බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම එලකිරියට වැඩිය එන්නේ සින්දු download කරන්න..එත් එක්කම forum එකත් කියවනවා.

    මම බෞද්ධ නෙවෙයි, එත් ගොඩක් සිංහල friendsla ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ..එත් එයාල අනිත් හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා කරනවා..
    EK එකේ threads බලල මට හිතුන ඒ ගොල්ලෝ එහෙම කරන්නේ ඇත්තටමද කියල, මොකද හැම බෞද්ධකම කියන්නේ ඒ ගොල්ලෝ අනිත් අයට වෛර කරන්නේ නැහැ..හිංසා කරන්නේ නැහැ..එහෙම දේවල් හිතන්නේ වත් නැහැ කියල..එත් EK එකේ තියෙන ඔක්කොම බෞද්ධ threads වල තියෙන්නේ කුනුහරපයි බෞද්ධ නොවන අය පත්ව අපහාස කිරීමයි..මෙතන කඋරුවත් පුද්ගලිකව දන්නේ නැති නිසා මට දැනගන්න ඕනේ..

    මෙහෙම අනිත් අයට අපහාස කරලා කුණු හරුපෙන් බැනල thread දාන අය සැබෑ ජීවිතෙත් එහෙමද?

    අනිත් එක මෙහෙම කලාම එකෙන් හානි වෙන්නේ බුද්ධගමටම නේද?

    මෙහෙම අනිත් අයට කුණුහරුපෙන් බැනල බුද්ධාගම බේරගන්න එකද එකම විසඳුම?

    කෙසේ හෝ අනිත් ආගම් නැති කිරීමද බුද්ධාගමේ අරමුණ?

    කව්රු හරි පුළුවන් කෙනෙක් මේක පැහැදිලි කරන්න.



    මල්ලි ඔයා මේකේම තව ත්‍රෙඩ් එකක් දාන්න ඇයි මේතරම් කට්ටිය බුද්ධාගමට ගරහන්න හදන්නේ කියලා

    අන්න එහෙම දෙයක් ඔයා කලොත් මම මේකට උත්තර දෙන්නම්

    උඹ කාගේ ෆේක් එක උනත් ඇවිල්ලා දීලා තියෙන්නේ ගොන් ටෝක් ටිකක්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන්, ඇයි ප්‍රශ්නයක් ඇහුවම මෙහෙම හැසිරෙන්නේ? FAKE ලු, ගේම ඉල්ලනවලු..forum එකක් කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් තැනක්..කටත් කෞව්රුවත් දන්නේ නැහැ..මම ගේම ඉල්ලුවේ වත් අනිත් පිස්සු කෙලියෙවත් නැහැ. පැහැදිලිව මට ආපු ගැටළු ඇහුව.

    @චගු:
    මෙහෙම අනිත් අයට අපහාස කරලා කුණු හරුපෙන් බැනල ත්‍රේඩ් දාන අය සැබෑ ජීවිතෙත් එහෙමද?
    බෞද්ධාගම කියන්නෙ programming language එකක් නෙවෙයි. ඒ නිසා මනුස්සයෙක් ව programකරන්න,brain-wash කරන්න බුද්දාගමට අවශ්‍ය නෑ.. බුදු දහමේ මූලික දේ තමයි ආර්‍ය අෂ්ඨාඅන්ගික මාර්ගය.. දැහමිව ජීවත් වීම.. ඉන් පිටත යමෙක් හැසිරේද.. ඌ බෞද්ධයෙක් නෙවෙයි. ඉතින් උඹ නුවණින් හිතපන්. බෝඩ් ලෑල්ල එල්ලන්න කලින් තෙරුම් ගනින් බෞද්ධයා කියන්නෙ කවුද කියල.

    - මේක හැම ආගමකම කියන දේ..ඌ එහෙම කරනවානම් අපේ ආගමේ නෙවෙයි.එහෙනම් ඔය කියන්න ඔය දන්නා බෞද්ධයෝ අනිත් ආගම් ගැන කොහමද හිතන්නේ?

    අනිත් එක මෙහෙම කලාම එකෙන් හානි වෙන්නේ බුද්ධගමටම නේද? - බුදු දහමට හානි වෙලාද මචන් ? කට්ටිය මෙච්චර බුදු දහමට නැඹුරු වෙන්නෙ, අනිත් අය මෙච්චර බුදු දහමට බය.. හානි වෙච්ච නිසාද මචන් ?.. බුදු දහම කියන්නෙ ලෝක සත්‍ය දර්මතාවයක්. සුලඟේ ලෙලදෙන කොඩියක් වගේ හැමදාමත්.. බිම දාන්න නම් බෑ මචෝ.. බුදු දහමට හානි කරන්න නම් බුදු දහම ඉගෙන ගෙන වරෙල්ලා.. සමහර විට එතකොට සෝවාන්වත් වෙන්න පුළුවන් වේවි.

    - ඔබ හානියක් වෙලා නැහැ කියල හිතනවා නම් OK මම හමු වුන friendsla හා මේ forum එකේ ඉන්න බෞද්ධයෝ අතර ගොඩක් වෙනස්කම් තියෙනවා..කවුද ඇත්ත කවුද රංග පාන්නේ කියලයි මට දැනගන්න ඕනේ.

    මෙහෙම අනිත් අයට කුණුහරුපෙන් බැනල බුද්ධාගම බේරගන්න එකද එකම විසඳුම?
    ඉහත කිව්ව වගේ අපිට බේරගන්න බුදු දහම කියන්නෙ බිත්තරයක් නෙවෙයි, මිනිස්සුන්ගෙ ජීවිතේ හා බැඳිච්ච දර්මතාවයක්. උඹල බය වෙන්න එපා.. අපි කලයුතු දේ කරන්නම්. කරුණු තේරුම් ඇතුව හරි ප්‍රශ්න අහපන් මචන්.

    - ඒ කියන්නේ බෞද්ධයින් නොවන යට කලයුතු දේද?

    කෙසේ හෝ අනිත් ආගම් නැති කිරීමද බුද්ධාගමේ අරමුණ? නැත.. එහෙත් බෞද්ධගම නැති කිරීමට ඇතැම් අනිත් ආගමිකයන්ට නම් අරමුණු ඇති බව පෙනේ.

    - ඉතින් ඔබමනේ කියන්නේ අනිත් යට බෞද්ධාගම නැති කරන්න බැහැ, එකට හානි වෙලා නැහැ..ඇයි එහෙනම් ඒ අයගේ අරමුණු බෞද්ධයන්ට කුණුහරුප කියන තරමට පහත කරන්නේ?

    ඇයි මචං මුස්ලිම් ආගමේ අය පන්සල් වහලා පල්ලි අරින සීන් එහෙම ඔය පොට්ට ඇස්දෙකට පෙනිලා නැද්ද මේ එලකිරියේ ගිය ත්‍රෙඩ් වලින්

    උඹත් පකිර් ටෝක් දීගෙන අන්තිමට එන්නේ ටොපාගේ/ඩෙස්ටිනිගේ පොයින්ට් එකට

    උඹටත් නිවන් සුව තමා පතන්න තියෙන්නේ
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ane hukapan huththo

    යකො මේක දෑනගනින් අපි මේ අපිට තියන කෑසිල්ලට නෙමෙ එක එක ආගම් වලට කෑ ගහන්නෙ තොපිම තොපෙ අගම් වලින් අපෙ බුද්දාගමට කරන අපහස වලටයි අපි එහෙම කරන්නෙ එක දෑනගනින්..අපිට තොපි එහෙම කරනකන් ඒ හෑම දෙයකටම සාදු සාදු කිය කිය ඉන්න ගියොත් තොපි තොපෙ දෙවියන් වහන්සෙ එක්ක ඈවිත් රීල අපෙ ඔලුවට පුක හොදපු වතුර ටික දාල යනකන් අපික්ට සාදු කිය කිය කට අරගෙන බලන් ඉන්න වෙයි..අනෙ මොඩ ත්‍රෙඩ් දාන්න එප ඉස්සෙල්ල පුලුවන්නම් බෞද්දයන්ව අන්ය ආගමිකරනය නවත්තපන්...තව බුදුපිලිම වලට ගරහන එක නවත්ත්ගපන් අනික න අච්චරයි තව කියන්නම් මතක් උනාම තොපි කරන ඩෙවල්..අපි මෙ ක ගහනව විතරයි කරන්නෙ එක අපෙ අඩුවක් තොපි වගෙ කෑ නොගහඉ අපිට කරන විඩියටම අපහස කරනම් ඌව වෙන්නෙ නෑ..( ටයිප් කරනකොට අතපසුවීම් උන ඩන් කියපන් ඩෙවියන් වහන්සෙ මට මගෙන් පලිගට්ට කියලා)
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සිංහල කියන්නෙ ජාතියක්, මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් ආගම අදහන අය. එහෙම නේද? ඒත් ගොඩක් මුස්ලිම් අයගෙන් ජාතිය මොකක්ද කියල ඇහුවොත් කියන්නෙ මම මුස්ලිම් කියල, මුස්ලිම් කියල ජාතියක් කොහෙද? එතනින් කියවෙන්නෙ මගේ ජාතිය ගැන මම දන්නෙ නෑ කියන එක. ඒක නිසා සිංහල - බුදු දහම - ඉස්ලාම් - මුස්ලිම් පටලවගන්න එපා.

    බුදු දහමෙවත්, ත්‍රිපිටකයෙවත් කිසිම තැනක කියවෙන්නෙ නෑ අන් ආගමිකයන්ව මරන්න, අන් ආගමිකයන්ට බොරු කියන්න, අන් ආගමිකයන් ඔක්කොම යන්නෙ අපායට, කොටින්ම අන් ආගමිකයෙකුට වතුර ටිකක්වත් දෙන්න එපා; වගේ දේවල්.
    ඒ වගේම බුදුරජාණන් වහන්සේ මිනිස්සු දහස් ගණන් මිනිස්සුන්ගෙ මරණ වලට වගකිවයුත්තෙක් නෙමෙයි. බාලාපරාධ කරල නෑ. අන් රටවල් අල්ලන්න යුද්ධ කරලත් නෑ. යුද්ධ වලක්වන්න ක්‍රියා කලා මිස.

    කොටින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්ලාම් නම් පිළිලයට සමාන කරන්න බෑ.
    උන්වහන්සේගේ ගුණ මොහොමඩ් නබි නම් ඝාතක, ස්ත්‍රී දූෂක, බාල අපරාධකාර, කොල්ලකාර පුද්ගල චරිතයට වඩා ගොඩක් ශ්‍රේෂ්ඨයි.

    ඒක නිසා ඔයා හිතනවනම් බුදු දහමෙන් අන් ආගම් මැඩලන්න අනුබල ලැබෙනව කියල ඒක බොරු. ඒත් අපේ ආගම රැකගන්න උපරිමයට වැඩ කරන්නෙ අපේම ආරක්ෂාවට. උදා : මම මරක්කල කඩවලින් බඩු නොගන්නෙ ඒකයි.

    කාගෙවත් ආගම වෙන ඒවාට සමාන කරන්න බැහැ, එත් කොහොමද ඔයා අනිත් ඒවා පිළිල කියල කියන්නේ..බුද්ධාගමේ එහෙමද ඒවා හඳුන්වල තියෙන්නේ? එහෙම කිව්වම ම්ය්ත්රියට වැඩිය ක්‍රෝදය නේද වැඩි වෙන්නේ? එක ඔයා අනුමත කරනවද?
     
    • Like
    Reactions: killing machine
    Apr 19, 2011
    5,700
    210
    0
    පිළිතුරු දන්නේ නැද්ද..පිළිතුරු දෙන්න අවශ්‍ය නැද්ද? thread එකා වෙන පැත්තකට යවන්න එපා Tnx
    කලින් උඹට කී පාරක් මේකෙ එවුං උත්තර දීල ඇද්ද :lol:
    ඒ කියන්නේ ලංකාව බෞද්ධ රටක් වෙන්න නම්..හැමෝම බුද්ධාගම හරන්න ඕනේ, නැත්තම් අනිත් අයව එලවල හරි මරල හරි දන්නා ඕනෙද?

    උඹට අසනීපද :eek: නැත්තං තේරුම් ගැනීමේ හැකියාවක් නැද්ද :eek:?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට නම් පේන විදියට තව ඉස්සරහට ලංකාවෙ සිංහල බෞද්ධයෙකුට විතරක් නෙමෙයි මුස්ලිම් ඇරෙන්න වෙන කිසිම එකෙක්ට නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ. මුස්ලිම් එකෙකුට එන්න දුන්නොත් පෝලිමේ ඇවිල්ලා ඒ පැත්තම අල්ලගන්නවා. ඊට පස්සෙ ආයෙ වෙන එකෙක්ට ඉන්න බෑ ඒ පැත්තෙ. ඒ ගැන මම උදාහරණ කියන්න ඕන නෑ. කවුරුත් දන්නවා ටවුන් ආශ්‍රිතව වෙලා තියන දේ. අද මම බස් එකේ එද්දි මගේ අනිත් සීට් එකේ හිටියෙ මුස්ලිම් කොල්ලෙක්. මම පොඩ්ඩක් ඇඟේ ගෑවුනා කියලා ඌ මගේ දිහා රවල බැලුවා. බැරි වෙලාවත් මේක මුස්ලිම් රටක් උනා නම් කොහොම තියෙයි ද කියල මට හිතුනා. :( තමන්ගෙ අතේ වැරැද්ද තියාගෙන අනුන්ගෙ වැරදි හොයන්න එපා ගොයියෝ:dull: හැබැයි හැම මුස්ලිම් එකාම මේ විදියෙ නෙමෙයි. හොඳ එවුනුත් ඉන්නවා :cool:
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    menna mama me fake buvata dunna reply eka..

    මෙන්න පොරවල් මේක අහන්න අලුත් නමකින් එන්න ඔනෙද ? නෑ.....

    1. එළකිරි එකේ ඉන්න එහෙම කරන අයගේ සැබෑ ජීවිතේ එහෙමද කියන්න දන්නේ ඉතින් එහෙම කරන අයම තමයි... එකා එහෙම කරන කෙනෙක්ගෙන්ම අහන්න හැබැයි පරණ නමින් ඇවිත් අහන්න.... කෙලින් අහනවනම් හැංගිල අහන්න ඕනේ නේ නේද? එක එක්කෙනා තනි තනිවම කරගන්න අකුසල ක්‍රම වලින් මගේ දහමට හානියක් වෙන්නේ නෑ..

    2. බල්ලෝ බිරුවට කඳු පහත වෙන්නේ නෑ.. ඕනෙම ආගමක වියරුවෝ ඉන්නවා... එත් එළකිරි එකේ අපේ ආගමට බනින ඒවාට එවුන් අහන කියන විදියෙන්ම උත්තර දුන්න කියන එක නම් මම මගේ ආගමට කෙරෙන අපහාසයක් විදියට දකින්නේ නෑ. මොකද බෝහෝ අය බුදුදහමට අපහස කරන්න ඇවිත් තම තමන්ගේ ආගමට ස්වයං අපහාස කරගන්නවා...

    3. බුද්ධාගම කියන්නේ ස්වභාවධර්මය... කොහෙවත් යන බොරු වලින් හැදුනු ආගමක් නෙමෙයි බුදු දහම කියන්නේ... ආගමේ පොතෙන්ම හිංසාව බෙදන අගමක්වත්... නොපෙනෙන දේවල් පස්සේ බොරුවට හේත්තු කරපු ආගමක් වත් නෙමෙයි මගේ ආගම... හැමදේම නැතිවෙනසුලු එකේ බුදු දහමින් පෝෂිතව තියෙන සාසනය පවා නැතී වෙන සුළුයි... චක්‍රයක් වගේ ඉපදීම.. මරණය... කියන දුක නැතී කිරීමේ මාර්ගය බුදු දහමින් පෙන්නලා දීල තියෙනවා... මනුස්ස්යකේ වෙලා ඉපදිලා.. දහම පවතින රටක මිත්‍යදෘස්ටිකයෙක් නොවී ඉපදෙන්න පින් කරපු අපිට සාසනය පවතින තාක් ප්‍රමාද නොවී මේ ඇත්ත තේරුම ගන්න කියුව මිසක් බුදු හාමුදුරුවෝ සාසනය බේරගන්න කියල කාටවත් කියල නෑ....

    4. බුදු දහම කියන්නේ දර්ශනයක්.... බුද්ධ කාලීන වෙනත් ආගම්වලට බුදුන්ගේ පවා පුදුම ගෞරවයක් තිබුන... බුදුන් වහන්සේ අන්මත ඉවසීම ප්‍රයෝගිකව කියල දුන්න.. කිසිම දවසක අනිත් ආගමකට අගෞරව කලේ නෑ..... අනිත් අගමිකයනේගේ ආගමික සලකුණු විනාස කලේ නෑ. එත් එළකිරි එකේ ඉන්න බුදු දහමට නින්දා අපහස කරන එවුන් නිගන්ටයෝන්ටත් වඩා අන්ත විදියට කරගෙන යනවා එහෙම අයට උත්තර දෙනවා දෙන්න ඕනේ එගොලොන්ට ටෙහ්රෙන බෂාවකින් එහෙම එවුන් අපිට කියල තමන්ගේ කැමැත්තෙන් සිය ආගම වලට අපහස කරගන්නව කියන්නේ බුදු දහමේ වරදක් නෙමෙයි..


    මේ ටික ලියුවේ මට තේරෙන විදියට මම මගේ දහම ගැන කෙල පැමිණියෙක් නෙමෙයි.. නමුත් මට මගේ හිතට හරි කියල හිතෙන දේවල් ටිකක් ලියුවේ.. මේක අහල දාන ඔයාල වගේ අයගේ පරම චේතනාව ඔය ටික අහන එකා නෙමෙයි කියල තේරෙනවා.. නමුත් ඔන්න මම දන්නා උත්තර.....

    balanna
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    PLS SEE MY COMMENTS IN RED

    I respect this : "මම ගේම ඉල්ලුවේ වත් අනිත් පිස්සු කෙලියෙවත් නැහැ. පැහැදිලිව මට ආපු ගැටළු ඇහුව." so This is what i have to say.\;


    මචන්, ඇයි ප්‍රශ්නයක් ඇහුවම මෙහෙම හැසිරෙන්නේ? FAKE ලු, ගේම ඉල්ලනවලු..forum එකක් කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් තැනක්..කටත් කෞව්රුවත් දන්නේ නැහැ..මම ගේම ඉල්ලුවේ වත් අනිත් පිස්සු කෙලියෙවත් නැහැ. පැහැදිලිව මට ආපු ගැටළු ඇහුව.

    උඹ එහෙනම් forum behavior දන්නෙ නෑ.. මේ අහපු ප්‍රශ්නම කීප මුහුණුවරකින් මීට කලින් අහල තියෙනව. උබ forum behaviorදන්න එකෙක් නම් කලින් ත්‍රෙඩ් කියවන්නෙ නැතුව එකම දේ ආයෙ ආයෙ අහන්නෙ නෑ.
    What you are doing here is a from of Trolling (Its when someone asks a stupid question or they are a fake person asking a bunch of random stupid questions because there bored.LOl. Or someone not asking a serious question. Or posting answers that dont answer the questions like 'Thanks for the 2 points' or ' ....' or answering them not seriously. )


    - මේක හැම ආගමකම කියන දේ..ඌ එහෙම කරනවානම් අපේ ආගමේ නෙවෙයි.එහෙනම් ඔය කියන්න ඔය දන්නා බෞද්ධයෝ අනිත් ආගම් ගැන කොහමද හිතන්නේ?

    බෞද්ධ චින්තනය අනුව හිතන උන්, අනිත් ආගමිකයන් මරන්න වත්, උන්ගෙ ආගමික දෙ සමච්චලයට ලක් කරන්නෙ වත් නෑ.. මම දන්නා මිලියන ගණනක් වූ සිංහල බෞද්ධ අයගෙ ඒ චින්තනය නිසා තමයි ප්‍රභාකරන් කිරි දරුවො මරද්දි හින්දු අය කිසි ගේමක් නැතුව කෝවිල් ගියේ. දීඝවාපියෙ මුස්ලිම් ජනපද ඇතිඋනේ, කොටින්ම අන්‍යාගමික අය නිදහසේ පල්ලි, කෝවිල්, mosque යන්නේ ඇයි මේ රටේ ? අන්න ඒ තමයි උඹට තාමත් නොතේරුණ බෞද්ධ කම

    - ඔබ හානියක් වෙලා නැහැ කියල හිතනවා නම් OK මම හමු වුන friendsla හා මේ forum එකේ ඉන්න බෞද්ධයෝ අතර ගොඩක් වෙනස්කම් තියෙනවා..කවුද ඇත්ත කවුද රංග පාන්නේ කියලයි මට දැනගන්න ඕනේ.

    මම හිතනවා සැකය හිතේ තියාගෙන ඉන්න කල් කවදාවත් උඹට සත්‍යය තේරුම් ගන්න බැරි වේවි. අනුන් ගැන සොයන කලින් හිතපන් උඹ කවුද කියල. ඇයි උඹෙ යාළුවො උබව රවට්ටන්නෙ ? උඹ පිටිපස්සෙන් පිහියෙන් අනින එකෙක්ද ? නැතිනම් උඹට යාළුවො තොරගන්න තේරෙන්නෙ නැද්ද ?

    - ඒ කියන්නේ බෞද්ධයින් නොවන යට කලයුතු දේද?

    මචන් මිනිස්සු තමන් ආදරය කරන දේකට තර්ජනයක් සුළුවෙන් හෝ දැක්කම ඒකට විවිධ විදියට ප්‍රතිචාර දක්වනවා.. උඹෙ කරුමෙට උඹට මුණගැහිල තියෙන්නෙ කුණුහරුප කියන සෙට් එකක්. නමුත් කුණුහරුපෙන් බුදු දහම බේර ගත්ත බවක් මේ ඉතිහාසෙ නෑ.
    ඔව් බුදු දහම බොහොම භයානක තර්ජන වලට ලක් උන වකවානු තිබුනා.. කාලින්ඝ මාඝ වැනි මිසදිටුවොත් සුද්දත් බුදු දහම මකන්න ට්‍රයි කල කාලෙ අපේ ආර්‍‍ය මහා සංඝරත්නය මේ රට ජාතිය ආගම බේරගත්තා.. උඹ දන්නෙ නැතුව ඇති, අදටත් එවැනි ශ්‍රෙශ්ඨ බුද්ධ පුත්‍ර පරපුරක් මේ රටේ ඉන්නවා. උන්වහන්සේලා අපිට මහා ශක්තියක්. කවදාවත් අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාවත් කුණුහරුපෙන් මේ ධර්මය බේරගන්න කිව්වෙ නෑ. නමුත් බුදු දහම ආරක්ශා කරනු වස් පෙළ ගැසුණ කට්ටිය ගෙන් ගේම ඉල්ලුවොත් ඉතින් ගේම ලැබේවි. ඒක ඒ ඒ අය ගෙ personality එක මිසක් බුද්ධ ඉගැන්වීම නෙවෙයි.

    උඹ උබේ අම්මට ආදරෙයි නේද ? කවුරු හරි එකෙක් ඇවිත් අම්මට බැන්නොත් උඹ මොකද කරන්නෙ ? ඇත්තටම උඹ අම්මට ආදරේ නම් අරූට ගේම දෙනව නේද ? උඹේ ආගමට විරුද්ද ඇති මිනිස්සුන්ට බනින එක, ඒත් අම්මට බැන්නොත් උඹ කරබාගෙන ඉන්නවද ? අපේ මිනිස්සු ආදරය කරන මේ බුදු දහම ගැනත් මිනිස් ප්‍රතිචාර විවිධයි කිව්වෙ, ගේමෙන් නම් ගේම කිව්වෙ ඒකයි.


    - ඉතින් ඔබමනේ කියන්නේ අනිත් යට බෞද්ධාගම නැති කරන්න බැහැ, එකට හානි වෙලා නැහැ..ඇයි එහෙනම් ඒ අයගේ අරමුණු බෞද්ධයන්ට කුණුහරුප කියන තරමට පහත කරන්නේ?

    ඉහත කරුණු නැවත බලන්න.. මෙයටද පිළිතුර දී ඇත

    අන්තිමට උඹට මෙන්න මේකයි කියන්න තියෙන්නෙ.

    යටි අරමුණ කෙසේ වෙතත්, යටි අරමුණක් තිබුණත් නැතත්, අර පානදුරාවාදයෙ අළුත් version එකක් වගේ බෞද්ධයන් ගෙන් දැන් අහන්න ඉතිරි වෙලා තියෙන්නෙ මේ උඹ අහන ප්‍රශ්න ටික විතරයි වගේ. හැම තැනම මේ ප්‍රශ්න තමයි මේ දවස් වල අහන්නෙ.. කට්ටියට උඹ fake ද කියල හිතෙන්න ඇත්තෙත් ඒකයි.

    මේ ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි මචන්.. අතීතයෙ හිටපු නිඝන්ඨනාථ පුත්ත, උරුවෙල කාෂ්‍යප, ගයා කාශ්‍යප වගේ අය කෙලින්ම ගේම ඉල්ලුවෙ බුදු හාමුදුරුවන් ගෙන්. උන් කුණුහරුප කිව්වෙ නැ, bullshit කිව්වෙ නැ, ඒ වගේම අහපු ප්‍රශ්න බොහොම බුද්ධිමත් ඒවා.. අන්තිමට ඒ ප්‍රශ්නවලට අපේ භාග්‍යවතුන් වහන්සේ දුන්න පිළිතුරු වලින් උන් ටික සසරට බොහොම වැඩදායක දේ එකතු කර ගත්තා.

    ඔයාටත් කියන්නෙ හිතේ සැකය ඉවත ලන්න. බුදු දහම ගැන උනන්දු වෙනවට බොහොම ස්තුතියි. විවෘත මනසින් කරුණු වටහාගන්න මිත්‍රයා.

    මට, අපි කාටවත්, උඹත් එක්ක, උඹේ ආගමත් එක්ක කොක්කක් නෑ.. ඒත් අපිට පණ වගේ මේ රට , ආගම.. ඒ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න අපි සූදානම්.

    අන්තිමට නියම බෞද්ධයෙක් විදියට මම මෙහෙම පතන්නම්; මේ සසරේ උඹට මිත්‍යාදෘශ්ඨිය දුරුවී, නිදුක් ව, නිරෝගීව, වෛරයෙන් තොරව, සුවපත් භවයන් ලැබේවා.. කුසල් කරගන්නට හැකිවේවා,රැස්කරගත් කුසල් බලයෙන් ඉතාම ඉක්මනින් මේ සසර ගමන නවතා දැමීමට නිවනාවබෝදය ලැබේවා.
     
    Last edited: