Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධාගම සහ පරිණාමවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් මේ ගැන දෙපාරක්ම කිව්ව. ඒකම ආයිත් දාන්නම්කො

" මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ.

කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth."

මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල.

එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ. "

මේ ගැන මොකද්ද ඔයාගෙ මතය?

[QUOTE="mmaxx, post: 19224252, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]මම දැන් මේ ගැන දෙපාරක්ම කිව්ව. ඒකම ආයිත් දාන්නම්කො " මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ. කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth." මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල. එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ. " මේ ගැන මොකද්ද ඔයාගෙ මතය? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom