බෞද්ධ අය කවුද ඉන්නෙ? (18+)

J0Bbank

Banned
Feb 4, 2011
16
2
0
ee kaalee gay ewun oona tharam inna ethi .. gay welaa ipadhenawa kiyannee kawuruwath oonakamin karaganna deyak nemei nee.. eeka nisaa eeka pawak nemei ...

mastuarbation kiyannee kaatawath haaniyak neth deyak nisaa eekath pawak nemei .

3rd one eka ithin oona aagamaka pawak ..

hebei umbee aagamee nam meewa wenas ethi :eek::shocked:

Mamath sinhala bawudhdha thama machan.. awula kiyanne mama ipadune budhdhaagama nathi rataka
 

J0Bbank

Banned
Feb 4, 2011
16
2
0
එහෙම කියන්න එපා මිත්‍රයා.. බුද්ධ දර්ශනය විචාරයට විවෘතයි. කවුරු වුනත් මේ පොට දාල සංයමයකින් තමන්ගෙ ගැටළුව ඉදිරිපත් කරක තියනව නෙ.

Dhan nathi ewa ahuwama baninna kiyaladha ban budun wahanse dheshana karala thiyenne?:sorry::sorry:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    kastiyama uththara dila tiyena handa mata kiyanna dewal na./..
    machan budu hamuduruwo kisima deyak thahanam karala na
    eth e e dewal walin labena prathipale pennala thiyenawa
    itin ewa therum aran wada karana eka thama ape yuthukama
     

    sanjuhen

    Member
    Jan 8, 2011
    50
    2
    0
    Yaluwa Oba oya prasna 3 ahuwe Dannethi kamatanam ,May Darmikawa depu Utthara walin ubata hithaganna puluwanne Pilithura, Hebai yaluwa oba Buddhagamata hari Buduhamuduruwanta Apahasa karana Chethanawakin ahuwanam Uba karagattha loku pawa meka tamai.oba dannema nettuwa pirihenawa atthatama.............
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    1. බුදු දහමට අනුව සමලිංගික සේවනය පවක්ද?
    2. ස්වං වින්දනය පවක්ද?
    3. ස්ත්‍රී දූෂණය පවක් කියලා දේශනා කරලා තියෙන්නෙ කොහේද?



    උත්තර දන්න අය කියන්න.. නොදන්න අය බොරුවට කුණුහර්ප කියන්න එපා

    ane po88 ke88888 Umblalage Pa8888 etirutikath kapa ganna oneda. Puluwan Face to face waren thota velidala Pu33 arinawa. Denaganin Keri Thambiya
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    matath danna kenek innawa nam kiyanawada

    1 Allha deviyan ge koi wageda?
    2 Makkama Athule thiyenne Monawada?
    3 Ai Muslim Kollange Kona kapanne?
    4 Kollange Kona kapanawa Wage Kellangeth monawahari kapanawada?
    5 Kapanawanam Kellangeth Kapanne Mokadda

     
    Last edited:

    Aknasi

    Junior member
  • Sep 29, 2010
    91
    4
    8
    Srilanka
    මිනිස්සු වෙන ආගමට අපහාස කරලා නිර්වානයෙන් තව තව දුරස් වෙනවා පව්,කවුරු උනත් මේ තේඩ් එකේ කරන්න හදලා තියෙනනේ යමක් දැන ගන්න නෙවෙයි උතුම් බුදු දහමට අපහාස කරන්න.උත්තරයක් දෙන්න ආපු කොන්ද පණ තියෙන කොල්ලො කෙල්ලෝ හැමෝටම ජය...............
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    බුදු දහමට අනුව සමලිංගික සේවනය පවක්ද? paw

    ස්ත්‍රී දූෂණය පවක් කියලා දේශනා කරලා තියෙන්නෙ කොහේද? paw

    . ස්වං වින්දනය පවක්ද?

    meka gena nam danne ne .

    කාමය වරදවා හැසිරී‍මෙන් වැලකීම
    meken kiyanne ස්ත්‍රී දූෂණය පවක් කියලා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;9367204 said:
    වැරැද්දක් :yes:

    මම දකින විදියට පුරුෂයාට ශිෂ්ණයත් ගැහැණියට යෝනි විවරයත් ලැබිලා තියෙන්නෙ ප්‍රකෘති ස්වභාවයෙන් ලිංගිකව හැසිරෙන්න. :yes::yes::yes:


    පැහැදිලී ,
    :yes::yes::yes:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    oya buddhist nam pansil padha 5 dannawa athine. eke 3 weni sil padhe thamai okata uththare thiyenne. buddhist nemei nam, ai me buddhism gana hoyanne?? buddhism gana interest da. ehemanam issella pansil padha 5 gana igena ganna. ethakota therei hari waradi okkoma :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගිහියෙක් කරන්න ඕන දේවල් පන්සිල් පද වලින් පෙන්වල තියෙනවා , කාමයේ වරදවා හැසිරීම , සමලිංගිකත්වය , ස්ත්‍රී දූෂනයට අදාලයි ,ස්ව‍යං වින්දනය තමන් විසින් සතුටු වීමක් , ඒ ගැන හල දැනගන්න ඕන
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම හිතන විදිහට නම් තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙන දේ පව් නෙමෙයි,
    ඒ විදිහට බලනකොට පව් වෙන්නේ අංක (3) විතරයි.

    මමත් හිතන්නෙ :yes::yes::yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    1. සූත්‍ර පිටකයේ කිසි තැනක පවක් ලෙස දක්වා නැත. විනය පිටකයේ ස්වාමීන් වහන්සේලාට තහනම් කර ඇත.

    ලංකාවේ මහානායක හිමිවරුන්ගෙන්ද මෙම ප්‍රශ්ණය නොයෙකුත් අය විමසා තිබේ. උන් වහන්සේලාගේ මතය අනුව කාමයේ වරදවා හැසිරීමට අයත්ය. (කාමයේ වරදවා හැසිරීම අර්ථකතනය කරන කිසිදු තැනක බුදුන් මෙසේ කියා නැති බව මතක තබා ගන්න ).

    කෙසේ වෙතත් සිංහල සන්ස්කෘතියට අනුව මෙය ඉතා පිළිකුල් සහගත ක්‍රියාවකි. නමුත් අනන්ත සසරේ සැරිසරණ අප එන භවයේදී මෙවන් විකෘති සහිතව නොඉපදේ යයි කිව හැකිද?

    2. විනය පිටකයේ ස්වාමීන් වහන්සේලාට තහනම් කර ඇත. බුදුන් වහන්සේ විසින් ඉතා ලාමක පහත් දෙයක් ලෙස විනය පිටකයේ දක්වා තිබේ.

    3. ස්ත්‍රී දූශණය පමණක් නොව කුලයෙන්, සිරිතෙන්, පවුලෙන්, සංස්කෘතියෙන් ආරක්ශා කරන ලද ඕනෑම කාන්තාවක හා කාමයේ හැසිරීම කාමයේ වරදවා හැසිරීමට අයත්ය. එනම් වැදගත් පවුලක (එවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවන ) ගැහැනු ළමයෙකු පොළබවාගෙන කාමුක ක්‍රියාවල යෙදීමද කාමයේ වරදවා හැසිරීමක් වේ. මෙය ඇමරිකාවේ තරුණියකට වලංගු යයි නොකියමි (ඔවුන් කුලයෙන්, සිරිතෙන්, පවුලෙන්, සංස්කෘතියෙන් එවැන්නකට විරුද්දව ආරක්ශා කර නැත ). බාල වයස්කරුවන් නීතියෙන් ආරක්ශිතය.

    අවසාන වශයෙන් - පාපයක් යනු ලෝභ, ද්වේශ, මෝහ යන චෛතසික මුල්වන සිතිවිළි ආශයෙන් කරන කටයුතුය. මෙම උදාහරණ මේ අයුරින් අභිධර්මය ආශයෙන් විග්‍රහ කර තමන්ටම තීරණය කළ හැක.:)

    :yes::yes::yes:
     

    Dodge

    Junior member
  • Aug 7, 2007
    48
    9
    8
    Kandy
    ඔක නොදන ගන්ඩ උබ බබා අනේ :P:P:P
    මටනමි පෙන්නෙ මෙක ‍දැමිමෙ බණ අහන්ඩ තියෙන ඔන කමට නේමෙ
    බුද්ධාගමට අපහාසෙට
    නිකන් මෝඩ පස්න අහන්ඩ එපා:no::no::no::no::no::no:


    :yes::yes::yes::yes:

    Agree with U