බෞද්ධයො එන්ඩ

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඇයි දැන් ජාතක කතාවල වගේ සත්තු කතා කරන්නේ නැත්තෙ?

    වෙස් මාරුකරන්න පුලුවන් මිනිකන යක්කු රකුසො නැත්තෙ ඇයි?

    ඒවා උපමා කතානම් බුදුහාමුදුරුවො බොරු කීව වෙනවනෙ.
    නැත්තන් ඒවා පස්සෙ කාලෙක එකතු උන ඒවද?

    @හෙළයෙක් @emoji diaries
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආර්ථික ප්‍රශ්ණ නිසා.
    ථේරවාද ආර්තිකය 2048 ආවම උන් කතා කරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,050
    113
    ඉන්නවා වෙස් මාරු කරන යක්කු සෙට් එකක්. පොඩ්ඩක් හිටපන්කෝ 22 පහු වෙනකං උබලටම බලාගන්න පුළුවන්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඇත්ත තමයි වරුණ ලොල්ලෝ ගෙම්බොත් ගිය අවුරුද්දේ කෑගැහුව සජිත් සජිත් කියල