බෞද්ධයා නාලිකාවේ බණක් බාරගන්නේ කෙසේද? දන්න අය විස්තර කියන්න ප්ලීස්
Thanks broBuddhist TV or Buddhist Radio da kiyala mulinma decide karanna.
sampurna dayakathwa gannawada, kotas wasayenda kiyala balanna.
dayakathwa mudala e anuwa wenas wenawa.
☸ බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනාවන් වෙන්කර ගැනීම සඳහා අවශ්‍ය වන විස්තර.
🖋 සම්පත් බැංකුව.
🖋 ගිණුමේ නම. :- ශ්‍රි සම්බෝධි පදනම
🖋 ශාකාව. :- ග්‍රෙගරි පාර ශාකාව
ගුවන් විදුලි සම්පූර්ණ දායකත්ව දේශනාවක් සඳහා නම්.
30000 /-
ගුවන් විදුලි කොටස් දායකත්ව දේශනාවක් සඳහා නම්
6000/-
රූපවාහිනී දේශනාවක් සඳහා නම්
45000 /-
පූර්ණ දායකත්වයක් ලබා ගැනීමේදී මූලක ගෙවීම වශයෙන් 5000/= ක් ගෙවා ඔබට අදාළ දිනය සහ වෙලාව වෙන් කර තබා ගත හැකි අතර පටිගත කරන දිනයට සතියකට පෙර ගෙවීම් සම්පූර්ණ කිරීමට කාරුණික වන්න.
මීට අමතරව සම්පූර්ණ දායකත්ව දේශනාවකදී දේශකයාණන් වහන්සේගේ ගමන් ගාස්තු හා පිරිකර පූජාව සඳහාද මුදලක් ඉහත සඳහන් ගිණුම් අංක වලට බැර කරන්න.
ගෙවීම් කරන ලද රිසිට් පත් පහත සඳහන් දුරකථන අංක වෙත යොමු කරන්න
🖋 රිසිට් පත් එවීමේදී කරුණාකර නම, ලිපිනය, දු:අංක දෙකක් සමඟ යොමු කරන්න .
0718644480 /0774071978
call karala oyalata ona dinaya available da kiyala bala ganna. nethnam wena dinayak ganna puluwan. sampurna dayakathwaya daranawa nam thaman kemathi deshakayan wahanse kenek nam karanna puluwan. kotas wasayen dayaka wena kota ehema behe.
e lagata adala dayaka mudala deposit karala receipt eka eyalata whatsapp karanna.
eta passe oyata punyanumodanawata akruthiyak ewanawa. eka fill karala yawanna ona. whatapp puluwan
oken gaththama amuthuwen pinak hambenwadaබෞද්ධයා නාලිකාවේ බණක් බාරගන්නේ කෙසේද? දන්න අය විස්තර කියන්න ප්ලීස්
පට්ට business එක.Buddhist TV or Buddhist Radio da kiyala mulinma decide karanna.
sampurna dayakathwa gannawada, kotas wasayenda kiyala balanna.
dayakathwa mudala e anuwa wenas wenawa.
☸ බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනාවන් වෙන්කර ගැනීම සඳහා අවශ්‍ය වන විස්තර.
🖋 සම්පත් බැංකුව.
🖋 ගිණුමේ නම. :- ශ්‍රි සම්බෝධි පදනම
🖋 ශාකාව. :- ග්‍රෙගරි පාර ශාකාව
ගුවන් විදුලි සම්පූර්ණ දායකත්ව දේශනාවක් සඳහා නම්.
30000 /-
ගුවන් විදුලි කොටස් දායකත්ව දේශනාවක් සඳහා නම්
6000/-
රූපවාහිනී දේශනාවක් සඳහා නම්
45000 /-
පූර්ණ දායකත්වයක් ලබා ගැනීමේදී මූලක ගෙවීම වශයෙන් 5000/= ක් ගෙවා ඔබට අදාළ දිනය සහ වෙලාව වෙන් කර තබා ගත හැකි අතර පටිගත කරන දිනයට සතියකට පෙර ගෙවීම් සම්පූර්ණ කිරීමට කාරුණික වන්න.
මීට අමතරව සම්පූර්ණ දායකත්ව දේශනාවකදී දේශකයාණන් වහන්සේගේ ගමන් ගාස්තු හා පිරිකර පූජාව සඳහාද මුදලක් ඉහත සඳහන් ගිණුම් අංක වලට බැර කරන්න.
ගෙවීම් කරන ලද රිසිට් පත් පහත සඳහන් දුරකථන අංක වෙත යොමු කරන්න
🖋 රිසිට් පත් එවීමේදී කරුණාකර නම, ලිපිනය, දු:අංක දෙකක් සමඟ යොමු කරන්න .
call karala oyalata ona dinaya available da kiyala bala ganna. nethnam wena dinayak ganna puluwan. sampurna dayakathwaya daranawa nam thaman kemathi deshakayan wahanse kenek nam karanna puluwan. kotas wasayen dayaka wena kota ehema behe.
e lagata adala dayaka mudala deposit karala receipt eka eyalata whatsapp karanna.
eta passe oyata punyanumodanawata akruthiyak ewanawa. eka fill karala yawanna ona. whatapp puluwan.
recording date & broadcasting date ewanawa. Buddhist radio wala 3 parak broadcast karanawa.