බෞද්ධයෙක් වෙන්නෙ කොහොමද?

Mar 7, 2011
243
28
0
බෞද්ධයෙක් වෙන්නෙ කොහොමද?

මම මස් මාංශ කන්නෙ නැහැ/ මත්පැන් බොන්නෙ නැහැ.... මගේ දර්ශනයට වැඩියෙන් ගැලපෙන්න්නෙ බුද්ධාගම කියල හිතෙනව. කොහොමද මම බුද්ධාගමට යන්නෙ? මම ඉන්ටර්නෙට් එකේ ගොඩාක් බැළුවා මුකුත් ලැබුන් නැහැ:(
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඔබ තුමා මේකේ මුස්ලිම් සහෝදරවරුන්ට අපහාස කරන්න ආපු fake එකක්ද කියල මට හිතෙනවා
 
Mar 7, 2011
243
28
0
ඔබ තුමා මේකේ මුස්ලිම් සහෝදරවරුන්ට අපහාස කරන්න ආපු fake එකක්ද කියල මට හිතෙනවා

ඉතින් පැත්තක වෙලා හිතපන් කෝ. මට අවශ්‍ය මගේ ආගම වෙනස් කරන්න. ඒකට මට අයිතිවාසිකමක් තියෙනවා. මම ආගම වෙනස් කලාට වෙන කාටවත් අපහාසයක් වෙන්නෙ නැහැ
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
එළකිරි අසීම් ඔය තියන්නේ
මේ SHENL අයියගේ පිහිට ආරක්ෂාව ඔයාට තියනවා

උබ හොද ප්‍රතිපත්ති අනුගමනය කරනකන් උබ නිකන්ම බුදු දහම අනුව හැසිරෙන පංච සීලය තියන පුද්ගලයෙක්.

සාදු සාදු සාදු උබ හොද වෙලාවට ඔය මිත්‍යා දුෂ්ටික පාපකාරී ආගමෙන් මිදුනේ.

නැත්නම් තව කාගේ හරි බෙලි කප කප තමන්ගේ ප්‍රජාව වැඩි කරන්න කියලා පවු පුරගන්න එකෙන් මිදුනේ හොද වෙලාව
 
මචන් ඔෆීෂියලි බෞද්ධ වෙන්නෙ කොහොමද? අපේ ආගමේ කරුණු පරස්පර විරෝදී නිසයි මම ආගම වෙනස් කරන්නෙ
 
sharpan

Member
Oct 22, 2009
627
13
0
අසීම්;9613414 said:
ඉතින් පැත්තක වෙලා හිතපන් කෝ.
:lol::lol::lol:
man hitanne buddagamata amuthuwe badenna deyak na. bawddagama thula ehema badenna deyak na.budu hamuduruwoth ehema kisima dekata badenna kiyala na. api unath kisi dekata badila na. eke tiyenawa prathi paththi, pansil wage. ewagen tamanta sudusu karanna puluwan dewal witarak karanna. hoda bawddayek nan amaruwen hari prathipaththi godak rakinna balanna. :rofl: