බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බුදුන් කාලයේද බෞද්ධයන් තමතමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන් "බෞද්ධයන්" වූ නිසා බැහැර කලේ නැත. ඔවුන් කිසිම සංස්කෘතික උත්සවයක් "බෞද්ධයන්" වූ නිසා බැහැර කළ බවක් අසන්නට නැත. අවු. 8 වැනි කාලයකදී සෝවාන් වූ විශාඛා පවා අනෙක් කාන්තාවන් මෙන් උත්සව වලට සහභාගි විය. අනෙක් කරුණ නම් අප රටේ වැඩසිටි රහතන් වහන්සේලා කිසිම සංස්කෘතික උත්සවයක් ඉවත් කරන්නට උපදෙස් දුන් බවක් අසන්නට නැත.

    ජෝතිශ්‍රය වැනි ශාස්ත්‍ර ඇත්තේ භාවිතය සඳහා මිස ඇදහීම සඳහා නොවේ. ජෝතිශ්‍රය භාවිතා කර සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවන කාලයන් කීම වඩදිය ඇතිවන කාලය ගැන කීම ආදිය බුදුන් කාලයේද පැවතිණි. බුදුන් වහන්සේ මේවා නොකළ යුතු දේවල් ලෙස කිසිවිට කියා නැත. ඒවායින් ප්‍රයෝජනයක් ඇති තැන ප්‍රයෝජන ගත යුතුය. සිදුහත් කුමරාගේ ශරීරාංග බලා උන් වහන්සේ බුදු වන බව කී බමුණන් ගේ ශාස්ත්‍රයේ වරදක් තිබේද?

    වරක් හිස් කබල් වලට තට්ටු කර අයිතිකරු දැනට ඉපදී සිටින ස්ථානය කියන ජනප්‍රිය බ්‍රාහ්මණ තරුණයෙක් බුදුන් හමුවට පමුණුවන ලදී. ඔහු සහ ඔහුගේ දෙමව්පියන් ජීවත් වූයේ එම ශාස්ත්‍රය නිසාය. ඔවුන් බොහෝ නඟර වල සංචාරය කර තිබිණි. බුදුන් වහන්සේ ඔහු එනබව දැන සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකුගේ හිස් කබල් හා එක් රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනවුත් තැබූ සේක. මිනිසුන් දෙදෙනා උපන් තැන් නිවැරදිව කී බ්‍රාහ්මණ තරුණයා රහතන් වහන්සේගේ හිස් කබල ඉදිරියේ නිරුත්තර විය. තමන්ගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් ඇතැයි සිතූ බ්‍රාහ්මණ තරුණයා එය ඉගෙනීමට සිතා මහණ වී රහත් විය.

    මෙතැනදී බුදුන් වහන්සේ මෙවැනි ශාස්ත්‍ර ප්‍රතික්ශේප කරන අයෙක් නම් එම ශාස්ත්‍රය මිථ්‍යාවක් බව දේශනා නොකළේ ඇයි? (
    ඔහුගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් නැත. එය නිවැරදි එකකි. බුදුන් වහන්සේ එසේ අඩුපාඩුවක් ඇතැයි සිතීමට ඉඩ හැරියේ ඔහුගේ යහපත සඳහාය.) උන් වහන්සේ කලේ ඉන් "වැඩක් නැති බව" පෙන්වා දීමයි.

    බුදුන් වහන්සේ කිසිම ආකාරයක ශිල්පයකට හෝ ශාස්ත්‍රයකට අවමන් නොකළ සේක. නමුත් ඒවායින් සසර ගමන කෙටි කර ගැනීමට උපකාරයක් නොවන නිසා ඒවා වැදගත් කොට නොසැළකූ සේක.
    :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න පටලොගෙන. මුලින්ම සංදර්භය තේරුම් ගන්න, මේක උපුටලා දක්වන්නේ බ්‍රහ්ම ජාල සූත්‍රයෙන් ලාමක විද්‍යා ගොන්නට එන ටික පැහැදිලි කරන්නයි මේ දලා තියෙන්නේ. මේක අනුව මේවා ලමක වෙන්නේ ගිහි ගෙයින් නික්මිලා මහණ දම් පුරණ පැවිදි උත්තමයන්ටයි
    සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්
    ..................................................................................................
    එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

    මෙනත මහණ විශේෂනය තීරනාත්මකයි.

    මේ කතාව වැරදියි මචං. හාමුදුරුවන්ට මෙවැනි ක්‍රම මිත්‍යා ජිවිකතා යනුවෙන් කිව්වේ එවනි ශාස්ත්‍ර නිර්වාන මාර්ගයට යොමු නොකරන තවත් සසර බැඳීමට හේතු වෙන ඒවා නිසයි ඒවා ගිහියන්ටත් එහෙමයි ගිහියෝ කරා කියලා මෙව්වා නිර්වාන මාර්ගයට හේතුවෙන්නේ නෑ කවදාවත්. භික්ෂුන්ට හා ගිහියනට වෙන් වෙන්ව අදාළ වන්නේ විනය කරුණු මචන්. බ්‍රහ්මජාල සුත්‍රය විනය පිටකයේ එකක් නෙමෙයි. කරුණු පටලවන්න එපා.අඩු ගානේ උඹ දැන් පිළිගත්තා නේ භික්ෂුන්ට මෙවැනි සුර්ය සංක්‍රමණ සඳහා වන උත්සව අකැපයි කියලා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන විදියට හැම දේම නවත්තන්න ගියොත් කොහෙන්ද අපි නතර වෙන්නේ. ඔය වගේ ඈත අතීතයේ ඉඳන් මුල් බැස ගත්ත දේවල් ඕනේ තරම් ඕනෙම සමාජයක තියෙනවා. හැබැයි අපි දෙයක් විවේචනය කරන්න කලින් බලන්න ඕනේ ඒ වවේචනය කරන දෙයින් සමාජයට අවැඩක් වෙනවද කියල. උඹ ඔය කියන විදියට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි.
    මට නම් හිතෙන්නේ උඹ පට්ටම මෝඩයෙක්.

    දැන් අපි උදාහරණයක් ගනිමු. අපිට සැබෑ බෞද්ධයෙක් වෙන්න (ආර්ය මාර්ගයේ ගමන් කරන නිවන සොයන බෞද්ධයෙක් වෙන්න ) තෝරන්, වෙසක් කූඩු සැරසිලි, ඕනෙද. දන් සැල් ඕනෙද, අපිට පන්සල් යන්න ඕනෙද, මල් පූජා කරන්න ඕනෙද, බුදු හාමුදුවන්ගේ පිළිම වලට වඳින්න ඕනෙද, බෝ ගස් ඕනෙද, බුදු පිළිම ඕනෙද, සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනා ඕනෙද. ????
    උත්තරය නැත යන්නයි.

    අපි ඔය සියල්ල දැකගෙන බලාගෙන තමයි පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ වැඩෙන්නේ. ඒ තමයි අපේ බෞද්ධ උරුව, බෞද්ධ සංස්කෘතිය. හැබැයි අපි ඔය පෙර කී සියල්ල යම් දවසක නැවත්තුවොත් අපේ රටේ බුද්ධාගම ඉතිරි වෙයිද. මොකද අපිට යමක් කමක් තේරෙන්නේ නැති පොඩි කාලේ අපි බෞද්ධ කම ඉගෙන ගන්නේ ඕවයින්. ඒක තනි කරලා ගන්න බැහැ. මුළු යාන්ත්‍රණයම අවශ්‍යයි හැම දේම ක්‍රියාත්මක වෙන්න. හැම බෞද්ධ රටකම අඩු වැඩි වශයෙන් ඔය සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ මිනිහෙක් උනත් බෞද්ධ රටකට ආවම පන්සලකට ගිහින් මලක්, පහනක් පත්තු කරනවා.

    මේ කිසි දෙයක් නැති රටවල උනත් මිනිස්සු බෞද්ධ වෙනවා. හැබැයි ඒ දැනුම් තේරුම් තියෙන කාලේ අර මම පෙර කියපු ක්‍රමය ක්‍රියාත්මක වෙන රටවල හැදෙන පොත් පත් බලල, එහෙම නැත්නම් පෙර කී රටක ඉපදෙන මනුස්සයෙක්ගෙන් බෞද්ධකම ගැන අහල.

    දැන් අපි ප්‍රශ්නෙට බහිමු. උඹ ඔය කියන විදියට සිංහල අවුරුදු නැකත් විදි නොනගත කිසිවක් නැතුව අපිට බොහොම හොඳින් අවුරුද්ධ සමරන්න පුළුවන්. හැබැයි විවිදාකාර අදහස් උදහස් ඇති ජන සමූහයක් පෙර කී සිරිත් විරිත් වලට අනුගත කරන්න, අර විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. එකම වෙලාවක්, එකම ආරක කෑම බීම, මොන අදහස් තිබුනත් හැමෝම සිතින් ගතින් එක් වෙනවා වැඩේට. ඒක එහෙම සිද්ධ වෙන්නේ ඔය ඔය කියන නැකත හෝ එම වෙලාව මත. අපි හිතමු ඔය වෙලාවල් අයින් කරලා මිනිස්සුන්ට ඒ ඒ චාරිත්‍ර විදි කරන්න කියල කිව්වා කියල. එතකොට මිනිස්සු හිතනවා,
    මම අම්මලට හැමදාම වන්දිනවනේ අද විතරක් විශේෂයක් මොකටද,
    මම මාස දෙකකට කලින් ඇඳුම් අරන් දුන්නේ ළමයින්ට, අයෙත් අවුරුද්ද්හට මොකටද වෙනම ගනුදෙනුවක්,
    මම ගිය සතියෙත් ගෙදර ගියානේ, ආයෙත් අවුරුද්ධක් මොකටද.
    ඔන්න ඔය විදියට මිනිස්සු හිතන්න පටන් ගන්නවා. අන්තිමේදී අවුරුදු සිරිත් විරිත් කියන දේත් එහෙමම වියැකිලා යනවා.

    මම නැවතත් කියනවා, මුළු රටක් එකම දේට ඇඳ බැඳ තබා ගන්නේ ඔය උඹ බනින නැකත කියන එක අමතක කරන්න එපා.

    උඹල අවුරුද්දේ ගත්ත ආතල් එක අමතක කරන්ඩ බෑ වගේ. කන් පාත් වෙන්ඩ බීල බීලා දැන් අවුරුද්දට කවුරු හරි වචනයක් කිව්වොත් මාර අවුල්. හරි හරි මම අවුරුද්දේ ආතල් ගත්ත එකට බැන්නේ නෑ. රටක මිනිස්සුන්ට ඒවගේ vacation periods ඕනේ .විනොදවෙලා ට්රිපක් කාරිය ගිහින් එන්ඩ.

    මම කියන්නේ නෑ අලුත් අවුරුද්ද නැති කරන්න ඕනේ කියලා. දෙමවෙපියන්ට තෑගි බෝග අරගෙන ඒගොල්ලෝ බලන්න යන එක මිත්යදුෂ්ටියෙන් හරි කමක් නෑ හොඳ දෙයක් නේ.මට තියෙන ප්‍රශ්නේ නැකත් වලට සීරුවෙන් ඉඳගෙන කෙලින පිස්සුව. අපි නැකතක් දාගමුකො ඒ වෙලාවට දෙමවුපියන්ට වඳින නැකත කියලා.මොකටද ඉරේ දෙක මාරුවෙන වෙලාවක්.එතනයි ප්‍රශ්නේ.
    මේක බුද්දීමත්ව තේරුම් ගත්තා නම් , අවුරුද්දට විරකරුපි රංගන වල යෙදෙන්නේ නැතුව දරු මල්ලෝයි දෙමවුපියනුයි එක්ක හොදින් ගත කරන්ඩ පුළුවන්. දැන් සමහර එවුන්ට කිරි හරියට ඉතුරුනේ නැත්නම් අවුරුද්දම අවුල්. විකාරනේ මචන්ලා.විකාර කෙලින්නේ නැතුව අවුරුද්ද ගතකරපන්. සමරන්න නෙමෙයි.
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    මේ කතාව වැරදියි මචං. හාමුදුරුවන්ට මෙවැනි ක්‍රම මිත්‍යා ජිවිකතා යනුවෙන් කිව්වේ එවනි ශාස්ත්‍ර නිර්වාන මාර්ගයට යොමු නොකරන තවත් සසර බැඳීමට හේතු වෙන ඒවා නිසයි ඒවා ගිහියන්ටත් එහෙමයි ගිහියෝ කරා කියලා මෙව්වා නිර්වාන මාර්ගයට හේතුවෙන්නේ නෑ කවදාවත්. භික්ෂුන්ට හා ගිහියනට වෙන් වෙන්ව අදාළ වන්නේ විනය කරුණු මචන්. බ්‍රහ්මජාල සුත්‍රය විනය පිටකයේ එකක් නෙමෙයි. කරුණු පටලවන්න එපා.අඩු ගානේ උඹ දැන් පිළිගත්තා නේ භික්ෂුන්ට මෙවැනි සුර්ය සංක්‍රමණ සඳහා වන උත්සව අකැපයි කියලා.

    මචං ඔය සසර බැදීමට හේතුවෙන තව කොච්චරනම් දේවල් තියෙනවද? උඹ උඹේ ජීවිතේට කොච්චර ආදරෙයිද? මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදරී සහෝදරයා, මගේ බිරිද නැත්තන් මගේ ආදරිය කියල කොච්චර කුනු කයවල් අපි අපේ කියලා අල්ලගෙනද? ඕවායින් අපි කොච්චර සසරට බැදිලා පවතිනවද? ඔය අල්ලගැනීම් වලින් අපි එක වෙලාවකට කිරිබත් කාලා වැඩ අල්ලනවට වඩා බැදීමක් \ඇතිවෙනවා.(හැබැයි දැන් මම කියන්නේ මේ බැදීම් නවත්තන්න කියලා නෙමෙයි ) ඇත්ත මේ දේවල් මිත්‍යාදෘෂ්ඨින් ඒත් අපි අවුරුදු චාරිත්‍ර නවත්තන්න කලින් ගොඩක් අවභෝද කරගන්න දේවල් තියෙනවා. අද මේ කරන්නේ නිවැරදි ධර්මය අවභෝද කරගන්නැතුව අපට තියෙන සංස්කෘතියත් විනාශ කරන එක. අවුරුද්ද සැමරුවෙ නෑ කියලා අබෞද්ධයෙක් බෞද්ධයෙක් වෙන්නෙත් නෑ. අවුරුද්ද සැමරුවා කියලා බෞද්ධයෙක් අබෞද්ධයෙක් වෙන්නෙත් නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත.

    ඔය කිව්වේ... මම කිව්වද අවුරුද්ද ගතකරන්න එපා කියලා. මම කිව්වේ සුර්යාගේ දෙක මාරුවෙන එක ගැන හිතන්නේ නැතුව දෙමවුපියන්ට ත්ගිබෝග දීලා ඒ ගොල්ලොත් එක්ක කාලය ගතකරලා වරෙන්. මොකටද සුර්යාගේ දෙක?
    උඹල වගේ හැම කුණු ගොඩම රෙද්ද අස්සේ ද ගන්න එවුන් හින්ද තමයි අර යක්කු පන්සල් අස්සට ආවේ.අර ලස්සන සඳකඩ පහනෙන් හරකත් අයින් කොරා නේද උඹල එකතුවෙලා.ලංකාවේ ශාසනෙත් උඹල එකතු වෙලා විෂ්ණු දෙවියන්ට බාර දුන්නලු නේද? කොටින්ම අටුවා ලියපු සමහර හම්දුරුවරුත් ඔය මතවාද වලට අහු වුනා. උඹලා ගැන කවර කතාද?
    ඔහොම ගියාම සසර බැඳිලා ම තමයි කල්ප ගණන් ඉන්න වෙන්නේ සාසනේ නැති වුනාම.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැලපෙන්නේ නැති එවුන් සමරන්නෙ නැතුව හිටපල්ලා .අපි කාලා බිලා සොමියක් අරන් ඉන්නවා හැම රෙද්දටම ආගම් ගාවගෙන ඡිවත් වෙන්න බෑ එහෙම බැලුවොත් බෞද්ධ අපට අවුරැද්ද කියලා සමරන්න වෙන්නෙ රොමානු කැලන්ඩරේ එන ඡනවාරි පලමුවනදා

    Kala bila athal eke inna oni thama....ela ela....eth nonagatheta ai noka inne...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama nam kanwa noka inne nea .me parath kewa:P

    අවුරුද්දට නොනගත තිබුනට අපි කනවා.....යාලුවෝ සෙට් වෙලා බොනවා.......වෙලාවට වැඩක් නොකරන අයට පුළුවන් එදාටවත් වෙලාවට වැඩ කරන්න......මේ සැරේ මම නම් බුදියාගත්තා හොදට .....මොන රෙද්දක්ද මේ රතින්ග්චා නිසා එකවත් කරන්න උනේ නැහැනේ......
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    ඔය කිව්වේ... මම කිව්වද අවුරුද්ද ගතකරන්න එපා කියලා. මම කිව්වේ සුර්යාගේ දෙක මාරුවෙන එක ගැන හිතන්නේ නැතුව දෙමවුපියන්ට ත්ගිබෝග දීලා ඒ ගොල්ලොත් එක්ක කාලය ගතකරලා වරෙන්. මොකටද සුර්යාගේ දෙක?
    උඹල වගේ හැම කුණු ගොඩම රෙද්ද අස්සේ ද ගන්න එවුන් හින්ද තමයි අර යක්කු පන්සල් අස්සට ආවේ.අර ලස්සන සඳකඩ පහනෙන් හරකත් අයින් කොරා නේද උඹල එකතුවෙලා.ලංකාවේ ශාසනෙත් උඹල එකතු වෙලා විෂ්ණු දෙවියන්ට බාර දුන්නලු නේද? කොටින්ම අටුවා ලියපු සමහර හම්දුරුවරුත් ඔය මතවාද වලට අහු වුනා. උඹලා ගැන කවර කතාද?
    සූර්යයාගෙ දෙක ඉතින් අවුරුද්ද මාරු වෙන එකනෙ බන්. ජෝජියන් කැලැන්ඩරේ අවුරුද්දට වඩා මේ ක්‍රමේ පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා මේක තව කාලයක් යනකොට අප්‍රේල් 15 වෙන්නත් පුලුවන්. අපි මුලින් චන්ද්‍ර මාස ක්‍රමේට වැඩකලේ. බුද්ධ වර්ශ එන්නෙත් එහෙමයි. ඔය හම රෙද්දටම ග්‍රහ ලෝක උප ග්‍රහයෝ යොදාගෙනනේ. දෙවියෙක්ට සාසනේ මම දුන්නෙ නෑ යකෝ. මම දෙවියෝ අදහන එකට විරුද්ධයි. මේක ඒකට අදාල නෑනේ.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    උඹ ඔය කියන විදියට හැම දේම නවත්තන්න ගියොත් කොහෙන්ද අපි නතර වෙන්නේ. ඔය වගේ ඈත අතීතයේ ඉඳන් මුල් බැස ගත්ත දේවල් ඕනේ තරම් ඕනෙම සමාජයක තියෙනවා. හැබැයි අපි දෙයක් විවේචනය කරන්න කලින් බලන්න ඕනේ ඒ වවේචනය කරන දෙයින් සමාජයට අවැඩක් වෙනවද කියල. උඹ ඔය කියන විදියට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි.
    මට නම් හිතෙන්නේ උඹ පට්ටම මෝඩයෙක්.

    අනේ උඹේ සමාජ විද්‍යාව. යකෝ සමාජය හැදෙන්න වැරදි දේවල් විවේචනය කරල වැරදි පෙන්නලා දෙන මිනිස්සු හින්ද. බුදු හාමුදුරුවන්ටත් විරුද්ධව නිගන්ටයෝ ඔහොම කෑකෝ ගැහුවා. තොපි උන්ගේ නැකත් වෙලාවට සුර්යා පැත්තට පස්ස හරවාගෙන හිටපන් සුර්යකාන්ත මල වගේ. එතකොට සෞභාග්‍ය උදාවෙයි තොපිට.ගොන් කතා කියන්ඩ එපා බන් දන්නේ නැත්නම් කට වහගෙන ඉදින්.

    දැන් අපි උදාහරණයක් ගනිමු. අපිට සැබෑ බෞද්ධයෙක් වෙන්න (ආර්ය මාර්ගයේ ගමන් කරන නිවන සොයන බෞද්ධයෙක් වෙන්න ) තෝරන්, වෙසක් කූඩු සැරසිලි, ඕනෙද. දන් සැල් ඕනෙද, අපිට පන්සල් යන්න ඕනෙද, මල් පූජා කරන්න ඕනෙද, බුදු හාමුදුවන්ගේ පිළිම වලට වඳින්න ඕනෙද, බෝ ගස් ඕනෙද, බුදු පිළිම ඕනෙද, සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනා ඕනෙද. ????
    උත්තරය නැත යන්නයි.
    අන්න බලලා පැන්න එලියට.
    දැන් වෙසක් කුඩු එල්ලීම , පිළිම හැදීමෙ තමයි බුදිධාගමේ ආගමික ලක්ෂණ. ආගමික ස්වභාවයක් නැතුව පරම්පරාවෙන් පරම්පරාවට ධර්මයක් ගෙනයන්න බෑ. නැත්තම් පොඩි එවුන්ට ත්රෙන්නේ නෑනේ අනිත්‍ය ස්වභාවය කියල දුන්නට උන්ට ඕනේ වෙසක් කුඩුවක්. එව්වා කිසිත් නැති බුද්ධ ශාසනයක් තිබ්බ සිඛි කියන බුදු හාමුදුරුවන්ගේ . ශ්‍රාවක පරම්පරා දෙකෙන් ශාසනය අවසන් වුනා. අපිට එහෙම කරන්න ඕනේ නෑ.
    දැන් එතකොට උඹ නැකතට වැසිකිලි යන්නේ නැතුව මොකගේ ආගමික ලක්ෂණයක්ද බෝල කරපින්නාගෙන යන්නේ . තිර්ථක නිගන්ට යන්ගේ ආගමික ගති නේද කරපින්නාගෙන යන්නේ.ඔහොම පල

    අපි ඔය සියල්ල දැකගෙන බලාගෙන තමයි පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ වැඩෙන්නේ. ඒ තමයි අපේ බෞද්ධ උරුව, බෞද්ධ සංස්කෘතිය. හැබැයි අපි ඔය පෙර කී සියල්ල යම් දවසක නැවත්තුවොත් අපේ රටේ බුද්ධාගම ඉතිරි වෙයිද. මොකද අපිට යමක් කමක් තේරෙන්නේ නැති පොඩි කාලේ අපි බෞද්ධ කම ඉගෙන ගන්නේ ඕවයින්. ඒක තනි කරලා ගන්න බැහැ. මුළු යාන්ත්‍රණයම අවශ්‍යයි හැම දේම ක්‍රියාත්මක වෙන්න. හැම බෞද්ධ රටකම අඩු වැඩි වශයෙන් ඔය සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ මිනිහෙක් උනත් බෞද්ධ රටකට ආවම පන්සලකට ගිහින් මලක්, පහනක් පත්තු කරනවා.

    මේ කිසි දෙයක් නැති රටවල උනත් මිනිස්සු බෞද්ධ වෙනවා. හැබැයි ඒ දැනුම් තේරුම් තියෙන කාලේ අර මම පෙර කියපු ක්‍රමය ක්‍රියාත්මක වෙන රටවල හැදෙන පොත් පත් බලල, එහෙම නැත්නම් පෙර කී රටක ඉපදෙන මනුස්සයෙක්ගෙන් බෞද්ධකම ගැන අහල.

    දැන් අපි ප්‍රශ්නෙට බහිමු. උඹ ඔය කියන විදියට සිංහල අවුරුදු නැකත් විදි නොනගත කිසිවක් නැතුව අපිට බොහොම හොඳින් අවුරුද්ධ සමරන්න පුළුවන්. හැබැයි විවිදාකාර අදහස් උදහස් ඇති ජන සමූහයක් පෙර කී සිරිත් විරිත් වලට අනුගත කරන්න, අර විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. එකම වෙලාවක්, එකම ආරක කෑම බීම, මොන අදහස් තිබුනත් හැමෝම සිතින් ගතින් එක් වෙනවා වැඩේට. ඒක එහෙම සිද්ධ වෙන්නේ ඔය ඔය කියන නැකත හෝ එම වෙලාව මත. අපි හිතමු ඔය වෙලාවල් අයින් කරලා මිනිස්සුන්ට ඒ ඒ චාරිත්‍ර විදි කරන්න කියල කිව්වා කියල. එතකොට මිනිස්සු හිතනවා,
    මම අම්මලට හැමදාම වන්දිනවනේ අද විතරක් විශේෂයක් මොකටද,
    මම මාස දෙකකට කලින් ඇඳුම් අරන් දුන්නේ ළමයින්ට, අයෙත් අවුරුද්ද්හට මොකටද වෙනම ගනුදෙනුවක්,
    මම ගිය සතියෙත් ගෙදර ගියානේ, ආයෙත් අවුරුද්ධක් මොකටද.
    ඔන්න ඔය විදියට මිනිස්සු හිතන්න පටන් ගන්නවා. අන්තිමේදී අවුරුදු සිරිත් විරිත් කියන දේත් එහෙමම වියැකිලා යනවා.

    මම නැවතත් කියනවා, මුළු රටක් එකම දේට ඇඳ බැඳ තබා ගන්නේ ඔය උඹ බනින නැකත කියන එක අමතක කරන්න එපා.

    bullshit
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ උත්තර ඔක්කොමටම මට කියන්න තියෙන්නේ Bullshit කියල තමයි. මම උඹට උත්තර දෙන්න මහන්සි වෙන්නේ නැහැ.

    අනේ උඹේ සමාජ විද්‍යාව. යකෝ සමාජය හැදෙන්න වැරදි දේවල් විවේචනය කරල වැරදි පෙන්නලා දෙන මිනිස්සු හින්ද. බුදු හාමුදුරුවන්ටත් විරුද්ධව නිගන්ටයෝ ඔහොම කෑකෝ ගැහුවා. තොපි උන්ගේ නැකත් වෙලාවට සුර්යා පැත්තට පස්ස හරවාගෙන හිටපන් සුර්යකාන්ත මල වගේ. එතකොට සෞභාග්‍ය උදාවෙයි තොපිට.ගොන් කතා කියන්ඩ එපා බන් දන්නේ නැත්නම් කට වහගෙන ඉදින්.

    අන්න බලලා පැන්න එලියට.
    දැන් වෙසක් කුඩු එල්ලීම , පිළිම හැදීමෙ තමයි බුදිධාගමේ ආගමික ලක්ෂණ. ආගමික ස්වභාවයක් නැතුව පරම්පරාවෙන් පරම්පරාවට ධර්මයක් ගෙනයන්න බෑ. නැත්තම් පොඩි එවුන්ට ත්රෙන්නේ නෑනේ අනිත්‍ය ස්වභාවය කියල දුන්නට උන්ට ඕනේ වෙසක් කුඩුවක්. එව්වා කිසිත් නැති බුද්ධ ශාසනයක් තිබ්බ සිඛි කියන බුදු හාමුදුරුවන්ගේ . ශ්‍රාවක පරම්පරා දෙකෙන් ශාසනය අවසන් වුනා. අපිට එහෙම කරන්න ඕනේ නෑ.
    දැන් එතකොට උඹ නැකතට වැසිකිලි යන්නේ නැතුව මොකගේ ආගමික ලක්ෂණයක්ද බෝල කරපින්නාගෙන යන්නේ . තිර්ථක නිගන්ට යන්ගේ ආගමික ගති නේද කරපින්නාගෙන යන්නේ.ඔහොම පල

    bullshit
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිගමනයක් නැතුව අවසන් කරන්න වෙයිද?.......හොද දේවල් ගන්න නරක දේවල් අයින් කරන්න....නොනගතේ බඩගින්නේ ඉන්නනම් බැහැ....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වෙදකම ආදී ශාස්ත්යන්ද බ්‍රහ්මජාල සුත්‍රයේදී මිත්යජිවිකතා යනුවෙන් වර්ග කර ඇති බව සත්‍යකි.
    දැන් අපි බෙහෙත් අරන් ලෙඩ රෝග සනීප කරගන්නවා නේ . ඉතින් අපි එහෙම කියලා ලුවී පාස්චර් පිස්සු බලු රෝගයට බෙහෙත් හොයා ගත්ත දවසේ අපි රටම එකතු වෙලා එක සමරමින්...නොකා නොබී නෝනා ලුවී පස්චර්ට පිස්සු එන්නත පහලවූ වෙලාව වෙනකම් නටනවද...ඒ එන්නත ගහන්ඩ ඕනේ එහෙම කරන එවුන්ට.
    දැන් උඹ කියනවානම නැකත් තරු ඇසුරින් උඹට යම් වැඩක් කරගන්ඩ පුළුවන් නම් ,මගේ විස්වාසය එක නොවුනත් මම උඹට බනින්නේ නෑ.හැබැයි උඹ මොකටද ව්‍යාජ රාශි දෙකක් මරුවෙනකම් මෙහෙ පිස්සු කෙලින්නේ. කිරි බිව්වා නම් වස්සි බැඳලා දාපන් කරගහගෙන යන්නේ නැතුව.

    boy-carrying-a-donkey.jpg

    මචන් ඇත්තටම කියනවා නම් මම නම් ඔය නොනගතය වෙලාවට නොකා නොබී ඉන්නේ නැහැ.
    හැබැයි මචන් එහෙම නොකා නොබී ඒ නැකත් චාරිත්‍ර පිලිවලට කරන කෙනෙක්ට මම අපහාස කරන්නෙත් නැහැ උඹ වගේ.
    ලංකාවට වැඩිය දියුණු රටක් චීනය. චීනයේත් ඒ රටට අවේනික අලුත් අවුරුද්දක් තියනවා. බටහිරින් ආපු සම්මත කැලැන්ඩරේට අනුව ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද්ද ලැබුවත් චීන්නු උන්ගේ අලුත් අවුරුද්දට ආදරෙයි.
    ඌරගෙ අවුරුද්ද, බල්ලාගේ අවුරුද්ද කියල උන් එක එක අවුරුද්දට සත්තුත් නම් කරනවා. උන් තමුන්ගේ සංස්කෘතිය "පිස්සු කෙලීමක්" කියල හිතන්නේ නැහැ.
    ඒකට අපේ එවුන්...?? මේවා අපිට උගන්වන ක්‍රමයේ, උඹලගේ ගුරුවරුන්ගේ, අම්ම තාත්තලාගේ වැරදි බන්. උඹට උගන්වපු ගුරුවරු, උඹේ අම්ම තාත්ත, සිංහල සංස්කෘතියට ආදරේ උනානම් තමයි උඹත් ඒවාට ආදරේ වෙන්නේ.
    බටහිර පන්නෙට හැදුන උන්ට අපේ සංස්කෘතිය පේන්නේ "පිස්සු කෙලීමක්" වගේ තමයි. සිංහල සංස්කෘතිය නමැති අම්මගේ තුරුලේ හැදිලා වැඩිලා බටහිර විද්‍යාවේ දැනුම අරගෙන අර අම්මට අපහාස කරපන්. කොච්චර මෝඩ ජාතියකද අපි ඉපදිලා තියෙන්නේ.
    උඹ හරි..!!!:yes::yes::yes::yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් සංස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්. එක් කොහෙන් ආවද? කවදද ආවෙ කියල අහල වැඩක් නෑ. අනිත් අතින් ආගම කියනදේ කවදාවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි. මේ දෙක පැහැදිලිවම 2ක්. ආගම කියනදේ කෙනෙක්ට අනුගමනය කරන්නත් පුලුවන් නොකර ඉන්නත් පුලුවන්. නමුත් රටක සංස්කෘතිය පිලිගන්නෙ නැත්තම් කාටවත් ඒ රටේ ජීවත් වෙන්න බෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    DiyaRakus, gayathra28 බලපන් මේක ....

    මචන් ඇත්තටම කියනවා නම් මම නම් ඔය නොනගතය වෙලාවට නොකා නොබී ඉන්නේ නැහැ.
    හැබැයි මචන් එහෙම නොකා නොබී ඒ නැකත් චාරිත්‍ර පිලිවලට කරන කෙනෙක්ට මම අපහාස කරන්නෙත් නැහැ උඹ වගේ.
    ලංකාවට වැඩිය දියුණු රටක් චීනය. චීනයේත් ඒ රටට අවේනික අලුත් අවුරුද්දක් තියනවා. බටහිරින් ආපු සම්මත කැලැන්ඩරේට අනුව ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද්ද ලැබුවත් චීන්නු උන්ගේ අලුත් අවුරුද්දට ආදරෙයි.
    ඌරගෙ අවුරුද්ද, බල්ලාගේ අවුරුද්ද කියල උන් එක එක අවුරුද්දට සත්තුත් නම් කරනවා. උන් තමුන්ගේ සංස්කෘතිය "පිස්සු කෙලීමක්" කියල හිතන්නේ නැහැ.
    ඒකට අපේ එවුන්...?? මේවා අපිට උගන්වන ක්‍රමයේ, උඹලගේ ගුරුවරුන්ගේ, අම්ම තාත්තලාගේ වැරදි බන්. උඹට උගන්වපු ගුරුවරු, උඹේ අම්ම තාත්ත, සිංහල සංස්කෘතියට ආදරේ උනානම් තමයි උඹත් ඒවාට ආදරේ වෙන්නේ.
    බටහිර පන්නෙට හැදුන උන්ට අපේ සංස්කෘතිය පේන්නේ "පිස්සු කෙලීමක්" වගේ තමයි. සිංහල සංස්කෘතිය නමැති අම්මගේ තුරුලේ හැදිලා වැඩිලා බටහිර විද්‍යාවේ දැනුම අරගෙන අර අම්මට අපහාස කරපන්. කොච්චර මෝඩ ජාතියකද අපි ඉපදිලා තියෙන්නේ.
    උඹ හරි..!!!:yes::yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මචන් ඇත්තටම කියනවා නම් මම නම් ඔය නොනගතය වෙලාවට නොකා නොබී ඉන්නේ නැහැ.
    හැබැයි මචන් එහෙම නොකා නොබී ඒ නැකත් චාරිත්‍ර පිලිවලට කරන කෙනෙක්ට මම අපහාස කරන්නෙත් නැහැ උඹ වගේ.
    ලංකාවට වැඩිය දියුණු රටක් චීනය. චීනයේත් ඒ රටට අවේනික අලුත් අවුරුද්දක් තියනවා. බටහිරින් ආපු සම්මත කැලැන්ඩරේට අනුව ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද්ද ලැබුවත් චීන්නු උන්ගේ අලුත් අවුරුද්දට ආදරෙයි.
    ඌරගෙ අවුරුද්ද, බල්ලාගේ අවුරුද්ද කියල උන් එක එක අවුරුද්දට සත්තුත් නම් කරනවා. උන් තමුන්ගේ සංස්කෘතිය "පිස්සු කෙලීමක්" කියල හිතන්නේ නැහැ.
    ඒකට අපේ එවුන්...?? මේවා අපිට උගන්වන ක්‍රමයේ, උඹලගේ ගුරුවරුන්ගේ, අම්ම තාත්තලාගේ වැරදි බන්. උඹට උගන්වපු ගුරුවරු, උඹේ අම්ම තාත්ත, සිංහල සංස්කෘතියට ආදරේ උනානම් තමයි උඹත් ඒවාට ආදරේ වෙන්නේ.
    බටහිර පන්නෙට හැදුන උන්ට අපේ සංස්කෘතිය පේන්නේ "පිස්සු කෙලීමක්" වගේ තමයි. සිංහල සංස්කෘතිය නමැති අම්මගේ තුරුලේ හැදිලා වැඩිලා බටහිර විද්‍යාවේ දැනුම අරගෙන අර අම්මට අපහාස කරපන්. කොච්චර මෝඩ ජාතියකද අපි ඉපදිලා තියෙන්නේ.
    උඹ හරි..!!!:yes::yes::yes::yes::yes:

    අනේ චිනේ දියුණු කම උඹ මට කියන්න ඕනේ නෑ. චිනේ කියන්නේ ලෝකේ තියෙන සක්කිලිම රටක්. පිටරට එකෙක් ගිහින් බඩුවක් ගත්තොත් ඉතුරු දෙන්නේ හොර සල්ලි. කන්න පුළුවන් මොන සතාද උ කනවා. මරල කනකොට වඩා පන තියෙද්දී ගිලින එක අතල් නම් එහෙම කනවා.ගොන්නු වකාරේ. චිනේ තියෙන සක්කිලි සංස්කෘතියද දැන් උඹට ඕනේ....
    උඹ හරියටම කිව්වා උඹ ඉගෙනගත්ත විදියේ තමයි අවුල තියෙන්නේ. තමගේ දේ මොකක්ද අන්‍යාගමික කුණුගොඩවල් මොකක්ද කියන එක තේරෙන්නේ නැත්තේ එකනේ.අවුරුද්ද ඕනේ නම් පවත්වමු. සුර්යාගේ දෙක මාරු වෙන එක සමරන්නේ නැතුව. කියන දේ තේරුම් ගනින්. මම කියන්නේ අලුත් අවුරුද්ද ගොඩනැගිලා තියෙන්නේ මිත්‍යා විශ්වාසයක් අනුව.හැබැයි එකෙන් ගොඩක් හොඳ දේවල් රැසක් ඇවිල්ලා තියෙනවා. හොඳ දේවල් තියා ගමු මිත්‍යාව දුරලමු.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    අනේ චිනේ දියුණු කම උඹ මට කියන්න ඕනේ නෑ. චිනේ කියන්නේ ලෝකේ තියෙන සක්කිලිම රටක්. පිටරට එකෙක් ගිහින් බඩුවක් ගත්තොත් ඉතුරු දෙන්නේ හොර සල්ලි. කන්න පුළුවන් මොන සතාද උ කනවා. මරල කනකොට වඩා පන තියෙද්දී ගිලින එක අතල් නම් එහෙම කනවා.ගොන්නු වකාරේ. චිනේ තියෙන සක්කිලි සංස්කෘතියද දැන් උඹට ඕනේ....
    ප්‍රශ්නය:යන්නෙ කොහෙද? උත්තරය:මල්ලෙ පොල් :rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    තමගේ දේ මොකක්ද අන්‍යාගමික කුණුගොඩවල් මොකක්ද කියන එක තේරෙන්නේ නැත්තේ එකනේ.හොඳ දේවල් තියා ගමු මිත්‍යාව දුරලමු.
    ජලනන්දන පිරිත බෞද්ධයින් පිළිගත යුතුද? ප්‍රතිෂේප කල යුතුද?