පොඩි ලමයි ආදාහනය කරන්නෙ නැතුව ඇති දෙමාපියන්ට ඒක ලොකු දුකක් නිසා.
මේ ඔබතුමාගේ ප්රශ්නයට ඍජූ පිළිතුරක් නෙමෙයි, නමුත්;දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්රදායක් තියේද?
මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
(ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
සංස්කෘතික වශයෙන් කොහොමද කරන්න ඕන හරියටම දන්නෙ නෑ. බෞද්ධයෙක් නං එහෙම වෙනසක් නෑ. ඒත් ආදාහනය කරනව දැකල නෑ පොඩි ළමයිව.දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්රදායක් තියේද?
මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
(ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
Danna aya kipa denek innawa, ipadenakotama lamaya nathi una, thamange lamaya puchchanna hitenne na mokada podi nisa, e arenna wena deyak na.දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්රදායක් තියේද?
මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
(ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
me gena nam danne neආදාහනය කරන්නේ නෑ භුමධනය
daruwage therena mattama anuwa wenas wenawaමරණාසන්න දරුවෙක්ට