බෞද්ධයන්ට වැඩි බලපෑමක් කළ බයිබල් පාඨය මෙය විය හැකියි.

hpalpola

Well-known member
  • සිංහල බෞද්ධයාට වැඩියෙන්ම දැනෙන බයිබල පාඨය විය හැක්කේ උත්පත්ති කථාවේ සඳහන් මෙය විය හැක.

    "එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය."

    මෙය බෞද්ධ ඉගැන්වීම්වලට නොගැලපේ. නමුත් සිංහල බෞද්ධයෝ බෞද්ධ ඉගැන්වීම් පසෙක ලා මෙකී බයිබල් පාඨයට මුල් තැන දී හැසිරෙති. ඔවුහු තමුන්ගේ හැසිරීමෙන් ඒ බව පෙන්වති.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    "එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, `ඇට ස්ත්‍රී` කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් ඇටයක් වන්නෝ ය."

    මෙය බෞද්ධ ඉගැන්වීම්වලට නොගැලපේ. නමුත් සිංහල බෞද්ධයෝ බෞද්ධ ඉගැන්වීම් පසෙක ලා මෙකී බයිබල් පාඨයට මුල් තැන දී හැසිරෙති. ඔවුහු තමුන්ගේ හැසිරීමෙන් ඒ බව පෙන්වති.
    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    ගෑනු කියන්නෙ අපෙන්ම හැදිල, අපෙන්ම කාල, අපිටම කෙලින ජාතිය
    බලහන් ඉතින් :oo:
    මිනිස්සු ගැන ඔය කියල තියෙන්නේ
    බල්ලෝ මවල තියෙන්නේ බැල්ලිගේ ඇටෙන් ලු
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo
    සිංහල බෞද්ධයාට වැඩියෙන්ම දැනෙන බයිබල පාඨය විය හැක්කේ උත්පත්ති කථාවේ සඳහන් මෙය විය හැක.

    "එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය."

    මෙය බෞද්ධ ඉගැන්වීම්වලට නොගැලපේ. නමුත් සිංහල බෞද්ධයෝ බෞද්ධ ඉගැන්වීම් පසෙක ලා මෙකී බයිබල් පාඨයට මුල් තැන දී හැසිරෙති. ඔවුහු තමුන්ගේ හැසිරීමෙන් ඒ බව පෙන්වති.

    නාකි මයින @erozan ව දකුණු ඇටෙනුයි, @2osama ව වම් ඇටෙනුයි මැව්වා කිව්වා කතාව හරි වගේ :oo:
     
    • Haha
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඉල ඇට කිව්වට ඔය ස්පයිනල් ලික්විඩ් එක අරන් හැදුවා කියලා කියන්නේ. රචකයා අතිශයොක්තියෙන් ලියලා වන කරලා
     
    • Like
    Reactions: Al Baik

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඕක අවුලක් නෑ. මුන් දෙන්න එකතු වෙලා හැදෙන ලමයි දෙන්න ආයේ තාත්තා එක්ක sex කරන එක තමයි incest කියන්නෙ නේද?
    Adults only book එකක්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    සිංහල බෞද්ධයාට වැඩියෙන්ම දැනෙන බයිබල පාඨය විය හැක්කේ උත්පත්ති කථාවේ සඳහන් මෙය විය හැක.

    "එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය."

    මෙය බෞද්ධ ඉගැන්වීම්වලට නොගැලපේ. නමුත් සිංහල බෞද්ධයෝ බෞද්ධ ඉගැන්වීම් පසෙක ලා මෙකී බයිබල් පාඨයට මුල් තැන දී හැසිරෙති. ඔවුහු තමුන්ගේ හැසිරීමෙන් ඒ බව පෙන්වති.
    wena karanna kisima wadak nathi unta nam me wage moda tharka hitha hitha inna eka maru...

    kehel mal agam badagena moda harak maragannawa e asse..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    ඕක අවුලක් නෑ. මුන් දෙන්න එකතු වෙලා හැදෙන ලමයි දෙන්න ආයේ තාත්තා එක්ක sex කරන එක තමයි incest කියන්නෙ නේද?
    Adults only book එකක්
    Adam duwatath hukalada?
     
    • Wow
    Reactions: Solo Rider