බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    හ්ම්ම්.. හොඳයි නමුත් මේ අය ආර්ය අශ්ථාංගික මාර්ගයේ දන යනවලුද?
    අඩුම තරමේ පන්සිල් පද 5වත් පිලිපදිනවලුද?
     
    හ්ම්ම්.. හොඳයි නමුත් මේ අය ආර්ය අශ්ථාංගික මාර්ගයේ දන යනවලුද?
    අඩුම තරමේ පන්සිල් පද 5වත් පිලිපදිනවලුද?

    මචන් බයික් ..
    මේක ඇතුලේ ආගම් බේද ඇති කරන්න මම මේක දැම්මේ නෑ..
    බලා සැනසෙන්නයි ..නොදන්නා අයට දැනගන්නයි දැම්මේ..
    උබ මුස්ලිම් නේද??
    :yes:මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ගොඩක්.. උබත් එයින් එකෙක්..:yes:
    මම කිසිම ආගමකට ගරහන්නේ නෑ..

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලෝකයම බුද්ධාගම පිළිගන්නවා. ඒ වුනත් අපේ රටේ සමහරක බෞද්ධ කියාගන්නා කට්ටිය තමන්ගේ ආගමටම නිග්‍රහ කරනවා.
     
    ලෝකයම බුද්ධාගම පිළිගන්නවා. ඒ වුනත් අපේ රටේ සමහරක බෞද්ධ කියාගන්නා කට්ටිය තමන්ගේ ආගමටම නිග්‍රහ කරනවා.

    බුද්ධාගම නැති කිරීමෙහිල පෙරමුණ ගෙන කටයුතු කරන්නෙත් ගොඩාක් දුරට
    "අපි බුද්ධාගමේ කියලා ලේබල් ගහගත්ත නිවටයෝ පිරිසක් "
    අන්න එතනයි අපිට වැරදුනේ..
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හ්ම්ම්.. හොඳයි නමුත් මේ අය ආර්ය අශ්ථාංගික මාර්ගයේ දන යනවලුද?
    අඩුම තරමේ පන්සිල් පද 5වත් පිලිපදිනවලුද?
    ඇයි උඹ ඇවිල්ලා පන්සිල් පද 5 පිලිපදින උන්ට තෑගි දෙන්නද:P:P
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    munta buddhsgama gena deyak penna be...

    කවුරු හරි බුද්ධාගම සම්බන්ධව මොනවා හරි විස්තරයක් එළකිරි එකේ දැම්මොත් අනේ මේ බයික් වගේ නඩයක් ඉන්නවනේ පැනලා මොකක් හරි අප්සෙට් කතාවක් කියන්න.. අමතක කරන්න එපා බයික් අනුන්ගේ ආගම් වලට හොට දාන ගොඩක් අය එහෙම කරන්නේ තමන්ගේ ආගම අප්සෙට් කියල තමන්ට දැනුනට පස්සේ බව..(උඹත් ඉතිං මේවට හොට දානකොට හිතාගන්න පුළුවන්) මතකනේ සංස්කෘතිය එක්ක ආගම පටලවාගෙන අනාගත්තා අර මලවරවීම ගැන කතා කරන්න ඇවිත්.. මේ බයික් බොලගේ කුණු බ්ලෝග් වල සිංහල බෞද්ධ දේවල් කතා කරලා පාලු ගෙයි වලං බින්දට.. මේ එළකිරි එකේ ආගම් ජාති බේද ඇදල සෙල්ලම් දාන්න එන්න එපා. අපි බොලගේ හැටි හොඳට දන්නවා ලෝකේ කුරිරුම දේවල්ේ බුද්ධාගම සම්බන්ධ රටවල නෙමෙයි. උදාහරණ ඕන තරම්.. අපිට හොඳ ජාතියක්,ආගමක් තියෙනවා.. අපිට බොලගේ දේවල් වැඩක් නැ..
     
    • Like
    Reactions: badcJamiga

    Mozilla

    Well-known member
  • ඇයි උඹ ඇවිල්ලා පන්සිල් පද 5 පිලිපදින උන්ට තෑගි දෙන්නද:P:P

    Patta Oi:baffled:

    කවුරු හරි බුද්ධාගම සම්බන්ධව මොනවා හරි විස්තරයක් එළකිරි එකේ දැම්මොත් අනේ මේ බයික් වගේ නඩයක් ඉන්නවනේ පැනලා මොකක් හරි අප්සෙට් කතාවක් කියන්න.. අමතක කරන්න එපා බයික් අනුන්ගේ ආගම් වලට හොට දාන ගොඩක් අය එහෙම කරන්නේ තමන්ගේ ආගම අප්සෙට් කියල තමන්ට දැනුනට පස්සේ බව..(උඹත් ඉතිං මේවට හොට දානකොට හිතාගන්න පුළුවන්) මතකනේ සංස්කෘතිය එක්ක ආගම පටලවාගෙන අනාගත්තා අර මලවරවීම ගැන කතා කරන්න ඇවිත්.. මේ බයික් බොලගේ කුණු බ්ලෝග් වල සිංහල බෞද්ධ දේවල් කතා කරලා පාලු ගෙයි වලං බින්දට.. මේ එළකිරි එකේ ආගම් ජාති බේද ඇදල සෙල්ලම් දාන්න එන්න එපා. අපි බොලගේ හැටි හොඳට දන්නවා ලෝකේ කුරිරුම දේවල්ේ බුද්ධාගම සම්බන්ධ රටවල නෙමෙයි. උදාහරණ ඕන තරම්.. අපිට හොඳ ජාතියක්,ආගමක් තියෙනවා.. අපිට බොලගේ දේවල් වැඩක් නැ..

    :rofl: kiyanna oni tika kiyala thiyenawa hariyatama