියෙනව. එයින් මාර්ග මාර්ග ඵල ලැබෙනව කියන්න බැහැ. ධ්‍යාන මාර්ග ඵල ලබා ගැනීමට tool එකක් මිසක් ධ්‍යාන = මාර්ග ඵල නමෙයි.