ශාසනය රැක ගන්න ඕනෙද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැත.මම සැබෑ මිත්‍යදෘෂ්ඨියෙන් තොර වුන බෞද්ධයෙක්.සම්‍යක්දෘෂ්ඨිකයෙක්.
    රහත් බව ආදිය පිලි නොගන්නවනම් ,ඔබ මහායානිකයෙක් කියල මම යොජනා කලොත් පිලිගන්නවද?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    අපේ ගෙවල් පැත්තේ හරකෙක් ඉන්නවා ඌට උනත් දෙතුන් පාරක් කියල දුන්නම යමක්කමක් තේරෙනවා...

    "මිනිස්සු ගනිතය ඉගෙන ගෙන අයිසැක් නිවුටන් වන්දනාමාන කරන්න නිව්ටන්ට පුද පූජා තියන්න අරන් තෙරුවන් සරණින් ඈත්වෙන දවසක ඔන්න මට කියන්න පුලුවන් " ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට ඔක සරණ යන්න එපා කියල."

    උඹට සින්හල තෙරෙනවනම් මේක කියවපුවාම මම කියන දේ තෙරෙන්න ඕනේ. මම කියල නෑ ගිහියො ඔය ලාමක විද්යා වලින් සම්පුර්නයෙන්ම අත් මිදෙන්න කියල. ඒක තමා

    "
    ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට"

    කීයල තියෙන්නේ. ඔන්න ආයේ කියනවා බලා ගන්න....

    ගනන් හදන්න ගත්තට ගනිතයේ සරණ යන්න ඒපා.
    ඒ වගේම ජොතිශ ඇත්ත කියල හිතනෙවානම් වැඩක් පොලක් කරගන්න ගත්තට ඒකෙ ඉන්නතරමක් දෙවියොයි,බූතයොයි සරණ යන්න එපා. තේරුනාද.......?ආයේ කියන්නද....
    do-you-understand.gif


    ඔන්න තේරුනානම් ආයෙ "
    කිව්වද? නැද්ද? "වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා.
    උඹ එතකොට මේ කියල තියෙන්නෙ මොනවද??? හරකටත් එකවතාවකදී උඹ ආයේ කවදාවත් තණකොළ කන්න එපා කියල ආයෙ අනිත්වතාවේදී කියනවද තණකොළ කාපන් කියල?????


    සුත්‍රයේ තියෙන්නෙ බුදුහාමුදුරුවන් මේ ලාමක විද්‍යාවන්ගෙන් මිදුන කියල. මේ උඹ යස අගේට කියල තියෙන්නෙ ගිහියන් ලඟත් ඒ ගුණය තිබිය යුතුයි කියල :lol::lol:

    මේ සුත්‍රයෙදී බුදුහාමුදුරුවො කියල නෑ මෙවන් ලාමක විද්යාවන් ගෙන් වෙන් විය යුත්තේ ශාසනයට අනතුරක් වෙන නිසා කියල. නමුත් මේව තමයි බුදු හාමුදුරුවො වෙනත් ආගමික ශ්‍රමනයන්ගෙන් වෙන් වෙන ලක්ශන. එහෙම නැත්නම් අන්යාගමිකයන්ගේ අපහාස වලට බුදුන් වහන්සේ ලක් නොවන්නේ මේ වගේ ගුන තියෙන නිසා.ඉතින් බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද?
     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    රහත් බව ආදිය පිලි නොගන්නවනම් ,ඔබ මහායානිකයෙක් කියල මම යොජනා කලොත් පිලිගන්නවද?

    බුදුන් කිසිම දෙයක් පිලිගන්න එපා කියලා දේශනා කලා. පිලිගැනීම විශ්වාසය බුදු දහමට පටහැනියි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    අපේ කුනු පලතුරු වලට කෙල හලන් ඉන්නවානම් එයා දෙවියෙක් වෙන්න බෑ.
    මචෝ ඔක්කොටම එකගයි මේ ටිකට හැර.. උබ දෙවියන්, ඒ ගැන වැඩිය හොයල බලල නැත්නම් මේ වගේ දේවල් නොකියන එකයි හොද..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඔයාට වෙනද වගේම අදත් පොඩි ළමයෙක්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පැහැදිලි කරන්න වෙනව. කමක් නැහැ. උඹ මෙතන අදහස් දක්වන්නෙ "සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය" වැනි විද්‍යාවන් පමණක් පහත් ලාමක විද්‍යාවන් කියන පදනමේ ඉඳන් විතරයි. නමුත් "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, ගණිත ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය" වැනි විද්‍යාවනුත් පහත් ලාමක විද්‍යාවන්. ඒ අනුව මම උඹේ අදහස එම විද්‍යාවන්ට ගලපලා මම පහතින් ....................


    ....................ත්‍රෙඩ් එකේ මාතෘකාවට නොගැලපෙන සුත්‍ර පාඨයක් දැම්ම වගේ තමයි මේකත්. ගැලපෙන්නෑ. ආයෙ ට්‍රයි කරපං.
    නොදන්න මගුල් නොදා ඉන්න ඕනෙ.. :growl: 8+ පට්ට ස්තූතියි පැහැදිලි කිරීමට :)
     
    • Like
    Reactions: B_i_n_g_o

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ එතකොට මේ කියල තියෙන්නෙ මොනවද??? හරකටත් එකවතාවකදී උඹ ආයේ කවදාවත් තණකොළ කන්න එපා කියල ආයෙ අනිත්වතාවේදී කියනවද තණකොළ කාපන් කියල?????


    සුත්‍රයේ තියෙන්නෙ බුදුහාමුදුරුවන් මේ ලාමක විද්‍යාවන්ගෙන් මිදුන කියල. මේ උඹ යස අගේට කියල තියෙන්නෙ ගිහියන් ලඟත් ඒ ගුණය තිබිය යුතුයි කියල :lol::lol:

    අනේ බන් නොතේරෙන උඹට වඩා මම අර කියපු හරකා හොදයි....අන්තිම වතාවට කියන්නේ.

    1. බුදුහාමුදුරුවො මෙවැනි විද්යාවන් ලාමක විද්යාවන් වශයෙන් ගැරහුවා.
    2.මෙවා නිර්වාන මාරගයට උදව් නොවේ
    3. බුදුන් වහන්සේ ලග තිබූ ගුන ගිහියන්ට අනුගමනය කල හැකි නම් ඉතා අගනේය.
    4. නමුත් පෘත්ග්ජන මිනිස්සු විවිද ලෞකික දේ පසු පස යන එක ස්ව්භාවයයි.නමුත් නිරාවන් මාරගය එය නොවේ.
    5. එව්න ලෞකික දේ පසු පස ගොස් අවසානයෑ එවා ම සරණ යෑම සාසනයෙ විනාසයට හෙතුවේ.


    do-you-understand.gif
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචෝ ඔක්කොටම එකගයි මේ ටිකට හැර.. උබ දෙවියන්, ඒ ගැන වැඩිය හොයල බලල නැත්නම් මේ වගේ දේවල් නොකියන එකයි හොද..

    අනේ ගොනො...උඹ හිතුවද දෙවියන් අපි වගේ 2500 න් කාල ඇදල ඉන්න ජාතියක් කියල.පුණ්ය කරම නිසා සැප තැන් වල ඉපදිලා කන්න නැතුව අපේ මිනිස්සු පතුරු ගේනකන් බලන් ඉන්නවා කියල හිතුවද දෙවියො.නිකම් ගොන් කතා කියන්න එපාබොලන්
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සංස්කෘති හොර කල්ලිය

    Bawuddayo thamange sasane thiyena waradi hada ganne nathuwa anith ewunta banala hariyanawada?


    උඹ කියන එක ඇත්ත...
    ඒත් බෞද්ධ සංස්කෘතියෙ තියෙන දේවල් තමන්ගෙ වගෙ වෙනස් කරමින් හොරකම් කරලා ලෝකෙට පඩ ශෝ දාන පොන්නයො කල්ලිය ඉන්නකං බෞද්ධයින්ට උන්ගෙ පාඩුවෙ ඉන්න විදිහක් නෑ.
    :angry::angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha

    අනේ ගොනො...උඹ හිතුවද දෙවියන් අපි වගේ 2500 න් කාල ඇදල ඉන්න ජාතියක් කියල.පුණ්ය කරම නිසා සැප තැන් වල ඉපදිලා කන්න නැතුව අපේ මිනිස්සු පතුරු ගේනකන් බලන් ඉන්නවා කියල හිතුවද දෙවියො.නිකම් ගොන් කතා කියන්න එපාබොලන්
    :lol: uba danna ilawwak na.. :) ok..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියන එක ඇත්ත...
    ඒත් බෞද්ධ සංස්කෘතියෙ තියෙන දේවල් තමන්ගෙ වගෙ වෙනස් කරමින් හොරකම් කරලා ලෝකෙට පඩ ශෝ දාන පොන්නයො කල්ලිය ඉන්නකං බෞද්ධයින්ට උන්ගෙ පාඩුවෙ ඉන්න විදිහක් නෑ.
    :angry::angry:

    bawudda sanskruthiya sinhala katholikayangeth sanskruthiya.... eka dekak wenna naa!

    ee nisa sinhala katholikayantath bawudda sanskruthiya thamange kara ganna puluwan wikurthi karann nathuwa...!

    :P:P:P:P
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    :lol: uba danna ilawwak na.. :) ok..


    උඹ දන්න ඉලව්ව පේනවා....ප්‍රෙත වත්තු එහෙම කියවලා තියෙනවද.විමාන වත්තු කියවලා තියා අහලවත් තියෙනවද?නිකම් පුක නොදී පලයන් ගොන් අදහස් වපුරන්නේ නැතුව.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සහතික ඇත්ත මචෝ.. මම ඔය ගැන ගොඩාක් තර්ක කරලා තියනව එලකිරි එකේ..

    ඇහුවොත් කියනවා හැමෝටම දෙයියෝ පේන්නේ නෑලූ...
    ඔය වෙන දිව්‍ය තල ඉන්න වල අයට මොකටඩ අපේ පළතුරු වෙන මොනා හරි දෙන්න තිබ්බනේ මොකටද පඬුරු? දිවිය ලෝකේ අනතවත් සැප තියනවලු එහෙම තියනවනම් අපේ සල්ලි ඕනී නෑනේ...

    ඔය වියදම් කරන බොරු සල්ලි දුප්පත් එකෙක්ත දුන්න්නමේ මනුස්සයටත් හොඳයි... බුද්ධගමට අනුව පිනක්... ඔය කියන දෙයියෙක් ඉන්නවනම් පොරත් ඒ පින අනුමෝදන් කරගනියි ඒක බලලා.....
    :yes::yes::yes::yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නොදන්න මගුල් නොදා ඉන්න ඕනෙ.. :growl: 8+ පට්ට ස්තූතියි පැහැදිලි කිරීමට :)
    බුදු හාමුදුරුවො ලාමකයි කිව්වේ ලාමක හින්දයි.
    ලාමකයන්ට ඒක තෙරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: visitha1

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද?


    3. බුදුන් වහන්සේ ලග තිබූ ගුන ගිහියන්ට නුගමනය කල හැකි නම් ඉතා අගනේය.
    අවසානයට කියන්න තියෙන්නෙ ඔය ක්වෝට් කරල තියන අදහස් දෙකේ තියන වෙනස තේරුම් ගන්න බැරි නම් උඹ හරකෙක්ට අවවාද දෙන්නවත් සුදුසු නැති එකෙක් බව . දිව දෙකේ මිනිස්සු කියන්නෙ උඹල වගේ උන්ට.:lol: :lol:.
    UOfr1.gif

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අවසානයට කියන්න තියෙන්නෙ ඔය ක්වෝට් කරල තියන අදහස් දෙකේ තියන වෙනස තේරුම් ගන්න බැරි නම් උඹ හරකෙක්ට අවවාද දෙන්නවත් සුදුසු නැති එකෙක් බව . දිව දෙකේ මිනිස්සු කියන්නෙ උඹල වගේ උන්ට.:lol: :lol:.
    UOfr1.gif

    tumblr_l5hczvtcoH1qbb7ipo1_500.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අවසානයේ ඔහු සුපුරුදු පරිදි ෆොටෝ එකක් පෙන්වා පැන දිව්වේය:lol::lol:.


    the%20end%20title%20590.jpg

    බුදු හාමුදුරුවන්ගෙ ගුන අනුගමනය කල යුතුයි කියල 4 වසරෙද කොහෙද දහම් පාසල් පොතෙ තියෙනවා.අර තාදි ගුණ එහෙම කියලා උගන්වන්නේ.ඒ ගුන ගිහියො අනුගමනය කරන එක අගනේය තමයි. ඒක නොතෙරෙන හරකෙක් අනුන්ගෙ කුඹුරට පැනලා නටනවා.

    ඇත්ත කතාව කිව්වොත්. මු ජොතිශ,හදි හූනියම් වලට පක්ශයි.ඒවට බනින කොට රිදිලා අඩනවා.ඒකනෙ මම කලින්ම උඹට පූන නූලක් දාගන්න කිව්වෙ.

    1357663266-naga-sadhus-take-part-in-religious-procession-before-kumbh-festival_1706338.jpg
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු හාමුදුරුවන්ගෙ ගුන අනුගමනය කල යුතුයි කියල 4 වසරෙද කොහෙද දහම් පාසල් පොතෙ තියෙනවා.අර තාදි ගුණ එහෙම කියලා උගන්වන්නේ.ඒ ගුන ගිහියො අනුගමනය කරන එක අගනේය තමයි. ඒක නොතෙරෙන හරකෙක් අනුන්ගෙ කුඹුරට පැනලා නටනවා.

    ඇත්ත කතාව කිව්වොත්. මු ජොතිශ,හදි හූනියම් වලට පක්ශයි.ඒවට බනින කොට රිදිලා අඩනවා.ඒකනෙ මම කලින්ම උඹට පූන නූලක් දාගන්න කිව්වෙ.

    1358862195-portraits-of-naga-sadhus-kumbh-2013_1743564.jpg
    :lol::lol::lol: මෙන්න තවත් හරක් කතාවක්. හතරවසරෙන් එහාට බුදුදහම ගැන දන්නෙ නැහැ වගේ.හරකෝ ගිහියන්ට වෙනම ශිලයකුත් පැවදි අයට වෙනම ශිලයකුත් තියනව. බුදුහාමුදුරුවන්ගේ සියලු ගුණ ගිහියන් අනුගමනය කල යුතු නැහැ. ඒක ප්‍රයෝගික නෑ. නිගන්ටයින් එක්ක උඹේ මොකක් හරි ආත්මීය සම්බන්ධයක් තියනව වගේ නේද..:lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ වැඩිය බුදුහාමුදුරුවන්ගේ ගුණ අනුගමනය කරන එක ගැන හිතන්න කලින් ඔය කසිප්පු බොන එක නැවත්තුවොත් නරකද??:lol: අඩු තරමේ පන්සිල්??(මේකට නම් හොඳටම රිදෙයි)