බෞද්ධාගම රාජ්‍ය ආගම කරමු.

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
බෞද්ධාගම රාජ්‍ය ආගම කරමු.

buddha-moi.gif
200px-Coat_of_arms_of_Sri_Lanka.svg.png

ආගම සෑම මනුශ්‍යයෙකුටම අවශ්‍ය දෙයකි. මනසින් උසස්වූ මිනිසා යම් හික්මීමකට ලක් කරන්නේ ආගම මගිනි. ආදී කාලයේ ගස් ගල් වන්දනාමාන කරගෙන සිටි මිනිසුන් එයින් අපේක්ශා කලේ තමන්ගේ පරිසරයේ තිබෙන විවිධ අතුරු අන්තරාවලින් ගැලවීම හා තමන්ගේ සිතට ඇතිවන බිය සමනය කරගැනීමයි. ලෝකය ඉතා විශාල එකක් වීමත් එය තේරුම්ගැනීමට තරම් එවකට බුද්ධිය මෝරා නොතිබීම නිසා තමන්ට වඩා බලසම්පන්න දෙවිකෙනෙකුන්ට බලය පවරා එම දෙවියා සරණයාමක් මූලික සමාජයේ දක්නට තිබුනි

කෙමෙන් කෙමෙන් මිනිසාගේ පරිකල්පන ශක්තිය දියුනුවනවිට ලෝකයේ සංවිධනාත්මක ආගම් බිහිවිය. එයින් බුදුදහම ප්‍රධාන ආගමක් වේ. මෙය ආගමක් ලෙස සැලකීම විවාදසම්පන්නය. අන් ආගම්වල තිබෙන අන්ධ භක්තිය නොමැති බුදු දහමේ තමන්ගේ ශාස්තෲවරයාව පවා ප්‍රශ්න කිරීමට නිදහස ලබාදී තිබේ. "ඒහිපස්සිකෝ" එන්න බලන්න, තමන්ට හැඟේ නම් එය පිලිපදින්න යනුවේන් අන්ධ භක්තියට නොව බුද්ධියට ආමන්ත්‍රණය කිරිමට බුදුදහම සම්ත්වේ.

ශ්‍රී ලංකාවට මිහිදු මහතෙරුන්ගෙන් බුදුදහම ලැබුනද මේ රටට තෙවතාවක් බුදුපහස ලැබුණි. එවන් රාජ්‍යයක බුදු දහම මුල්බැසගන්නා බවද බුදුන් වහන්සේම වදාරා තිබේ. භාරතයේ මුලින්ම බුදුදහම පැතිරුනද එය ආරක්ශා වන්නේ මේ ධර්මද්වීපයේ බව උන්වහන්සේගේ බුද්ධ වචනයේ අන්තර්ගතය.

මිහිදු හිමියන්ගේ ආගමනයෙන් අනතුරුව මෙරට බුදුදහම ව්‍යාපතවීමට මූලිකම හේතුව වූයේ රාජ්‍ය අනුග්‍රහ ලැබීමයි. දෙවන පෑතිස් රජතුමා බෞද්ධයෙකුවීම තුලින් බෞද්ධාගම රාජ්‍ය ආගම වීමත් එයට රාජ්‍යයෙන් තිබෙන සියලු ආරක්ශාව ලැබීමටත් හේතුවිය. මෙරට බුදුරජාණන් වහසේට පූජාකල බවද අමතක නොකලයුතුය. බුදු දහම රැකීමට තමන්ගේ ජීවිත පරදුවට තබා රටට විනකරන සියලි සතුරන් විනාශකිරීමට එකල රජදරුවන් සටන් කලහ. වීර දුටුගැමුනු රජතුමා සොලීන් පැරදවීමට ප්‍රතමයෙන් කල වීර ප්‍රකාශය "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිනිස නොවන්නේය එය හුදෙක් බුද්ධසාශනයේ චිරස්තිථිය සඳහාම වන්නේය" යන්නය. එයින්ම මේ රටේ රාජ්‍යය හා ආගම කොතරම් බැඳී පැවතියේද යන්න වටහාගත හැක. බ්‍රිතාන්‍යයන්ට මේ රට යටත් වීමෙන් පසුව බුදුදහමට තිබූ ස්ථානය කෙමෙන් අභාවයට ගියේය. බුදුදහම වනාහී සිංහල ජනයාගේ ආගමක් පමණක් නොවේ එය ඔවුන්ගේ ඇට ලේ මස් නහර වලට කාවැදුනු එකකි. සිංහලයා බෞද්ධයන්ගෙන් වෙන්කල නොහැක. බෞද්ධකමක් නැතිකල සිංහලකමක්ද නැත.

නිදහස ලැබීමෙන් පසුව වුවද බුදුදහමට නිසිතැන ලැබුනු බව පැවසිය නොහැක. මන්දයත් අතීතයේ රාජ්‍ය අනුග්‍රහය නිතැතින්ම ලැබුනු බුදුදහම රජය විසින් පිලිගෙන රාජ්‍ය සතු නෛතික වගකීමක් ලෙස ගැනීම නිදහස් ලංකාවේ ආණ්ඩු විසින් නොකිරීමයි.මෙය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් තරමක් වෙනස් කලේය. බුදු දහමට විශේෂ තැනක් ලබාදීමට ව්‍යවස්තාව මගින්ම ප්‍රතිපාදන සැලසීය. නමුත් ගැටලුව වූයේ බුද්ධාගමේ ආරක්ශාව ව්‍යවස්තාවෙන් සහතික වුවද එය සැරසිල්ලක් පමණක් වීමයි. ඊට පරිබාහිරව කිසිඳු ප්‍රතිපාදනයක් ව්‍යවස්තාවෙන් බුදුදහම කෙරෙහි ලැබී නැත. කොටින්ම කිවහොත් රාජ්‍යය මගින් ආගමට අතීතයේ ලැබුනු අනුග්‍රහය නොලැබීමය

වෙන කවරදාටත් වඩාම අද බුදුදහමට අවශ්‍ය නියම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු කාලය එලැඹී ඇත. අද සෑම තැනම ඇසෙන්නේ බුදුදහමට විරුද්ධ කුමන්ත්‍රනයන්ය. අන්‍යාගම්වල අන්තවාදී කොටස් සෑම විටම බුදුදහමට අපහාස කිරීමට එය විනාශ කිරීමට එය විකෘති කිරීමට මානබලමින් සිටියි. මේ තත්වය මෙසේ පැවතියහොත් තව ටික කාලයකින් මේ රටේ ජීවනාලිය බඳුවූ බුදුදහම මේ රටින් තුරන්වනු නොඅනුමානය.

අප කලයුත්තේ බුදුදහම රාජ්‍ය ආගම කර එයට ලැබීමට නියමිත සම්පූර්ණ රාජ්‍ය ආරක්ශාව ව්‍යවස්තාවෙන්ම් ලබාදීමයි. එවිට බුදුදහම රැකීමට රාජ්‍ය එකඟවේ. වර්ථමානයේ තිබෙන තත්වය මෙන් නොව බුදුදහම රාජ්‍යය තුලට බද්ධවීමෙන් එය ජාතික වස්තුවක් හා ජාතික ප්‍රතිපත්ති බවට පත්කිරීම මෙයින් සිදුවේ. ලෝකයේ සැලකිය යුතු තරමේ රටවල් ප්‍රමානයක් රාජ්‍ය ආගමක් අනුගමනය කරයි. එවැනි රටවල් වල ආගම සුරක්ෂිත වේ. ආගම පැතිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. මෙවැනි තත්වයක් ලංකාවේද ඇතිකරමු.

මේ පිලිබඳි අන්‍ය ආගමිකයින් අන්‍ය ජාතිකයින් බියවියයුතු නැත. ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් කඩවෙන්නේ ද නැත. සිදුවන්නේ සුදුස්සාට නිසි තැන නිසි ගෞරවය හා ආරක්ශාව ලැබීම පමණි.

සකල ලෝකවාසී බෞද්ධයින් මේ පිලිබඳව අවධානය යොමුකලයුතුය. සිංහල බෞද්ධ බහුතරයක් සිටින මේ ධර්මද්වීපයේ සුදුස්සාට සුදුසු තැන ලැබීමට, පිදියයුත්තන් පිදීමට හා බෞද්ධ ධර්මයේ යථාපැවැත්මට මහජන මතයක් ඇතිකර බුදු දහම රාජ්‍ය ආගම කිරීමට සකල බෞද්ධයින් එකතුවීමට ඉතාම යහපති.
 
Topophobia

Member
Nov 3, 2011
113
10
0
ආගම සෑම මනුශ්‍යයෙකුටම අවශ්‍ය දෙයකි. මනසින් උසස්වූ මිනිසා යම් හික්මීමකට ලක් කරන්නේ ආගම මගිනි.

Religion is not an essential ingredient for every person's life. Religion has hijacked the whole realm of morality and ethics. However, that does not mean ethics and morality should depend on religion. Things do not get good or bad simply because a religion says so.

Religion is not something that is delivered by some paranormal or supernatural source. Religion is not something that is obtained by some superhuman with paranormal qualities either. Instead, religions are merely natural phenomena. They are just as natural as other natural phenomena such as mountains, stars, and sunflowers. Religions are products of evolution just like biological species. Just like biological species have evolved as described and explained by the Darwinian evolutionary algorithm, those memeplexes that are considered as "religions" too have evolved over time on the planet.

Thus, there is nothing "wrong" with not aligning yourself with any religion. You do not need religion in order to be moral. It is a myth that non-religious people like atheists are immoral. The truth is, immoral people are found among both religious and non-religious humans.
 
  • Like
Reactions: uzi101

GihanRox

Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු

    http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008161&nav=480

    ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු
    අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් අග්‍ර වු පල විපාක කැමති වෙනවා නම් එයා අග්‍ර වූ දෙයට පැහැදෙන්න ඕන කියල. ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙන කෙනාට අග්‍ර වූ සැප විපාක අග්‍ර වූ පල විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට අපේ පැහැදීම ඇතිකර ගැනීම පිණිස මෙබඳු අග්‍ර වූ කරුණු 4ක් පෙන්වා දී තිබෙනවා.

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ සියලුම සත්වයින් අතර අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේ බව. යම් කෙනෙක් ඒ සියලු සත්වයන් අතරේ අග්‍රවන බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

    මේ ලෝකයේ යම්තාක් සංකත වූ ධර්මයන් තිබෙනවා නම්, එනම් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවන්නා වූ යම් දෙයක් ඇත්නම් එබඳු ධර්මතාවයන් අතර අග්‍ර වන්නේ නිවන් මගයි. එනම් ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. යම් කෙනෙක් මේ ආර්ය-අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

    ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංකත ධර්මයන් අතර, අසංකත වූ දේවල් තියෙනවා නම් අන්න ඒවා අතර අතර අග්‍ර වන්නේ නිවනයි. යම් කෙනෙක් මේ අසංකත වූ දේවල් අතර අග්‍ර වන්නා වූ නිවන කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

    ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලොකයේ යම්තාක් පිරිස් සිටිනවා නම් අන්න ඒ පිරිස් අතරින් අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

    ඉතිං යම් කෙනෙක් මේ ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙනවා නම් ඒ අග්‍ර වූ කරුණු කෙරෙහි පැහැදීම මුල්වෙලා එයාට සැප විපාක අත්කරගන්න පුළුවන්කම තියෙනවා කියල. සැප විඳින්න පුළුවන්කම තියෙනවා.

    යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදුනේ විශාල ගුණධර්ම රාශියකින් පිරුණු, අතිශය උත්තම වූ ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහියි. එබඳු ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන්ම ඒ පැහැදුන කෙනාගෙ සිතේ පිරිසිදු භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට සිත පිරිසිදු වීමත් සමඟ සිත පිරිසිදු වීමට පටන් ගන්නවා.

    ඒ වගේම යම් කෙනෙක් නිවන් මඟට පැහැදෙනවා නම් නිවන් මඟ පුරුදු කරන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඉතිං යම් කෙනෙක් නිවන් මග පුරුදු කරනවා නම් එයාට ඒකෙන් සැප විපාක ලැබෙනවා.

    ඒවාගේම යම් කෙනෙක් නිවනට පැහැදෙනවා නම්, එයා අකුසල් බැහැර කරන්නත් කුසල් වඩන්නත් එයා තුල කැමැත්ත උපදිනවා. අන්න එමගින් එයාට සැප විපාක ලැබෙනවා.

    ඒ වගේම තමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාට එමගින් ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. දන් පැන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ශීලය ගැන දැනගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට නොයෙකුත් ආකාරයේ සැප අත්කර ගන්න පුළුවන් ධර්මයන්, සැප අත්කර ගන්න පුළුවන් විදියවල් පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනවා ශ්‍රාවක සඟ රුවන කෙරෙහි පැහැදීමෙන්.

    යම් කෙනෙක් මේ විදියට ලෝකයේ ඇති අග්‍ර වූ දේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් නියත වශයෙන්ම එයාට අග්‍ර වූ සැප විපාක අත්කරගන්න විඳින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ අග්‍ර වූ ලෝකයේ තියෙන ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම පිණිස ඒ ධර්මයන් ගැන අපි හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොටයි අපට තේරෙන්නෙ ඒවා මේ ලොකයේ තිබෙන අග්‍ර වූ ධර්මයන් කියල. ඒ අග්‍ර භාවය උතුම් භව තේරුම් ගත්තොත් තමයි අපට ඒ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නෙ.

    ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ වදාල ධර්මය ඉගෙන ගෙන අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අග්‍ර වූ සැප විපාක විඳීමට තරම් භාග්‍යවන්තයෝ වෙමු.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
     
    budu sharanai !!!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    Buddhaagama raajya aagama nemeyida?..

    ඒක ආගමක්ම නෙවෙයිනේ ඒක දර්ශනයක්.. ඉතිං දැන් කොහොමද ඒක රාජ්‍ය ආගමක් කරන්නේ... ආගම් විදියට ලංකාවේ තියෙන්නේ හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානි කියන ප්‍රධාන ආගම් 3 විතරයි...

    ආගමකනම් ස්පිරිචුවල් පැත්ත හැර පොලිටිකල්, ඉකොනොමිකල්, ජූරිස්පෲඩන්ට් වගේ ඩිවිශන්ස් ගොඩක් තියෙනවා...ඒවා රටක් පාලනයට අවශ්‍ය වෙන දේවල්... දර්ශනයක, චින්තනයක එහෙම දේවල් තියෙනවානම් ඕකේ...
    :nerd:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    I has only given a position in the constitution. No official state religion is existing in SL

    uba ayeth wahada kolla???

    can u please explain

    Who told u that Buddagama not sri lanka`s රාජ්‍ය ආගම ?
    but the problem is buddism is not a religion
    then how u can cenvert it to the religion
    first convert it then well talk about රාජ්‍ය ආගම
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    ඒක ආගමක්ම නෙවෙයිනේ ඒක දර්ශනයක්.. ඉතිං දැන් කොහොමද ඒක රාජ්‍ය ආගමක් කරන්නේ... ආගම් විදියට ලංකාවේ තියෙන්නේ හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානි කියන ප්‍රධාන ආගම් 3 විතරයි...

    ආගමකනම් ස්පිරිචුවල් පැත්ත හැර පොලිටිකල්, ඉකොනොමිකල්, ජූරිස්පෲඩන්ට් වගේ ඩිවිශන්ස් ගොඩක් තියෙනවා...ඒවා රටක් පාලනයට අවශ්‍ය වෙන දේවල්... දර්ශනයක, චින්තනයක එහෙම දේවල් තියෙනවානම් ඕකේ...
    :nerd:

    uba ayeth wahada kolla???

    can u please explain

    Who told u that Buddagama not sri lanka`s රාජ්‍ය ආගම ?
    but the problem is buddism is not a religion
    then how u can cenvert it to the religion
    first convert it then well talk about රාජ්‍ය ආගම

    මාත් ඒකම තමයි අහන්නේ මේ අයගෙන්... බුද්ධ දර්ශණය ඒක පුද්ගල දර්ශණයක්... ආගමක් නෙවෙයි... කමතිනම් කරපන් නැතිනම් නිකන් හිටපන් කියන ඒවා වගේ නෙවෙයි ආගම්වල කියන්නේ.. ඒකේ දේශපාලනය, ආර්තික හා සමාජ හැසිරවීම කියන දේවල් අඩංගුවෙනවා...
    රටක් පාලනයට නීති අනිවාර්යි... හොරකම් කරන එකාට ස්ත්‍රී දූශකයන්ට හොරුන්ට මෛත්‍රී කරන එක හරහා රටක් ගොඩ ගන්න පුලුවන්නම් මම තමයි මුලින්ම ඉන්නේ කැමතියි කියන්න බෞද්ධ දර්ශණය ආගමකට කන්වර්ට් කරපුකාලෙක ඒක රාජ්‍ය ආගම කරන්නට....
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    සාදු සාදු සාදු

    http://sinhala.mahamevnawa.lk/sermons/audio/sutra-deshana/

    http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008161&nav=480

    ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු
    අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් අග්‍ර වු පල විපාක කැමති වෙනවා නම් එයා අග්‍ර වූ දෙයට පැහැදෙන්න ඕන කියල. ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙන කෙනාට අග්‍ර වූ සැප විපාක අග්‍ර වූ පල විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට අපේ පැහැදීම ඇතිකර ගැනීම පිණිස මෙබඳු අග්‍ර වූ කරුණු 4ක් පෙන්වා දී තිබෙනවා.

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ සියලුම සත්වයින් අතර අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේ බව. යම් කෙනෙක් ඒ සියලු සත්වයන් අතරේ අග්‍රවන බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

    මේ ලෝකයේ යම්තාක් සංකත වූ ධර්මයන් තිබෙනවා නම්, එනම් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවන්නා වූ යම් දෙයක් ඇත්නම් එබඳු ධර්මතාවයන් අතර අග්‍ර වන්නේ නිවන් මගයි. එනම් ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. යම් කෙනෙක් මේ ආර්ය-අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

    ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංකත ධර්මයන් අතර, අසංකත වූ දේවල් තියෙනවා නම් අන්න ඒවා අතර අතර අග්‍ර වන්නේ නිවනයි. යම් කෙනෙක් මේ අසංකත වූ දේවල් අතර අග්‍ර වන්නා වූ නිවන කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

    ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලොකයේ යම්තාක් පිරිස් සිටිනවා නම් අන්න ඒ පිරිස් අතරින් අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

    ඉතිං යම් කෙනෙක් මේ ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙනවා නම් ඒ අග්‍ර වූ කරුණු කෙරෙහි පැහැදීම මුල්වෙලා එයාට සැප විපාක අත්කරගන්න පුළුවන්කම තියෙනවා කියල. සැප විඳින්න පුළුවන්කම තියෙනවා.

    යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදුනේ විශාල ගුණධර්ම රාශියකින් පිරුණු, අතිශය උත්තම වූ ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහියි. එබඳු ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන්ම ඒ පැහැදුන කෙනාගෙ සිතේ පිරිසිදු භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට සිත පිරිසිදු වීමත් සමඟ සිත පිරිසිදු වීමට පටන් ගන්නවා.

    ඒ වගේම යම් කෙනෙක් නිවන් මඟට පැහැදෙනවා නම් නිවන් මඟ පුරුදු කරන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඉතිං යම් කෙනෙක් නිවන් මග පුරුදු කරනවා නම් එයාට ඒකෙන් සැප විපාක ලැබෙනවා.

    ඒවාගේම යම් කෙනෙක් නිවනට පැහැදෙනවා නම්, එයා අකුසල් බැහැර කරන්නත් කුසල් වඩන්නත් එයා තුල කැමැත්ත උපදිනවා. අන්න එමගින් එයාට සැප විපාක ලැබෙනවා.

    ඒ වගේම තමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාට එමගින් ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. දන් පැන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ශීලය ගැන දැනගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට නොයෙකුත් ආකාරයේ සැප අත්කර ගන්න පුළුවන් ධර්මයන්, සැප අත්කර ගන්න පුළුවන් විදියවල් පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනවා ශ්‍රාවක සඟ රුවන කෙරෙහි පැහැදීමෙන්.

    යම් කෙනෙක් මේ විදියට ලෝකයේ ඇති අග්‍ර වූ දේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් නියත වශයෙන්ම එයාට අග්‍ර වූ සැප විපාක අත්කරගන්න විඳින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ අග්‍ර වූ ලෝකයේ තියෙන ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම පිණිස ඒ ධර්මයන් ගැන අපි හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොටයි අපට තේරෙන්නෙ ඒවා මේ ලොකයේ තිබෙන අග්‍ර වූ ධර්මයන් කියල. ඒ අග්‍ර භාවය උතුම් භව තේරුම් ගත්තොත් තමයි අපට ඒ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නෙ.

    ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ වදාල ධර්මය ඉගෙන ගෙන අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අග්‍ර වූ සැප විපාක විඳීමට තරම් භාග්‍යවන්තයෝ වෙමු.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට හිතෙන විදිහට බෞද්ධ ආගම කියලා ගැනෙන්නේ දර්ශනයම තමයි. ආගම් හා දර්ශනයේ වෙනස් වෙන්නේ ඒ දෙය ප්‍රශ්න කරන්න පුලුවන් තත්වය උඩ. උදාහරණයක් විදිහට යම්කිසි දර්ශනයක් (උදාහරණයකට ශාස්ත්‍රයක් කියමුකෝ) අපිට විමසන්න පුලුවන්. ඒකේ වැරැදි තියෙනවාද ? මොනවාද වෙනස් විය යුත්තේ. ඒ දර්ශනය ඉදිරිපත් කරපු කෙනා නිවැරදි කෙනෙක් ද එහෙම කියලා.

    නමුත් ආගම මීට වඩා වෙනස් එකක්. ඒකේ අර්ථ වශයෙන් ගත්තොත් දැඩි නීති පද්ධතියක් තියෙන එකක්. කිසියම් ශාස්තෲ කෙනෙක් දේශනා කරලා ඒ ශාස්තෲන්වත් ඒ ආගමවත් විවේචනය කිරීමට නොහැකි දෙයක් වගේ.

    කොහොම උනත් මේ රටේ දැනට රාජ්‍ය ආගමක් නෑ. එහෙම දෙයක් ඇතිකරන්න බෞද්ධයෝ මැදිහත් වෙලා බලකලත් මම නම හිතෙන්නේ නෑ රජය ඒ වගේ තීරණයක් ගනී කියලා. බෞද්ධයොන්ගේ පිරිස් බලය යම්තරමකට තිබ්බාට රජයට බලකිරීමේ හැකියාව තවම නෑ කියලයි මට හිතෙන්නේ. බෞද්ධ පක්ෂ තියෙනවා. සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවේ වැඩඉන්නවා. නමුත් ඒ පිරිසටවත් "අන්‍යාගමීකරන වැලැක්වීමේ පණත" වත් සම්මත කරගන්න බැරි තත්වයක් උඩ රාජ්‍ය ආගමක් හදන එක හීනයක් විතරයි වගේ

    ඒක බෞද්ධයෙක් වශයෙන් මට කණගාටුවට කාරණයක්. නමුත් ඇත්ත ඒකයි. මේ රටේ සිංහල බෞද්ධ ජන අනුපාතයකට වෙනත් ආගමික කොටසක් හිටියානම් ඒ අය එයාලගේ ආගම මේ රටේ රාජ්‍ය ආගම කරගනියි. උදාහරණයකට 61.3% ඉස්ලාම් ප්‍රතිශතයක් ඉන්න මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් වීම ගන්න පුලුවන්.
     
    Last edited: