බෞද්ධ කම

මේ තියෙන්නේ කෙරුවාව :lol: තෝ නං හොනස්ට් කිලර් ගේ නෑදයෙක්ද කොහෙද. ගහපු පදේ කුත් නෑ බෙරේ පලුවකුත් නෑ :rofl: බුද්ධාගම වෙනුවෙන් මොනාද කලේ කියල ඇහුවාම දෙන්න උත්තරත් නෑ :lol:

:yes:හොනස්ට් කිලර් ගේ fake එකක්..දිය යටිං ගින්දර:lol::lol:

අපෝ මම උගේ අහලකින්වත් ගිය එකෙක් නෙවෙයි.
කවුද කිව්වේ මම කරපු ඒවා ගැන. මම කියන්නේ උඹල කරන ඒවා ගැන.
:lol::lol::lol:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    නෑ බන් සමහර උන් ඉන්නවා ඌට වඩා දන්න පොරක් නෑ වගේ කතාව දැක්කනේ මූ ඩොක්ටර්ටත් වඩා දේවල් දන්නවා :lol:

    :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අංගුලිමාල;16228714 said:
    අපෝ මම උගේ අහලකින්වත් ගිය එකෙක් නෙවෙයි.
    කවුද කිව්වේ මම කරපු ඒවා ගැන. මම කියන්නේ උඹල කරන ඒවා ගැන.
    :lol::lol::lol:

    සියල්ල දත් ඔබ තුමා අහල නැද්ද බුදුහාමුදුරුවෝ කියල තියෙනවා අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි ටික හදාගන්න කියල :P උබ ක්‍රිස්තියානි බැතිමතෙක් නං ජේසු තුමා කියල තියෙනවා වැරදි කරුවෙක්ට ඉස්සල්ලාම ගල ගැසිය යුත්තේ මෙලොව කිසිම වැරද්දක් කරපු නැති පුද්ගලයෙකු අතිනුයි කියලා :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අංගුලිමාල;16228718 said:
    කවුද ඩොක්ටර්?? උඹද?:rofl::rofl:

    අපෝ නෑ මං ඔබතුමාගේ දැනුම අහලකින් වත් තියන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි :no::rofl:
     
    සියල්ල දත් ඔබ තුමා අහල නැද්ද බුදුහාමුදුරුවෝ කියල තියෙනවා අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි ටික හදාගන්න කියල :P උබ ක්‍රිස්තියානි බැතිමතෙක් නං ජේසු තුමා කියල තියෙනවා වැරදි කරුවෙක්ට ඉස්සල්ලාම ගල ගැසිය යුත්තේ මෙලොව කිසිම වැරද්දක් කරපු නැති පුද්ගලයෙකු අතිනුයි කියලා :rofl:

    මට ඔය දෙකෙන් එකක් වත් අදාළ නෑ. :(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    සියල්ල දත් ඔබ තුමා අහල නැද්ද බුදුහාමුදුරුවෝ කියල තියෙනවා අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි ටික හදාගන්න කියල :P උබ ක්‍රිස්තියානි බැතිමතෙක් නං ජේසු තුමා කියල තියෙනවා වැරදි කරුවෙක්ට ඉස්සල්ලාම ගල ගැසිය යුත්තේ මෙලොව කිසිම වැරද්දක් කරපු නැති පුද්ගලයෙකු අතිනුයි කියලා :rofl:

    :yes:මූ මං හිතන්නේ ආගම විකුණන් කන එකෙක්..අර පොත් පිංචවල් අරන් හිගන්නෝ වගේ ගෙයින් ගෙට යන්නේ..අන්න ඒ වගේ අනාථයෙක්..:lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අංගුලිමාල;16228735 said:
    මට ඔය දෙකෙන් එකක් වත් අදාළ නෑ. :(:(
    එහෙනං මට සමාව දෙන සේක්වා :rofl: නබිය මේ වගේ ටෝක් එකක් දීල තියෙනවද කියල දන්නෙ නෑ මම :no:

    :yes:මූ මං හිතන්නේ ආගම විකුණන් කන එකෙක්..අර පොත් පිංචවල් අරන් හිගන්නෝ වගේ ගෙයින් ගෙට යන්නේ..අන්න ඒ වගේ අනාථයෙක්..:lol:

    මං ෆේස් බුක් එකෙත් දැකල තියෙනවා ඒතියස්ට් කියාගෙන ඉන්නවා අවුරුදු 17-18 බුවාලා ටිකක් උන් හිතන් ඉන්නේ එහෙම උනාම හෙන රැඩිකල් පොර ටයිප් කියල :rofl: මුටත් තියෙන්නේ එහෙම මානසිකත්වයක් මට හිතෙන විදියට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    එහෙනං මට සමාව දෙන සේක්වා :rofl: නබිය මේ වගේ ටෝක් එකක් දීල තියෙනවද කියල දන්නෙ නෑ මම :no:

    මං ෆේස් බුක් එකෙත් දැකල තියෙනවා ඒතියස්ට් කියාගෙන ඉන්නවා අවුරුදු 17-18 බුවාලා ටිකක් උන් හිතන් ඉන්නේ එහෙම උනාම හෙන රැඩිකල් පොර ටයිප් කියල :rofl: මුටත් තියෙන්නේ එහෙම මානසිකත්වයක් මට හිතෙන විදියට

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අංගුලිමාල;16228748 said:
    ඔන්න මම යනවා. ත්‍රෙඩ් ටික බම්ප් කරලා තියපල්ලා. පස්සේ ඇවිත් බලන්නං. මතක ඇතුව බණ අහපල්ලා කුණුහරුප කියපල්ලා.

    :shocked: කොහෙද යන්නේ අපිට ඔබතුමාගෙන් ඉගෙනගන්න තව දේවල් ගොඩාක් තියෙනවා. ඔබතුමාගේ මහා සාගරේ වගේ දැනුමෙන් අපිට තව දිය බිඳක් වත් දීල යන්න :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අංගුලිමාල;16228707 said:
    රෙප් වලට අඬනවා නං ඒවාට ත්‍රෙඩ් දාන්න පුළුවන්. රෙප් ඕන නැති හින්ද තමයි මෙහෙම ඒවා දාන්නෙ. උඹල වගේ පොන්සියෝ තමයි මොනවා දැක්කත් රෙප් වලින් මනින්නේ.:rofl::rofl:
    මේකෙ ඔක්කොම් තියෙන්නෙ අනුන්ගේ මගුල් තමයි. තමන්ගේ ඒවා විතරක් නං ඉතින් මේවයි කියන්න ඕන නෑනෙ. රිදිලා බව නං පේනවා.:rofl::rofl::rofl: සන්තෝසයි.
    hmm pontiyata ridila bawa penawa bun apitath :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: කොහෙද යන්නේ අපිට ඔබතුමාගෙන් ඉගෙනගන්න තව දේවල් ගොඩාක් තියෙනවා. ඔබතුමාගේ මහා සාගරේ වගේ දැනුමෙන් අපිට තව දිය බිඳක් වත් දීල යන්න :sorry:
    පොංගුලිමාල kaage unath daruwekneee :sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොච්චර රේප් එපා කිව්වත් හිත ඇතුලේ දුක නලියනවා කැපිච්ච ටික ගැන :lol:
    lol kiyala wadak ne dukai bun muu gana :sorry::sorry::sorry: monawa nethath saahenna ridilanam thiyenawa :(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අංගුලිමාල;16228663 said:
    අද මොකෝ මේ බන කියන්න හදන්නෙ? ඊයෙ නං උඹ කිව්වෙ කුණුහරුප. ලැජ්ජ හිතුනද:rofl:? අනේ උඹම අහගනින් ඔය බන. ඔව්ව අහන්න ඩේටා නාස්ති කරන්න බෑ. වෙලාවකුත් නෑ පරණ කතා අහන්න..

    Lejja Hithuna... Ow Mamama Ahagena Thawath Ayata ahanna salssanawa...:yes: Prashnayak Ne Ube Data Tika Ithura Karaganin Paralowata Aran Yanna :(:( Dukai Ubala Wage Minissu gena...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඔය තරම් බෞද්ධයෙක් නම් උඹ ඉස්සර වෙලාම දැන ගත යුත්තෙ "අංගුලිමාල" යනු මහ රහතන් වහන්සේ නමක් මිස ඒකවත් හරි හැටි නොදන්න උඹ වගේ ගොන් බිජ්ජෙක් නොවන බව!
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹ ඔය තරම් බෞද්ධයෙක් නම් උඹ ඉස්සර වෙලාම දැන ගත යුත්තෙ "අංගුලිමාල" යනු මහ රහතන් වහන්සේ නමක් මිස ඒකවත් හරි හැටි නොදන්න උඹ වගේ ගොන් බිජ්ජෙක් නොවන බව!

    mama oka kalinuth kiuwa ban mu ekata mara gon uttarayak dunne mu manasika rogiyek ban kiyala wedak ne
     
    Similar threads