බෞද්ධයන්ටත්_විවාහ_5
බෞද්ධයන්ටත් විවාහ 5 ක් ඉල්ලයි.
බෞද්ධයන්ට ද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කරයි.
ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බව එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.
කෙසේ වෙතත් ආදිවාසී නායකයා පවසන්නේ, එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව ද තමන්ට බරක් වී ඇති බවයි.