Non technical degree holders ලට. මොන වගෙ පොසිෂන් ද තියෙන්නෙ non tech- degree තියෙන අයට? සැලරි කොහොමද දෙන්නෙ උන්? පොඩ්ඩක් දන්න එකෙක් විස්තර ට්කක් කියපන්කො බන්. නොදන්න අය බම්ප් ප්ලීස්.