බෞද්ධයිනි මෙන්න

kputha

Member
May 5, 2012
5,534
240
0
උඹ පරන පෝස්ට් වල තියෙන එව්ව දාගෙන දඟලනකොට මට රිදෙනව කියල හිතනවනම් උඹට හොඳටම වැරදිලා.:lol:
උබට රිදවන්නේ මොකටද :Pමඩවනවා මිසක්:lol::lol::rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ආගමික ශාස්තෘවරුන්ගෙ රූප පච්ච විදියට ගහ ගන්න එක අපිට නුහුරු වුනාට පිටරැටියන්ට ඒව මහා අරුම නෙවෙයි මම හිතන්නෙ. බෞද්ධයො විදියට අපි බලන කෝණයෙන් බැලුවොත් ඉතිං ඕක වැරදියි.

ඕවට දඬුවම් කරන්න ඕනෙද? බුදුන්ගෙ කාලෙත් බුදුන්ගෙ නම කැත කරන්න පවා කොච්චර අය උත්සාහ කලාද?
ඒ අයට අඬුවම් දුන්නද? ඕවා උපේක්ෂාවෙන් බැහැර කල යුතු දේවල් මම දකින විදියට :)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හා :lol:එතොට උම්බෑ කියපන් පුන්නක්කු දෙන්න
උඹ මට කවන්න පුන්නක්කු දික් කරගෙන හිටපන්.:lol: හැබැයි දැනටමත් මනුස්සයෙකුට ගන්න පුලුවන් හැමදේම මම එලකිරියෙන් අරගෙන ඉවරයි.:)
 
kputha

Member
May 5, 2012
5,534
240
0
පැටියා;16571976 said:
ආගමික ශාස්තෘවරුන්ගෙ රූප පච්ච විදියට ගහ ගන්න එක අපිට නුහුරු වුනාට පිටරැටියන්ට ඒව මහා අරුම නෙවෙයි මම හිතන්නෙ. බෞද්ධයො විදියට අපි බලන කෝණයෙන් බැලුවොත් ඉතිං ඕක වැරදියි.

ඕවට දඬුවම් කරන්න ඕනෙද? බුදුන්ගෙ කාලෙත් බුදුන්ගෙ නම කැත කරන්න පවා කොච්චර අය උත්සාහ කලාද?
ඒ අයට අඬුවම් දුන්නද? ඕවා උපේක්ෂාවෙන් බැහැර කල යුතු දේවල් මම දකින විදියට :)

හරියටම හරි:)
 
kputha

Member
May 5, 2012
5,534
240
0
උඹ මට කවන්න පුන්නක්කු දික් කරගෙන හිටපන්.:lol: හැබැයි දැනටමත් මනුස්සයෙකුට ගන්න පුලුවන් හැමදේම මම එලකිරියෙන් අරගෙන ඉවරයි.:)

මට බැහැ දික් කරන්නනම් :angry::angry: ඔනනම් පරන බාල්දියකට දිය කරලා නියර අයිනෙන් තියන්නම් :rofl::lol: එල බන් ජය වෙවා:) මොනවා හරි අරන් මනුස්සයෙක් උනා නම් එච්චරයි
අපි මෙ වැඩක් නැති වෙලාවට අනංමනං කියව ගත්තාට:(:)
 
kputha

Member
May 5, 2012
5,534
240
0
අංගුලිමාල;16572007 said:
ඔන්න ඕක අල්ලලා දාල පොඩ්ඩක් රෑ වෙද්දී නිදා ගමු කොල්ලනේ

වලියක් නෙමෙ ඔයි:lol::lol: කම්මැලිකමට විරාමයක්:)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට බැහැ දික් කරන්නනම් :angry::angry: ඔනනම් පරන බාල්දියකට දිය කරලා නියර අයිනෙන් තියන්නම් :rofl::lol: එල බන් ජය වෙවා:) මොනවා හරි අරන් මනුස්සයෙක් උනා නම් එච්චරයි
අපි මෙ වැඩක් නැති වෙලාවට අනංමනං කියව ගත්තාට:(:)
යකෝ ඒ වුනාට මඩගහන එක නවත්තන්න එපා.:frown: උඹලා මැරීගෙන මඩගහන තරමට තමයි මගෙ මොරාල් එක වැඩිවෙන්නෙ. ඇරත් උඹ ගේම අතෑරියොත් හොන්ස්ට් කිලර්ව තව තව ප්‍රොමෝට් කරන්නෙ කොහොමද?:lol::lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රටක් හැටියට මෙව්වා වෙනස් වෙන්න ඔනා බන්.. තායිලන්තේ තරමටම කචල් වෙන්න කියනවා නෙමෙයි. නමුත් නුවනින් වැඩ කලොත් තමා හොද? මේවා ලොකේ හිනස්සන වැඩ..
 
kputha

Member
May 5, 2012
5,534
240
0
යකෝ ඒ වුනාට මඩගහන එක නවත්තන්න එපා.:frown: උඹලා මැරීගෙන මඩගහන තරමට තමයි මගෙ මොරාල් එක වැඩිවෙන්නෙ. ඇරත් උඹ ගේම අතෑරියොත් හොන්ස්ට් කිලර්ව තව තව ප්‍රොමෝට් කරන්නෙ කොහොමද?:lol::lol:

මෙකටනම් හොදටම හිනා ගියා බන් :lol::lol: මරු ඔයි උබ
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පැටියා;16572029 said:
:lol: කිසි ගතියක් නෑනෙ සිතුරිටිත් වැඩිය පේන්න නෑ දැං :dull:
මිනිහා වැල්ලේ බෙල දාගෙන.. පෙට්‍රොල් කැන් එකක් ගත්ත ලමයෙක්ගේ ෆොටො එකක් අලව අලව දුවනවා
 
kputha

Member
May 5, 2012
5,534
240
0
පැටියා;16572029 said:
:lol: කිසි ගතියක් නෑනෙ සිතුරිටිත් වැඩිය පේන්න නෑ දැං :dull:
:lol::lol: ඔව් බන් රත්තරංව නම් මඩවන්න චාන්ස් එකක් අවා හිත් දුන්නෙ නැහැ ත්‍රෙඩ් එකක් හරි දානවානෙ මොනා හරි දන්න දෙ ගැන:lol::) ලොක්කාගෙ බඩට ගහනවා වගෙනෙ එහෙම කරොත්:rofl:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:lol::lol: ඔව් බන් රත්තරංව නම් මඩවන්න චාන්ස් එකක් අවා හිත් දුන්නෙ නැහැ ත්‍රෙඩ් එකක් හරි දානවානෙ මොනා හරි දන්න දෙ ගැන:lol::) ලොක්කාගෙ බඩට ගහනවා වගෙනෙ එහෙම කරොත්:rofl:
පොල් කාර් සීන් එක නේ..