බෞද්ධයාට කෙලවන යහපාලනය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බෞද්ධයාට කෙලවන යහපාලනය

බෞද්ධයාට ඉස්මුරුත්තේ යන්න ලැබීමට නියමිත යහපාලනය
- ක්‍රිස්තියානින්ගේ දේශපාලන බලය ලොවපුරා ව්‍යාප්ත කිරීම උදෙසා වූ ලෝක ව්‍යාපාරය
- සභාපති - ආසියානු පැසිපික් කලාපය
- බලයට ඇවිත් සිංහලයට බවුද්ධයට කරන කන් බලන් ඉදපල්ලා...
- වෙන්න යන වෙනස සනීපද?
- එරාන් වික්‍රමරත්න - පුජක තැන AoG ක්‍රිස්තියානි නිකාය,
රෝසි සේනානායක - අන්තවාදී ක්‍රිස්තියානි ක්‍රියාකාරිනි,
හර්ෂ ද සිල්වා - අන්තවාදී ක්‍රිස්තියානි ක්‍රියාකාරී,
ජෝන් - කතෝලික මුල්දර්ම වාදී නියෝජිත
- නඩය සමගින් සබැදි රනිල් වික්‍රමසිංහගේ ලෝක දේශපාලන හෙළුව
- මෙවුව මඩ නෙමෙයි අමුලික සත්‍යය

Reference :
i . එහි ක්‍රිස්තියානි මුලය :
http://idu.org/about-idu/history/
ii . රනිල් වික්‍රමසිංහගේ තනතුරු පිලිබඳ :
http://idu.org/officers/hon-ranil-wickremesinghe-mp/

වෙනසේ අපමණ අගය හැමෝටම අභයගිරි විහාරයෙන් බලාගන්න පුළුවන්...:):):)
11825181_10153559387716934_5695273726784927996_n.jpg

මේවා කාට කියන්නද...

මේ අපේ දරුවන්ට නිදහසේ දෙපය තැබීමට උරුම දේශයක් ඉතිරි කිරීමේ එකම සහ අවසාන අවස්ථාව බව අමතක නොකරන්න:(:(:(.අපේ ලක් අම්මාට අපෙන් සිදුවූ මහා වැරැද්ද, ගුණමකුවීම නිවැරැදි කිරීමට ලැබෙන අවසාන අවස්ථාවේදි යහපාලන දේශද්‍රෝහීන් අතුගා දැමීමට පසුබට වෙන්න එපා කොල්ලනේ.... උඹලට පිං:(
 
  • Like
Reactions: funkyguy89

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මේ අපේ දරුවන්ට නිදහසේ දෙපය තැබීමට උරුම දේශයක් ඉතිරි කිරීමේ එකම සහ අවසාන අවස්ථාව බව අමතක නොකරන්න.අපේ ලක් අම්මාට අපෙන් සිදුවූ මහා වැරැද්ද, ගුණමකුවීම නිවැරැදි කිරීමට ලැබෙන අවසාන අවස්ථාවේදි යහපාලන දේශද්‍රෝහීන් අතුගා දැමීමට පසුබට වෙන්න එපා කොල්ලනේ.... උඹලට පිං
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ අපේ දරුවන්ට නිදහසේ දෙපය තැබීමට උරුම දේශයක් ඉතිරි කිරීමේ එකම සහ අවසාන අවස්ථාව බව අමතක නොකරන්න.අපේ ලක් අම්මාට අපෙන් සිදුවූ මහා වැරැද්ද, ගුණමකුවීම නිවැරැදි කිරීමට ලැබෙන අවසාන අවස්ථාවේදි යහපාලන දේශද්‍රෝහීන් අතුගා දැමීමට පසුබට වෙන්න එපා කොල්ලනේ.... උඹලට පිං
අවසාන අවස්ථාව:no::no::no::no:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    අාගම ඉස්සරහට දාගෙන ජන්ද ටිකක් වැඩි කරගන්න තරම් මහින්ද පහලට වැටිලනේ..රජෙක් වගේ හිටිය මනුස්සයා..:(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අාගම ඉස්සරහට දාගෙන ජන්ද ටිකක් වැඩි කරගන්න තරම් මහින්ද පහලට වැටිලනේ..රජෙක් වගේ හිටිය මනුස්සයා..:(
    11811424_1123993117614030_2556845970982195131_n.jpg
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එ හින්දා දෙමු මහින්දට.
    හැබැයි අපිනම් දෙන්නේ නැහැ. ග්‍රීස් යකාව අපි හදුනනවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ අපේ දරුවන්ට නිදහසේ දෙපය තැබීමට උරුම දේශයක් ඉතිරි කිරීමේ එකම සහ අවසාන අවස්ථාව බව අමතක නොකරන්න.අපේ ලක් අම්මාට අපෙන් සිදුවූ මහා වැරැද්ද, ගුණමකුවීම නිවැරැදි කිරීමට ලැබෙන අවසාන අවස්ථාවේදි යහපාලන දේශද්‍රෝහීන් අතුගා දැමීමට පසුබට වෙන්න එපා කොල්ලනේ.... උඹලට පිං

    Yep.. eeka thamay.. mahindata nam denna epa,