බෞද්ධයන්ටත්_විවාහ_5

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
බෞද්ධයන්ටත්_විවාහ_5

734527_504494196269849_727079754_n.jpg


බෞද්ධයන්ටත් විවාහ 5 ක් ඉල්ලයි.

බෞද්ධයන්ට ද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප‍්‍රකාශ කරයි.

ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බව එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.

කෙසේ වෙතත් ආදිවාසී නායකයා පවසන්නේ, එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව ද තමන්ට බරක් වී ඇති බවයි.

:confused::confused::confused:
:dull::dull::dull:
 
  • Like
Reactions: Sadun Buwa

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙක ඇත්තනම් - මමනම් මෙකට එකඟ නෑ . මෙකෙන් පන්සිල් කැඩෙනවා අනිත් එක ලමයි හදන්න ගැනු 5ක් ඔන නෑනේ. ඔය එකා දෙන්නා ඉන්න පවුල් වලට බැරිද තව ලමයෙක් දෙන්නෙක් හදන්න? ඔහොම දෙයක් කරොත් අපෙයි හම්බයන්ගෙයි වෙනස මොකද්ද?
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙ කිවුව එකේ වීඩියෝ එකක් තියානවද මචන්? මෙකනම් පිලිගන්න අමාරුයි නෙද?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මෙතන වෑරදි අර්තකතනයක් වෙන්නෙ,,මම මෙක තව තෑනක දෑක්කෙ මෙහෙමයි,,

    මෙතන මම හිතන විදිහට මෙ නිව්ස් එක නම් හරි..ත්‍රෙඩ් එකෙ දාල තියෙන නිව්ස් එක හිතාමතාම විකුර්ති කරපු එකක්,,මෙක එ හාමුදුරුවො කියලා තියෙන්නෙ"එක රටක් තුල පැවතිය යුත්තේ එක් නීතියක්" කියන එක අවදාරනය කරනු පිනිසයි..

    පහල තියෙන්නෙ මම හිතන හෑටියට හරි ප්‍රකාශනය

    .
    .
    'බෞද්ධයන්ටද කසාද පහක් කරගත හැකි ලෙස නීති වෙනස් කල යුතු යයි බොදු බල සේනා සංවිධානය පවසයි.
    කොළඹ පැවැති මාධ්‍ය හමුවතක් අමතමින් එම සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ එක රටක් තුල විවාහ නීති දෙකක් පැවතිය නොහැකි බවයි.
    මුස්ලිම් ජාතිකයන්ට කසාද තුනක් හතරක් බැඳිය හැකිනම් මේ රටේ නීතිය වෙනස් වී බෞද්ධයන්ටත් එතරම්ම විවාහ ප‍්‍රමාණයක් කර ගත හැකි වන සේ නීතිය වෙනස් විය යුතු බව පවසන උන් වහන්සේ එක රටක් තුල පැවතිය යුත්තේ එක් නීතියක් බැවින් ඒ සඳහා තම සංවිධානය සටන් වදින බවද කියා සිටී.'


    උපුටා ගෑනිම - ල0කා සි නිව්ස්
     
    Last edited:

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මෙ කිවුව එකේ වීඩියෝ එකක් තියානවද මචන්? මෙකනම් පිලිගන්න අමාරුයි නෙද?

    machn mama meka bukiya tiyenawa dakalai meheta genawe!
    meke atta natta gana mama melo deyak danne naa:yes:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේක හදල තියෙන්නේ මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ, අපේ උනුත් හොයන්නේ බලන්නේ නැතුව වලිගෙ උස්සන් කෑ ගහනවා FB එකේ තිබ්බ පලියට
     

    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    මේ ප්‍රකාශයේ මොකක් හරි තියෙන්න ඕනා බන් කොස්සක්
    මෙහෙම ප්‍රකාශයක් බෞද්ධයන්ට ගැලපෙන්නේ නෑ
    තුන්වෙනි ශික්ෂා පදය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනේ :P:P
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මේක හදල තියෙන්නේ මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ, අපේ උනුත් හොයන්නේ බලන්නේ නැතුව වලිගෙ උස්සන් කෑ ගහනවා FB එකේ තිබ්බ පලියට

    මේ ප්‍රකාශයේ මොකක් හරි තියෙන්න ඕනා බන් කොස්සක්
    මෙහෙම ප්‍රකාශයක් බෞද්ධයන්ට ගැලපෙන්නේ නෑ
    තුන්වෙනි ශික්ෂා පදය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනේ :P:P

    oww machnlaa..eka tamai mamat meka gana danaganna meheta genawe :dull: