අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
ithin??
අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
ඉතින්, ඔය ආගම් දර්ශන මගුල් නැතුව යහපත් මනසින්, අනිත් අයට උදවු උපාකාර කරන ගමන් ජීවත් වෙන්න..ඔය සිම්පල් දෙ ඉගෙනගන්න කොකු දර්ශන ඔනෙද?ithin??
අනිත් අයට උදවු උපාකාර කරන ගමන් ජීවත් වෙන්න..
ඔය සිම්පල් දෙ ඉගෙනගන්න කොකු දර්ශන ඔනෙද?
ලංකාව නම් දන්නව. අනිත් රටවල් ටික නම් මෙහෙමයි කියල ඇහුවෙත් අද. නැගෙනහිර ආසියානු බෞද්ධ රටවල් වල මහණ වෙලා ඉන්න ඩයල් නම් ආතල් එකේ ඉන්නව නෙ. ලංකාවෙ ඇවිල්ල ඉගන ගන්න අය දැකල තියෙනවා. ගිහි විදියටමයි උන් ඉන්නෙ. මෙහෙ ඇනෙක්ස් අරන් කඩවල් වලින් ෂොපින් කරගෙන බයික්වලින් යන අය දැකල තියෙනවා.අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
Mama kiyanne hamuduruwo ganama neme, oka pilipadhina pramukathama ratawal gana. Anth dushitha ratawal, 3 veni loke ratawal hatiyata thiyenne.ලංකාව නම් දන්නව. අනිත් රටවල් ටික නම් මෙහෙමයි කියල ඇහුවෙත් අද. නැගෙනහිර ආසියානු බෞද්ධ රටවල් වල මහණ වෙලා ඉන්න ඩයල් නම් ආතල් එකේ ඉන්නව නෙ. ලංකාවෙ ඇවිල්ල ඉගන ගන්න අය දැකල තියෙනවා. ගිහි විදියටමයි උන් ඉන්නෙ. මෙහෙ ඇනෙක්ස් අරන් කඩවල් වලින් ෂොපින් කරගෙන බයික්වලින් යන අය දැකල තියෙනවා.![]()
එ් කියන්නෙ පන්සිල් රකින, දන් දෙන, භාවනා කරන, පව් කරන්නැති රටවල්oka pilipadhina pramukathama ratawal
එ් කියන්නෙ පන්සිල් රකින්නැති, දන් දෙන්නැති, භාවනා කරන්නැති, පව් කරන රටවල්Anth dushitha ratawal,
කොර වෙලා පල හුත්තෝ යන්න කියයි.ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහපන්
@greenthunder @MalSeven @ek_rosh @nipund1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?
2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?
3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
මේ දෙක පිළිවෙලින් බලපන්
ඔන්න ඕක තමයි මාත් කියන්නේ. සුනිත සෝපාක, නාලාගිරි ඇතාගේ ඇත්ගොව්වා රහත් වුණේ ඔය පකවල් දැනගෙන නෙමෙයිනේ. ඕවා හොර ගනයෝ හදපු පට්ටපල් බොරු.ඉතින්, ඔය ආගම් දර්ශන මගුල් නැතුව යහපත් මනසින්, අනිත් අයට උදවු උපාකාර කරන ගමන් ජීවත් වෙන්න..ඔය සිම්පල් දෙ ඉගෙනගන්න කොකු දර්ශන ඔනෙද?
ඉතින් ඕක ගිහින් තම්බින්ට කියපන්කෝ මුලින්මඉතින්, ඔය ආගම් දර්ශන මගුල් නැතුව යහපත් මනසින්, අනිත් අයට උදවු උපාකාර කරන ගමන් ජීවත් වෙන්න..ඔය සිම්පල් දෙ ඉගෙනගන්න කොකු දර්ශන ඔනෙද?
මා දන්නා තරමින් උත්තර දෙන්නේ වැරදි අඩු පාඩු තියෙන්න පුළුවන්
තව හොයලා බලන්න
1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?
එහෙම ප්‍රථම ට පත් උන පලියටම අනාගාමි වෙන්නේ නැ
හැබයි සොතාපන්න කෙනෙක් බොහෝ දුරට වඩන්නේ අරීය ප්‍රථම ද්යානය තමයි
ඕනේ නම් එයාට ලවුකික ද්යානය වඩන්නත් පුළුවන් එත් සොතාපන්න කෙනෙක් දන්නවා ඒක තේරුමක් නැ කියලා
2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?
මට හිතෙන විදියට ඔයා විදර්ශනාව පොඩ්ඩක් පටලවාගෙන ඉන්නේ
අමුතුවෙන් හරවන්න අරිය ද්යානයකට හරවන්න ඕනේ නැ සෝතාපන්න කෙනෙක් වඩන්නේ අරිය ද්යාන තමයි
3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
සෝතාපන්න කෙනෙකුට අනාගාමි නොවි
ප්‍රථම , දෙවන, තුන් වන 4 වන අරුපාවචර (තව එකක් තියනවා නම මතක නෑ )
ද්යාන වලට යන්න පුළුවන්
ඔන්න ඕක තමයි මාත් කියන්නේ. සුනිත සෝපාක, නාලාගිරි ඇතාගේ ඇත්ගොව්වා රහත් වුණේ ඔය පකවල් දැනගෙන නෙමෙයිනේ. ඕවා හොර ගනයෝ හදපු පට්ටපල් බොරු.![]()
තම්බින්ගෙයි බෞද්දයොන්ගෙයි වෙනස දන්නවාද? උන් දවසෙ 3-4 වතාවක් වදිනවා, කුරනනෙ කියනෙ දෙ පිලිපදිනවා (හරි හො වැරදි වෙවා). මෙහෙ දාරශ්නික බක පන්ඩිත ප්‍රශ්න වලින් මිරිකෙනවා.ඉතින් ඕක ගිහින් තම්බින්ට කියපන්කෝ මුලින්ම
meca attacමේ සාදුගේ මම ඇහුවා අර ලවුදස්පිකර් වලින් පිරිත් දාන එක හොඳද නරකද. මුන්වහන්සේ කියන්නේ ඒක අනිත් අයට කරදරයක් කියලා. ඒ වගේම බුදු හාමුදුරුවො පිරිත් කියලා කොහෙවත් දෙයක් දේශනා කරලා නෑ ලු. පිරිත් කියන්නේ පස්සේ කාලෙකදී හදාගත්තු දෙයක්ලු.![]()