බෞද්ධයන් ගැන කතාකරන්න තහනම් කළ නායක හිමිය
යම් හෙයකින් තව මාස දෙකක් යන්න කලින් තීරණයක් ගත්තොත් මෙ රටේ ව්‍යවස්ථා සංසෝදනය ගැන ඒ සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවස යැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය අතතනායක එම්. හේරත් මහතා පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ
(29)පස්වරුවේ මාවනැල්ලේදි මාවනැල්ල පූජ්‍ය පන්නල ආනන්ද හිමිපාණන් වහන්සේ රචිත සද්ධර්ම චින්තා කෘතිය දොරට වැඩිමේ උත්සවය මාවනැල්ල මයුරපාද ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේදිය.
එහිදි වැඩිදුරයත් අදහස් දැක්වු අත්තනායක හේරත් මහතා මෙසේද පැවසිය.
මම අනාවැකියක් කියන්නම් ඉංග්‍රීසි සුද්දාට බැරි වුනා දළාදා මැදුරට අත තියන්න. ඔවුන්ට බැරි වුන දේ අද අපි කරමින් ඉන්නවා. මේ අපේ අවසාන කාලය. මතු සිංහල බුදු දහම ශ්‍රි ලංකාවෙන් අතුරුදහන්.
කල්පිටියට මම ගියා ගිය සතියේ. කල්පිටිය දුපතක්. මේ දූපතේ බෞද්ධයෝ ඉන්නේ සියට තුනක් පමණයි. සියට අනුහතක්ම විවිධ ආගම් වල අය.
මේ අබෞද්ධ කල් පිටියේ එකම එක පන්සලයි තියෙන්නේ. එකේ ඉන්න නායක හාමුදුරුවන්ට සියට තුනේ බෞද්ධයාට පක්ෂව කථා කරන්න තහනම්. අපි මෙහේ කථා කරන සහ ජීවනය කල්පිටියේ නැහැ.
කියමින් සිදු කරන සම්පූර්ණ කථාව ඉහතින් අහන්න.
Source - click