මේ අපේ දරුවන්ට නිදහසේ දෙපය තැබීමට උරුම දේශයක් ඉතිරි කිරීමේ එකම සහ අවසාන අවස්ථාව බව අමතක නොකරන්න.අපේ ලක් අම්මාට අපෙන් සිදුවූ මහා වැරැද්ද, ගුණමකුවීම නිවැරැදි කිරීමට ලැබෙන අවසාන අවස්ථාවේදි යහපාලන දේශද්‍රෝහීන් අතුගා දැමීමට පසුබට වෙන්න එපා කොල්ලනේ.... උඹලට පිං