බෞද්දයෝ සහ අපාරාද

Suryaa

Member
Jun 23, 2012
285
22
0
බෞද්දයෝ සහ අපාරාද

මිනී මැරුම් චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ජීවිත තර්ජන එල්ල කල බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසයි.

පරීක්‍ෂණයේ ප‍්‍රගතිය ගැන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අබේසේකර මහතා මේ බව පවසයි.

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලූකර ‘මට තේරුණා උඹලා මේ වැඬේ කරනවා කියා. හැබැයි උඹලාට බැහැ හැමදාම මාව ඇතුලේ තබා ගන්න. ශානි මම මිනීමරුවෙක්. මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ’ යයි ප‍්‍රකාශයක් කළ බව එම වාර්තාවේ සඳහන්ය.

මෙම ප‍්‍රකාශය සිද්ධිය විමර්ෂණය කළ නිලධාරීන්ට කළ ජීවිත අනතුරක තර්ජනයක් මෙන්ම පවුලේ අයට එල්ල වූ තර්ජනයක් බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර අධිකරණය හමුවේ කියා සිට ඇත.


බදුසසුන බැබලේවා
 
  • Like
Reactions: jeewantha05

Suryaa

Member
Jun 23, 2012
285
22
0
වාස්ට හිරිහැර කලොත් සියල්ල හෙළිකරනවා’ - වාස්ගේ බිරිඳ කියයි


තම සැමියා තවදුරටත් රඳවා ගනිමින් අනවශ්‍ය ආකාරයට හිරහැර කළහොත් හෝ තමා හෝ තම පුතු අත්අඩංගුවට ගත හොත් පසුගිය කාලයේ සිදු වූ අප්‍රකට අභිරහස් බොහෝ මිණීමැරුම් පිලිබඳ තොරතුරු හෙලිදරව් කිරීමට තමාට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශණී පෙරේරා පවසයි.


කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් නැමැත්තා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳව දැනට අත්අඩංගුවට ගෙන ලබන 25 වෙනිදා දක්වා ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ සහ පුත්‍රයා ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට රාවයක් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඇය මෙසේ සඳහන් කොට ඇත.


වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය කාලයේ සිය හෘද සාක්ෂියට පවා පිටුපාමින් සමහර ක්‍රියා සිදු කලේ ආණ්ඩුවේ ප්‍රධානීන් හා ආරක්ෂක අංශයේ ප්‍රධානීන්ගෙන් ලද නියෝග මත බව සඳහන් කර ඇති ගුණවර්ධන මහත්මිය තවදුරටත් බොරු පැමිණිලි මත දිගින් දිගටම කරදර හිරිහැර කරන්නේනම් පසුගිය කාලයේ සිදු වූ මිනී මැරුම්වලට අමතරව රත්තරන් ජාවාරම් වැනි අප්‍රකට තොරතුරු හෙළි කිරීමට සිදුවන බව ඇය සඳහන් කර තිබේ.


අපවෙත ලැබෙන තොරතුරු මත වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ඔහුගේ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස ජනාධිපති ආර්යාවත් සම්බන්ධ රත්තරන් මගඩියක් ද බලපා තිබේ. මෙම රත්තරන් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළි කළ ‘ජනරළ’පුවත්පතට එම පුවත ලබා දුන්නේ කවරෙක්දැයි විශේෂයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා තම බුද්ධිඅංශ ප්‍රධානීන්ට නියෝග කොට ඇත.


එම නියෝගය ප්‍රකාරව ‘ජනරළ’ මුද්‍රණාලය වටලා එහි කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ ද ඔහුගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. මේ අතරතුර මේ සම්බන්ධයෙන් තොරතුරු පලකළා යැයි සඳහන් වෙබ් අඩවි 2 ක් ලංකාවේ තහනමට ලක් විය. මින් එක වෙබ් අඩවියක කතෘවරයෙක් හට ජනාධිපතිවරයාගේ ඉහත කී පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍යනම් මෙම පුවත ලබා දුන් පුද්ගලයා එළිදරව් කරන ලෙසයි. ඒ අනුව එකී වෙබ් කතෘවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නම සඳහන් කොට ඇත.


පරීක්ෂණ කණ්ඩායම විසින් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව වාස් ගුණවර්ධනට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රහස් පොලීසියට දැනුම් දී ඇත. වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයාගේ ඍජු නියෝගයක් මත සිදු වූවක් බැවින් ආරක්ෂක ලේකම්වරයාට ඊට මැදිහත් වීමට නුපුළුවන් වී ඇත. නමුත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණයෙන් පවසා ඇත්තේ ‘මොහොමඩ් ෂියාම් ඝාතනය පමණක්’ පරීක්ෂණ පවත්වන ලෙසයි. නමුත් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත සිදු කළ ඝාතන විශාල සංඛ්‍යාවක් හෙලි දරව් කර ගැනීමට රහස් පොලීසිය සමත් වී ඇත.


මෙකී ඝාතනවලට අමතරව රත්තරන් ජාවාරම් සිදු වූ ආකාරය සියළු නම් ගම් සහිතව මුලසිට අග දක්වා තමන්ව අත්අඩංගුවට ගතහොත් හෙලි කරන බව වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ මේ වන විට ප්‍රසිද්ධියේ පවසමින් සිටී. පවතින තත්වය යටතේ සම්පූර්ණ පරීක්ෂණයම යටයෑමේ ඉඩකඩ වැඩි බව රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටී.


එළිවෙන ජාමෙට බෞද්ද සෙල්ලම්
 
Last edited:

Suryaa

Member
Jun 23, 2012
285
22
0
Suicides_in_SL.png
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0
Ada_Nimal_Siripala_on_Musalims_page_01_13th_June.jpg


ඇමති තුමෝ හොර අරක්කු කසිප්පු විතරක් නෙවෙයි ගංජා, මින්මරු,ම් ළමා දුෂණ, ස්ත්‍රී දුෂන, අන් අයගේ වාහන සොරකම් සහ අල්ලපු ගෙදදර ගැනී සමග හොර සම්බන්තකම් ද නැත
 
Last edited:

Suryaa

Member
Jun 23, 2012
285
22
0

කොටි සැකකරුවන් නිදහස් කරන්න වාස් ලක්ෂ ගණනින් කප්පම් අරන්


බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත.


බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණය හමුවේ මෙම සිද්ධීන් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන බවට කරුණු වාර්තා කොට තිබිණ.


බූස්ස කඳවුරේ රඳවා සිටි කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇති වාස් ගුණවර්ධන මහතා එම විමර්ශන අතරතුරදී සිය මිතුරු ව්‍යාපාරික ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ.


එකී දුරකථන අංකවලට ඇමතුම් ලබා දී ව්‍යාපාරිකයන්ට කතාකොට ඇති බවත්, ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට මොවුන්ට දැනුම් දී ඔවුන් බියකර පසුව ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අවස්ථා කිහිපයකදීම කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට අධිකරණයේ කරුණු අනාවරණය විය.


මෙම කරුණු අනාවරණය වී ඇත්තේ බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සාක්‍ෂිවලදීය.


නාඳුනන ද්‍රවිඩ පුද්ගලයින්ගේ දුරකථන අංක ලබාගෙන ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන්ගේ නම්වලින් කතාකොට එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට තමාට කරුණු අනාවරණය වී ඇති බව පවසා අත්අඩංගුවට නොගෙන සිටීමට නම් කප්පම් මුදල් අවශ්‍ය බවට තර්ජනය කොට බියගන්වා කප්පම් මුදල් රැසක් ලබාගත් බවට එම සාක්‍ෂිවලදී කරුණු අනාවරණය වී ඇත.


මෙම කප්පම් ගැනීම් සිදුව ඇත්තේ කොටි සාමාජිකයින් බූස්ස කඳවුරේ රඳවා සිටීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්‍ෂණ පවත්වන අවධියේදීය.


උපුටා ගැනීම - දිනමිණ
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0
සිංහලයෝ හැමදාම මෙහෙමතමයි . උත්තුරේ යුද්දේ අවුරුදු තිහක් තිස්සේ අරගන ගියේ මුන් තමයි. ඒ දවස්වල හමුදාවේ සෙබළුන් සහ මෙජර්ලා ඕනෑතරම් සල්ලිවලට රට පවල දුන්නා. සිංහල කොටි සීය ගණන් හමුදාවේ සිටිය. මුන් සල්ලිවලට අම්මවහරි පාවලා දේනවා. දැන් අර බල සෙන මේ බල සෙන කියා මනිමින් බොරුවට අහිංසක මුස්ලිම්ලට හිරිහැර කරනවා. මුස්ලිම් කොටි කියල්ල කව්රුත් සිටියේ නැහැ
 
  • Like
Reactions: KeyGen

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අහ එහෙම පාවල දීපු නිසා වෙන්න ඇති ඔයා අද හොඳට ජීවත් වෙලා ඉන්නේ ලංකාවේ.උබලගේ එකෙක් තමයි කියල තියෙන්නේ ප්‍රබාකරන් ඊලම ඇත ඇරියත් එය ඇත අරින්නේ නැ කියල,ඕනෙනම් අමාත්‍ය පාටලී චම්පික රණවකගේ al-quida පොත එලි දක්වපු කතාවේ තියෙනවා අනිත් අයගේ කෙරුවාව.
    නොදෙකින් negative rep එකක් දෙන්න ගිහින් click කලේ positive rep එක :/
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අහ එහෙම පාවල දීපු නිසා වෙන්න ඇති ඔයා අද හොඳට ජීවත් වෙලා ඉන්නේ ලංකාවේ.උබලගේ එකෙක් තමයි කියල තියෙන්නේ ප්‍රබාකරන් ඊලම ඇත ඇරියත් එය ඇත අරින්නේ නැ කියල,ඕනෙනම් අමාත්‍ය පාටලී චම්පික රණවකගේ al-quida පොත එලි දක්වපු කතාවේ තියෙනවා අනිත් අයගේ කෙරුවාව.
    නොදෙකින් negative rep එකක් දෙන්න ගිහින් click කලේ positive rep එක :/

     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මුස්ලිම් කොටි කියල්ල කව්රුත් සිටියේ නැහැ

    apo hitiya....!!! kotinma 90 gananwala nagena hira koti nayakayange body guard wade karapu thambith hitiya.


    uba yudde gana danna tharama thamai oya:D
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    අහ එහෙම පාවල දීපු නිසා වෙන්න ඇති ඔයා අද හොඳට ජීවත් වෙලා ඉන්නේ ලංකාවේ.උබලගේ එකෙක් තමයි කියල තියෙන්නේ ප්‍රබාකරන් ඊලම ඇත ඇරියත් එය ඇත අරින්නේ නැ කියල,ඕනෙනම් අමාත්‍ය පාටලී චම්පික රණවකගේ al-quida පොත එලි දක්වපු කතාවේ තියෙනවා අනිත් අයගේ කෙරුවාව.
    නොදෙකින් negative rep එකක් දෙන්න ගිහින් click කලේ positive rep එක :/

    පටලිව කව්ද ගනං ගන්නේ. උ පැටලී නෙවයි පක්කාලි චම්පික. අපි ඔක්කොම අද ලංකාවේ ජීවත් වෙන්නේ පකිස්ටන් රටක් මල්ටි බරෙල් දුන්න නිසා.

    හරි සිංහල කොටි සිටියේ නැද්ද ? අයි පක්කලි චම්පික ඒ ගැන කතා කරන්නේ නැත්තේ. ඔය කියන විදිහට සිංහලයෝ සිංහයෝ නම් අයි යුද්දේ අවුරුදු තිහක් තිස්සේ ඇද්දේ
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    බෞද්ධ අන්තවාදය පිටු දැකිය යුතුය


    අප පසුගිය වකවානුවේ මහ පාරේ දුටුවේ පුදුමාකාර දර්ශනය. එක්‌ දිනක්‌ භික්‌ෂුවක්‌ ගිනි තබාගෙන සිය දිවි හානිකර ගනී. ඊළඟ දිනයේදී ඒ මිය ගිය භික්‌ෂුවගේ මෘත දේහය ඉල්ලා තවත් භික්‌ෂූන් පිරිසක්‌ ඒ ආකාරයටම ගිනි තබා ගැනීමට තර්ජනය කරති. මා පසුගිය වකවානුවේ ජනමාධ්‍යවේදීන්, නීතිඥවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහ පාරේ සංදර්ශන පැවැත්වීම ගැන කතා කෙරුවෙමි. නමුත් අර ඉහත කී සියලුම වෘත්තික කොටස්‌ මහ පාරේ සංදර්ශන පැවැත්වීමත්, භික්‌ෂූන් වහන්සේලා මහ පාරේ සංදර්ශන පැවැත්වීමත් අතර පැහැදිලි වෙනසක්‌ ඇත. අද ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා නීතිඥවරුන් පඳුරක්‌, පඳුරක්‌ ගානේ සිටිති. ඔවුන්ගෙන් කිසිදු අඩුවක්‌ නැත. නමුත් භික්‌ෂූන් වහන්සේලා ගැන ඒ දෙය කිව නොහැක. අද ඇතැම් විශාල පන්සල්වල පවා භික්‌ෂූන් වහන්සේලා සිටින්නේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ පමණකි. ඇතැම් පන්සල්වල නායක ස්‌වාමීන් වහන්සේලාට කතා කළ විට උන්වහන්සේලාගෙන් පසු සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන කිසිවක්‌ නොසිතා සිටින බව උන්වහන්සේලා අපට කියති.

    අද පිරිමි ළමුන් මහණ වෙනවා අඩුය. මහණ වූ අය අතරින්ද බොහෝ ගණනක්‌ සිවුරු හැර දමා යති. අලුත මහණ වෙන අයගෙන් දිගටම සාශනයේ රැඳී සිටින්නේ කිහිප දෙනෙකු පමණි. එක භික්‌ෂුවක්‌වත් නොමැතිව වසා දමා ඇති පන්සල් මේ වන විට කීයක්‌ තිබෙනවාද? මේ සියල්ලම මධ්‍යයේ ඉතිරිව සිටින භික්‌ෂූන් වහන්සේලාගෙන්ද ඇතැම් පිරිස්‌ නොයෙක්‌ කල්ලි කණ්‌ඩායම් සාදාගෙන මුළු රටේම මිනිසුන්ගේ කලකිරීමට ලක්‌වන ආකාරයට මහ පාරේ සංදර්ශන පවත්වති. අයෙක්‌ ගිනි තබා ගනී. වෙනත් අය පොලිසිය සමඟ ගැටෙමින් පෙළපාලි යති. තවත් පිරිස්‌ ගිහියන් ද එකතුකර ගෙන නීතිය තමන්ගේ අතට ගෙන ව්‍යාපාරික ස්‌ථාන වටලති. මේ රටේ භික්‌ෂු පරපුරට සැබවින්ම සිදුවී ඇත්තේ කුමක්‌ද?

    කතෝලික පල්ලිය තුළ නම් එම ආගමේ සියලුම පූජකවරුන් මධ්‍යම අධිකාරියක්‌ යටතේ දැඩි පාලනයට ලක්‌වෙයි. ලංකාවේ භික්‌ෂූන් වහන්සේලා පාලනය කරන එවැනි එක්‌ මධ්‍යම අධිකාරියක්‌ නැත. ඒ ඒ නිකායන්වල භික්‌ෂූන් වහන්සේලා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යහයන් ද නැත. වෙනත් කිසිම ආගමක කතෝලික, ඉස්‌ලාමීය හෝ හින්දු පූජකවරුන් මහ පාරේ සංදර්ශන පවත්වන්නේ නැත. මේ රටේ එවැන්නක්‌ කරන්නේ භික්‌ෂූන් වහන්සේලා පමණි. ඒ පවත්වන සංදර්ශන ද ජනතාවගේ ශ්‍රද්ධාව වැඩිකිරීමට හෝ බුදු දහම ගැන පැහැදීමක්‌ ඇතිකිරීමට ඉවහල්වන ඒවාද නොවේ. මේ පසුගිය වකවානුවේ භික්‌ෂූන් වහන්සේලා මහ පාරේ පැවැත්වූ සංදර්ශන දකින ඕනෑම අන්‍ය ආගමිකයකු සිතන්නේ වෙනත් ආගමකට අයත්වීම කොතරම් වාසනාවක්‌ද යන්නත් මෙවැනි මෝඩයන් තමන්ගේ ආගමේ පූජකවරුන් අතර නැති බවත්ය. ආගමක්‌ නියෝජනය කරන පූජකවරයෙක්‌ තමුන් ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ කෙසේද යන්න ගැන පරිස්‌සම් විය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. කිසිදු බෞද්ධ භික්‌ෂුවකට තමන්ට හැදුණු වලිප්පුවක්‌ නිසා මුළු සිංහල බෞද්ධ සංහතියටම නිගාකිරීමට ඉඩ නොතැබිය යුතුය.

    විශේෂයෙන් සිංහලයා නිදහසින් පසු දශක ගණනාවන්ම ගත කළේ දුක්‌ විඳින, අහේනියෙන් පෙළෙන, නැතිබැරි මානසිකත්වයකින් හෙබි “වැඩබැරි දාසලා” හැටියටය. ඒ මදිවාට මේ රටේ ජනගහනයෙන් 3% ක පමණ කොටසක්‌ බහුතරය වන 75%ට එලව එලවා පහර දෙන තත්ත්වයක්‌ද පැවැතුණි. මේ අවමානයෙන් රට යන්තම් ගොඩගත්තේ රාජපක්‍ෂ සහෝදර සමාගමය. 1997 දී මා “කොළපාට සමාජය” නමැති කෘතියේ කියා තිබූ එක්‌ ප්‍රධාන කාරණයක්‌ වූයේ සිංහලයා මේ රට පාලනය කිරීමට සුදුස්‌සෙක්‌වීමට නම් කොන්දේසි දෙකක්‌ ඉටුවියයුතු බවයි. ඉන් පළමුවැන්න දෙමළ ත්‍රස්‌තවාදය සුන්නද්දූලි කළ යුතු බවයි. දෙවැන්න නම් මේ රටේ ආර්ථික බලය, ජනගහනයේ ප්‍රතිශතයට සමානරූපීව බහුතරය සිංහල ජාතියට හිමිවිය යුතු බවයි. අද වන විට මින් පළමු කොන්දේසිය ඉටුවී ඇත. අද සිංහලයාට ලෝකයේ ඕනෑම තැනක හිස කෙලින් තබාගෙන ඇවිදිය හැකි තත්ත්වයක්‌ උදා වී ඇත. නමුත් මේ ලැබූ ජයග්‍රහණයටත් අවමන් වන ආකාරයට භික්‌ෂූන් වහන්ස්‌ලා මහ පාරේ හැසිරෙති.

    භික්‌ෂූන් වහන්සේලාගේ මේ අමුතු සංදර්ශන මෑතකදී ආරම්භ වූයේ අන්‍ය ආගම්වාදී අන්තවාදයට එරෙහිවීමක්‌ ලෙසය. පසුගිය දශක ගණනාව මුළුල්ලේ මේ රට තුළ අන්‍ය ආගම්වල අන්තවාදී කොටස්‌ ක්‍රියාත්මක වූ බවට කිසිදු විවාදයක්‌ නැත. ඒ බව ඒ ආගම්වල අයද පිළිගනී. ඉස්‌ලාම් ආගම තුළ අන්තවාදී කල්ලි බිහිවීමෙන් එක පල්ලියක්‌ තිබුණු තැන කොටසක්‌ කැඩී ගොස්‌ තවත් පල්ලියක්‌ බිහිවන ආකාරය ගැනද අපි අසා ඇත. ඇතැම් විට ඇඳුමෙන්, පැළඳුමෙන් පවා මේ ඇතිවී තිබෙන වෙනස්‌කම් පෙනෙන්නට තිබේ. අප කුඩා කල හිසේ සිට දෙපතුල දක්‌වා ඇඟ වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන් දකින්නට නොලැබුණු තරම්ය. නමුත් ඇතැම් ප්‍රදේශවල අද මෙය බහුල දර්ශනයකි. අප කුඩා කල ක්‍රිස්‌තියානි පල්ලි හැටියට පැවතුණේ කතෝලික, ඇන්ග්ලිකානු වැනි ප්‍රධාන පල්ලි ටික පමණි. නමුත් අද වන විට කුඩා අන්තවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් මුළු රට පුරාම ක්‍රියාත්මක වී ඇත. මේ කුඩා කණ්‌ඩායම් මුලින්ම සාමාජිකයන් බඳවා ගන්නේ ප්‍රධාන පල්ලිවලින්ය. ඔවුන් බෞද්ධ හා හින්දු ජනකොටස්‌ වෙතට හැරෙන්නේ ඉන් පසුවය. මේ නිසා මේ කුඩා අන්තවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් ප්‍රධාන කතෝලික හා ඇන්ග්ලිකානු පල්ලිවලටද ප්‍රශ්නයක්‌ වී ඇත.

    භික්‌ෂූන් වහන්සේලා මුලින්ම සංදර්ශන පැවැත්වීමට පටන් ගත්තේ මේ අන්‍ය ආගමික අන්තවාදීන්ට විරුද්ධවීමක්‌ වශයෙනි. නමුත් දැන් එය විකාරයක්‌ බවට පත්වී ඇත. හැම භාණ්‌ඩයකටම හලාල් ලකුණ දීමට උත්සාහ දැරීම මේ රටේ ඉතා සූක්‍ෂමව ක්‍රියාත්මක වූ එක්‌තරා අන්තවාදයක ප්‍රතිඵලයක්‌ බව අප කිව යුතුය. එයට එරෙහි වීම අසාධාරණ යෑයි කිව නොහැක.

    සෑම දෙයකටම මේ ආකාරයට හලාල් සහතික නිකුත් කිරීම අවශ්‍ය නොවන බව අසාද් සාලි ද කියා සිටියේය. ඔහු අසා සිටියේ මේ හලාල් සහතිකය නිකුත් කිරීමට පෙර මුස්‌ලිම් ජනතාව තමන් කන්නේ කුමක්‌දැයි නොදැන සිටියා ද යන්නයි. ඔහු කිවේ හලාල් සහතිකය නැතුව වුවද මේ රටේ සියලුම මුස්‌ලිම් ජනතාව හලාල් ආහාරයම අනුභව කළ බවයි. මේ නිසා මුස්‌ලිම් නොවන අය පරිභෝජනය කරන දේ වලටද හලාල් සහතික දීම අනවශ්‍ය කාරණයක්‌ බව පැහැදිලිය. නමුත් මෙවැනි අන්තවාදයන්ට මුහුණ දෙන ආකාරය සිංහලයා වෙනම ඉගෙනගත යුතුයි. මේ අන්තවාද අවුරුදු ගණන්, දශක ගණන් මුළුල්ලේ ඉතාමත්ම සූක්‍ෂමව ගොඩනඟන දෙයකි. ඒවාට පිළිතුරු දිය යුත්තේ ද ඒ ආකාරයටම සූක්‍ෂම ලෙසය.

    අන්‍යාගමික අන්තවාදයට එරෙහි වනවා යෑයි කියා භික්‌ෂූන් වහන්සේලා මහ පාරේ සන්දර්ශන පැවැත්වූ විට සිදුවන්නේ බෞද්ධයන් අන්තවාදීන් හැටියට දිස්‌වී සැබැවින්ම අන්තවාදය වපුරන අයට සුදනන් සේ පෙනී සිටීමට හැකිවීමයි. තමන් ප්‍රසිද්ධියේ කරන්නේ කුමක්‌ද කියන්නේ කුමක්‌ද යන්න ගැන මේ භික්‌ෂූන් වහන්සේලා අවබෝධයෙන් සිටිය යුතුය. එක භික්‌ෂුවක්‌ ඉන්දියාවේ අයිපීඑල් ක්‍රිකට්‌ තරඟ සඳහා යන ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට කුණු බිත්තර ගැසීමට තර්ජනය කරයි. මේ කුණු බිත්තර ගසන්නේ තමන්ගේම මිනිසුන්ටය. තමන්ගේ මිනිසුන්ට කුණු බිත්තර ගසා අනුන්ගේ අන්තවාදයක්‌ පරාජය කළ නොහැක. එය වෙහෙසකාරී කාර්යයක්‌ වුවත් තමන්ගේ මිනිසුන්ට තතු පහදා දීමෙන් ඔවුන්ගේ මතය වෙනස්‌ කළ යුතුය. වෙනත් ආගම්වල අන්තවාදයන් ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයටය. ඔවුන් තමන්ගේ ජාතියටම කුණු බිත්තර ගසා දශක ගණනාවක්‌ පැවැති තත්ත්වයක්‌ දවසින් දෙකෙන් වෙනස්‌ කිරීමට උත්සදාහ කළේ නැත. බෙහෝ සිංහලයන්ට ව්‍යාපාරයක්‌ දියුණු කිරීමට නොහැක්‌කේද මේ මානසිකත්වය නිසාය. සිංහලයාට අවශ්‍ය එක විට ලොකු කුට්‌ටි කඩා ගැනීමටය. ටික ටික අනුක්‍රමික වශයෙන් ව්‍යාපාරයක්‌ දියුණු කිරීමට සිංහලයන්ගෙන් අති බහුතරයට ඉවසීමක්‌ නැත. ඒ කලාව යම් තරමකට හෝ ප්‍රගුණ කර ඇත්තේ දකුණේ සිංහලයන් පමණි. පොදුවේ ගත් කල සිංහලයන්ගෙන් බහුතරයට හරියන්නේ යුරෝපය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියාය. එවැනි තැන්වලින් කෙටි කලකින් ලොකු කුට්‌ටි ලබාගත හැක. සිංහලයාගේ මේ ගතිය මෑතකදී බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා යෑයි කියමින් බිහිවූ බොදු බල සේනාව, සිංහල රාවය, රාවනා බලකාය වැනි සියලු සංවිධානවල ඉතා මැනවින් පෙනෙන්නට තිබිණි. මොවුන් සියලු දෙනාටම අවශ්‍ය වූයේ සතියෙන් දෙකෙන් මුළු ලංකාවම මෙහෙයවීමට හැකි තරමේ බලයක්‌ ගොඩනඟා ගැනීමටය. මේ සංවිධාන තුනම එකිsනෙකා පරයමින් මහපාරේ සංදර්ශන පැවැත්වූහ. එසේ කිරීමෙන් දෙමළ කොටි ත්‍රස්‌තවාදීන්ටවත් නොහැකිවූ ආකාරයට ඔවුන් බුදු දහම නිග්‍රහයට පත්කර ඇත.

    මේ සියලුම බෞද්ධ අන්තවාදී සංවිධාන ජනතාව මත “හොඳ” යෑයි සම්මත දේවල් බලහත්කාරයෙන්ම පැටවීමට උත්සාහ දරයි. ඔවුන් මෙවැන්නක්‌ කරන්නේ සමාජය හොඳ අතට හැරවීමට නොව තමුන් “හොඳ දේවල්” වෙනුවෙන් බලහත්කාරය යොදවන “හොඳ මිනිසුන්” පිරිසක්‌ ලෙස පෙනී සිට ජනතාව අතට ක්‍ෂණිකව ජනප්‍රියවීමට බව පැහැදිලිය. මොවුන් හරක්‌ මස්‌ අනුභව කිරීම ගැන ප්‍රශ්නයක්‌ ඇතිකරගෙන සිටියත්, නිර්මාංශ ආහාර ගැනිය යුතු යෑයි විනය පිටකයෙන් භික්‌ෂූන් වහන්සේලාටවත්, අනිවාර්යකොට නැත. දේවදත්ත අන්තවාදී ඉල්ලීම් පහක්‌ ඉදිරිපත් කළ අතර ඉන් එකක්‌ වූයේ මස්‌ මාලු කිසිවක්‌ අනුභව කිරීම භික්‌ෂූන් වහන්සේලාට තහනම් කිරීමය. නමුත් බුදුහාමුදුරුවන් ඒ ඉල්ලීම් එකක්‌වත් පිළිගත්තේ නැත. උන්වහන්සේ කීවේ ඕනෑම භික්‌ෂුවකට තම අභිමතය පරිදි ඒ ආකාරයට සිටිය හැකි වුවත් එය සියලුම භික්‌ෂූන් වහන්සේලාට අනිවාර්ය කරන්නේ නැති බවය.

    දේවදත්තගේ උත්සාහය වූයේ තමුන් බුදුහාමුදුරුවන්ටත් වඩා ගුණවත්ය. බුදුන්ටත් වඩා අල්පේච්ඡ ජීවිතයකට ප්‍රිය කරනවා යෑයි පෙන්වා භික්‌ෂු ප්‍රජාව අතරේ ලකුණු දමා ගැනීමටය. දැන් මේ මහ පාරේ සංදර්ශන පවත්වන භික්‌ෂුන් වහන්සේලාද කරන්නේ එදා දේවදත්ත කිරීමට උත්සාහ කළ සෙල්ලමමය. අපේ රටේ භික්‌ෂූන් වහන්ස්‌ලා පාලනය කිරීමට මධ්‍යම අධිකාරියක්‌ නැති වුවද ප්‍රධාන නිකායන් තුනේ උගත් භික්‌ෂූන් පෙරට අවුත් මුලු සිංහල බෞද්ධ සංහතියම ලෝකය ඉදිරියේ අවමානයට ලක්‌කර මේ මහ පාරේ සංදර්ශන නවතා දැමීමට යම් කිසි පියවරක්‌ ගත යුතු යෑයි මම සිතමි. පසුගිය වකවානුවේ මේ විකාර දැක දැකත් ලැඡ්ජාවටම මම ඒ සම්බන්ධයෙන් මුණිවත රැක්‌කෙමි. ටික කලකින් මේ විකාර නවතනු ඇතැයි මම සිතුවෙමි. නමුත් දැන් සිදුවී ඇත්තේ ප්‍රසිද්ධියේ කරන මේ විගඩම් එන්න එන්නම දරුණු හා අශෝභන වීමයි. මේ පිස්‌සුවට දැන්වත් තිත තැබුවේ නැතිනම් මෙයින් මේ රටේ බුදු දහමට සිදුවන්නේ මහත් හානියකි.
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    බොදුබල සංවිධානයේ ඉන්න සම්බන්ධීකරණ ලේකම්, ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සමග පැවැති සංවාදයකදී පිළි අරන් තියෙනවා, ‘ඔව්ෟ අපි නෝර්වේ ගියා. දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හමු වුණා. අපට නෝර්වේවලදී මුදල් ආධාර දුන්නා. නෝර්වේ ගියා මෙන්න මේ අය. අපි ගිහිල්ලා ආපු ගමන්ම පටන් ගත්තා නෝර්වේ කියපු විදියට සිංහල – මුස්ලිම් ගැටුම අවුළවන වැඬේ’, කියලා. මේ සංවිධානයේ සම්බන්ධිකරණ ලේකම් කියන පුද්ගලයා අපේ හාමුදුරුවනේ, අඩුම ගානේ පන්සලක දායක සභාවකවත් හිටපු කෙනෙක් නොවෙයි. පෝයකට පන්සලකටවත් ගියපු කෙනෙක් නොවෙයි, එන්.ජී. ඕ. කුක්කෙක්. නෝර්වේ සල්ලිවලින් දුවන එන්.ජී. ඕ.වලින් ජීවත් වුණු මිනිහෙක්. මේ අය එක පාරටම බෞද්ධයා රැුක ගැනීමේ මහා යෝධයෙක් බවට පත් වුණා. අද නෝර්වේ සල්ලි දුන්නු බව පිළි අරන් ඉවරයි. නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා ‘අපි මේ අයට සල්ලි දුන්නේ නැහැ. අධ්‍යාපන මූල්‍යාධාර දුන්නා’ කියලා.

    මොකක්ද මේ නෝර්වේකාරයාට තිබෙන සිංහල බෞද්ධයාව මුස්ලිම් මිනිහාගෙන් බේරා ගැනීමේ උවමනාව. මොකක්ද මේ නෝර්වේකාරයාට එකපාරටම සිංහල බෞද්ධයා ගැන ඇතිවුණු කැක්කුම. දෙමළ ඩයස්පෝරාව නෝර්වේවලදී හමු වුණා කියලා මේ සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම්වරයා පිළි අරන් ඉවරයි. අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    මුන් එකෙක් කට හොල්ලන්නෙ නැහැ නබිය අවුරුදු 6දී අයිෂා බැන්ද එක ගැනවත්. අවුරුදු 9දී ඒකිව දූෂණය කල එක ගැනවත්. අවුරුදු 58 වයස නබි සීය රැලි ගැහිච්ච අරක හොල්ල හොල්ල එනකොට අයිෂට මොනවා හිතෙන්න ඇත්ද . පවු අසරනී. ඇයි ඒ විතරද, සෆියා කියන අවුරුදු 17 කෙල්ලගේ මිනිහයි, තාත්තයි මුළු පවුලමයි , නෑදෑයෝ සියල්ල මරල , සෆිය එක්ක ඒ සංහාරය කරපු දවසේ රෑම ලිංගිකව එක් උනා. අර කෙල්ලට මොනවා හිතන ඇත්ද තමන්ගේ පවුලම මරපු එකා එක්ක නිදාගන්නකොට.

    පොඩ්ඩක් හිතල බලපන් මොන ආගමේ උනත් ඔහොම කතාවක් තිබුන නම් මිනිස්සු එහෙම එකෙක්ව අදහයිද. හිතා ගන්න පුළුවන්නේ මුන්ගේ මොලේ තරම.

    meka gena poddak katakaranko puluvannan....