බෞද්ධාගමට මඩ ගසන එකෙක්...!

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    බෞද්ධාගමට මඩ ගසන එකෙක්...!

    මේන්න මේ account එක තියෙන මනුස්සයා බුද්ධාගමට වෛර කරන විදිහේ ජාතින් අතර අසමඟිය ඇති වන දේවල් publish තරනවා. මට පේන විදිහට කවුරු හරි මුස්ලිම් මනුස්සයෙක් කරන්නේ. ගොඩක් වෙලාවට අරාබි මිනිසුන්ට ඒවා ටැග් කරනවා. කුවේට් හරි සෞවුදි අරාබියාවේ හරි ඉදගෙන තමයි කරන්නේ.

    රිපෝට් කරන්ඩ...

    https://www.facebook.com/profile.php?id=100035179122786
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ ගහපු මඩකුත් දාන්න...account එකේ මුකුත් පෙන්නේ නෑ ...
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මූ විතරක් ෙනාෙවයි මුෙග් ෙප්‍රන්ඩ් ලිස්ට් එෙක් ඉන්න තම්බි ඔක්ෙකාම රිෙපා්ට් කළා... උන් උග්‍ර මතවාදී තම්බි. කුරූනෑගල පැත්ෙත් තමයි වැඩි හරියක්. මූ කටාර්
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    QlZnLC6.png
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Owa monada ban.. Menna me Sinhala Achariya kiyana deval tikak balapanko. Mu thamange jathiyatai agamatai puduma vidihata vaira karana ekek. Sinhala Bauddayanva puduma vidihata kupitha karanna uthsaha karanava. Mu dana evata penagena evith comments karana muslim set ekak venama innava.
    https://www.facebook.com/rathnamalala
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Owa monada ban.. Menna me Sinhala Achariya kiyana deval tikak balapanko. Mu thamange jathiyatai agamatai puduma vidihata vaira karana ekek. Sinhala Bauddayanva puduma vidihata kupitha karanna uthsaha karanava. Mu dana evata penagena evith comments karana muslim set ekak venama innava.
    https://www.facebook.com/rathnamalala




    The link you followed may be broken, or the page may have been removed.