බෞද්ධ කම

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නෑ බන් සමහර උන් ඉන්නවා ඌට වඩා දන්න පොරක් නෑ වගේ කතාව දැක්කනේ මූ ඩොක්ටර්ටත් වඩා දේවල් දන්නවා :lol:

    එලකිරි එකෙ එක එක වර්ගේ අදහස් මති මථාන්තර තියන අය ඉන්නවා. අපි එහෙම අය ඉන්නවා සහ එහෙම අය ඉන්න අයිතියක් තියනවා කියලා පිලිගන ඔනේ. සමහරවිට අපි ඒ මතය පිලි නොගන්නවා වෙන්න පුලුවන් එහෙම වුනාම අපේ මතය එයලට කියලා එයාලගෙ මතය අපි අහලා ඒ වඩා නිවැරදියි කියලා හිතෙන දේ පිලිගන්න ඔනේ. නැතුව තමන්ගේ මතයම හරි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ. මොකද අපි කවුරුත් අංග සම්පූර්න දැනුමක් තියන අය නෙමෙයි. එලකිරි එකේ කීපදෙනෙක් ඉන්නවා කවුරු හරි කියපු දෙයක් කොහෙන් හරි අහන් ඉඳලා ඒ විෂයේ ප්‍රවීනයන්ටත් වඩා දන්නවා වගේ කථා කරන. අනුන්ගේ මතයක් නිවැදියි කියලා දැනුනම ඒක පිලි අරන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව නිකන් පොරත්වය සඳහා බොරු තර්ක ගේන අය කවුරුත් ඔය පරිඝනකය ලඟින් නැගිටලා ගියාම පුස් පැටවු වගේ. එලකිරි එකේ කුනුහර්ප කියලා දඟලන ගොඩ දෙනෙක් ඇත්ත සමාජෙදි කවුරු හරි රවලා බැලුවත් කලිසමේ මුත්‍රා කර ගන්න සයිස්. ඒ පීඩනය තමයි මෙතන ඇවිල්ලා කුනුහර්ප කියලා පොරටෝක් දීලා පිට කරගන්නේ..:lol:
    ඔන්න මගේ අදහස කිව්වා මම වැරදිනම් මාව නිවැරදි කරන්න..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමනම් දන්නේ නෑ ඔයා ෆෙක්ද අරකද මේකද කියල. මට වැඩකුත් නෑ.
    ඔයාගේ දාල තියෙන ඔය පලවෙනි ලින්ක් එක මම බැලුවා. ඔයා කරන්නේ බෞද්ධයන් නැති වෙන්නෙ බෞද්දයන්ගේ වරදින් කියන මතය පතුරවන එක වගෙයි මට තේරෙන්නේ. මුල ඉඳන්ම බෞද්ධයොත් මුස්ලින් ආගම හරි ක්‍රිස්ත්යානි ආගම හරි අදහන අය උනානම් වෙන ආගම් වලට කොච්චර ඉඩක් මේ රටේ ලැබෙන්න පුලුවන්ද?

    එතකොට, මැදපෙරදිග, තුර්කියේ පැතිවල ක්‍රිස්තියානි අයව මුස්ලිම් උනාවගේ, Spain වල මුස්ලින් අයව, ක්‍රිස්තියානි කරලා දම්මවගේ ලංකාවේ බෞදුදයන්වත් ඔය මොකුත් නැතුව ඒ ඒ ආගම් වලට හරවන එකක් නැද්ද?

    තේරුම් ගන්න ඕනේ තව කරුණක් තමයි ලංකාවේ බෞද්ධ ආගමයි, සිංහලයනුයි අතර ලොකු සම්බන්දයක් තියෙනවා කියන එක. තොවිල් පවිල්, බෞද්ධ නෙමෙයි. ඒවා සිංහල සංස්කෘතියෙ කොටස් වෙලා ඉවරයි. ඔය සාස්තර බලන වගේ සීන් කොයි ආගමිකයන් ඉන්න රටක උනත් තියෙනවා. මේ දේවල් බෞද්ධ ධර්මයට කොච්චර ගැලපුනත් නැතත්, මේ රටේ මිනිස්සු පහුගිය අවුරුදු පන්සීය ඇතුලත මේවා කරලා තියෙනවා සහ එක එක කාලකන්නි අපේ රටේ බෞද්ධයන් විනාස කරනන් ගත්තත් බුදු දහමත් ඉතුරු කරගෙන තියෙනවා.

    මම දන්නේ නෑ අනික් ත්‍රෙඩ් වල මොන වගේ කරුණු තියෙනවද කියන එක.

    එත් ඔයාම පෙන්නන විදිහට පරිණත, මධ්‍යස්ත කෙනෙක් වෙන ඔයාම මෙහෙම ත්‍රෙඩ් එකක් දාල නයහෙන් අඬන එකනම් බොළඳයි.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    නැකැත් රාල;16229467 said:
    එලකිරි එකෙ එක එක වර්ගේ අදහස් මති මථාන්තර තියන අය ඉන්නවා. අපි එහෙම අය ඉන්නවා සහ එහෙම අය ඉන්න අයිතියක් තියනවා කියලා පිලිගන ඔනේ. සමහරවිට අපි ඒ මතය පිලි නොගන්නවා වෙන්න පුලුවන් එහෙම වුනාම අපේ මතය එයලට කියලා එයාලගෙ මතය අපි අහලා ඒ වඩා නිවැරදියි කියලා හිතෙන දේ පිලිගන්න ඔනේ. නැතුව තමන්ගේ මතයම හරි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ. මොකද අපි කවුරුත් අංග සම්පූර්න දැනුමක් තියන අය නෙමෙයි. එලකිරි එකේ කීපදෙනෙක් ඉන්නවා කවුරු හරි කියපු දෙයක් කොහෙන් හරි අහන් ඉඳලා ඒ විෂයේ ප්‍රවීනයන්ටත් වඩා දන්නවා වගේ කථා කරන. අනුන්ගේ මතයක් නිවැදියි කියලා දැනුනම ඒක පිලි අරන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව නිකන් පොරත්වය සඳහා බොරු තර්ක ගේන අය කවුරුත් ඔය පරිඝනකය ලඟින් නැගිටලා ගියාම පුස් පැටවු වගේ. එලකිරි එකේ කුනුහර්ප කියලා දඟලන ගොඩ දෙනෙක් ඇත්ත සමාජෙදි කවුරු හරි රවලා බැලුවත් කලිසමේ මුත්‍රා කර ගන්න සයිස්. ඒ පීඩනය තමයි මෙතන ඇවිල්ලා කුනුහර්ප කියලා පොරටෝක් දීලා පිට කරගන්නේ..:lol:
    ඔන්න මගේ අදහස කිව්වා මම වැරදිනම් මාව නිවැරදි කරන්න..

    :yes::yes::yes::yes:
     
    ආ හොඳයි. කට්ටියටම රිදිලා උනන්දුවෙන් අඬන බව පේනවා. සන්තෝසයි. තව ත්‍රෙඩ් ටිකක් දාන්නං මේ ගැම්මටම කට්ටිය ට තව අදහස් පලකරන්න.:rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    images

    :(:(:(:(:(:(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16229467 said:
    එලකිරි එකෙ එක එක වර්ගේ අදහස් මති මථාන්තර තියන අය ඉන්නවා. අපි එහෙම අය ඉන්නවා සහ එහෙම අය ඉන්න අයිතියක් තියනවා කියලා පිලිගන ඔනේ. සමහරවිට අපි ඒ මතය පිලි නොගන්නවා වෙන්න පුලුවන් එහෙම වුනාම අපේ මතය එයලට කියලා එයාලගෙ මතය අපි අහලා ඒ වඩා නිවැරදියි කියලා හිතෙන දේ පිලිගන්න ඔනේ. නැතුව තමන්ගේ මතයම හරි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ. මොකද අපි කවුරුත් අංග සම්පූර්න දැනුමක් තියන අය නෙමෙයි. එලකිරි එකේ කීපදෙනෙක් ඉන්නවා කවුරු හරි කියපු දෙයක් කොහෙන් හරි අහන් ඉඳලා ඒ විෂයේ ප්‍රවීනයන්ටත් වඩා දන්නවා වගේ කථා කරන. අනුන්ගේ මතයක් නිවැදියි කියලා දැනුනම ඒක පිලි අරන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව නිකන් පොරත්වය සඳහා බොරු තර්ක ගේන අය කවුරුත් ඔය පරිඝනකය ලඟින් නැගිටලා ගියාම පුස් පැටවු වගේ. එලකිරි එකේ කුනුහර්ප කියලා දඟලන ගොඩ දෙනෙක් ඇත්ත සමාජෙදි කවුරු හරි රවලා බැලුවත් කලිසමේ මුත්‍රා කර ගන්න සයිස්. ඒ පීඩනය තමයි මෙතන ඇවිල්ලා කුනුහර්ප කියලා පොරටෝක් දීලා පිට කරගන්නේ..:lol:
    ඔන්න මගේ අදහස කිව්වා මම වැරදිනම් මාව නිවැරදි කරන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    මමනම් දන්නේ නෑ ඔයා ෆෙක්ද අරකද මේකද කියල. මට වැඩකුත් නෑ.
    ඔයාගේ දාල තියෙන ඔය පලවෙනි ලින්ක් එක මම බැලුවා. ඔයා කරන්නේ බෞද්ධයන් නැති වෙන්නෙ බෞද්දයන්ගේ වරදින් කියන මතය පතුරවන එක වගෙයි මට තේරෙන්නේ. මුල ඉඳන්ම බෞද්ධයොත් මුස්ලින් ආගම හරි ක්‍රිස්ත්යානි ආගම හරි අදහන අය උනානම් වෙන ආගම් වලට කොච්චර ඉඩක් මේ රටේ ලැබෙන්න පුලුවන්ද?

    එතකොට, මැදපෙරදිග, තුර්කියේ පැතිවල ක්‍රිස්තියානි අයව මුස්ලිම් උනාවගේ, Spain වල මුස්ලින් අයව, ක්‍රිස්තියානි කරලා දම්මවගේ ලංකාවේ බෞදුදයන්වත් ඔය මොකුත් නැතුව ඒ ඒ ආගම් වලට හරවන එකක් නැද්ද?

    තේරුම් ගන්න ඕනේ තව කරුණක් තමයි ලංකාවේ බෞද්ධ ආගමයි, සිංහලයනුයි අතර ලොකු සම්බන්දයක් තියෙනවා කියන එක. තොවිල් පවිල්, බෞද්ධ නෙමෙයි. ඒවා සිංහල සංස්කෘතියෙ කොටස් වෙලා ඉවරයි. ඔය සාස්තර බලන වගේ සීන් කොයි ආගමිකයන් ඉන්න රටක උනත් තියෙනවා. මේ දේවල් බෞද්ධ ධර්මයට කොච්චර ගැලපුනත් නැතත්, මේ රටේ මිනිස්සු පහුගිය අවුරුදු පන්සීය ඇතුලත මේවා කරලා තියෙනවා සහ එක එක කාලකන්නි අපේ රටේ බෞද්ධයන් විනාස කරනන් ගත්තත් බුදු දහමත් ඉතුරු කරගෙන තියෙනවා.

    මම දන්නේ නෑ අනික් ත්‍රෙඩ් වල මොන වගේ කරුණු තියෙනවද කියන එක.

    එත් ඔයාම පෙන්නන විදිහට පරිණත, මධ්‍යස්ත කෙනෙක් වෙන ඔයාම මෙහෙම ත්‍රෙඩ් එකක් දාල නයහෙන් අඬන එකනම් බොළඳයි.

    කොහෙද මෙයා මම නාහෙන් ඇඬුවේ? ඔයා මගේ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්වද මෙයා? ඔයා මොන පාට ගවුම් ද අඳින්නෙ? :rofl::rofl::rofl::rofl:
     
    නැකැත් රාල;16229467 said:
    එලකිරි එකෙ එක එක වර්ගේ අදහස් මති මථාන්තර තියන අය ඉන්නවා. අපි එහෙම අය ඉන්නවා සහ එහෙම අය ඉන්න අයිතියක් තියනවා කියලා පිලිගන ඔනේ. සමහරවිට අපි ඒ මතය පිලි නොගන්නවා වෙන්න පුලුවන් එහෙම වුනාම අපේ මතය එයලට කියලා එයාලගෙ මතය අපි අහලා ඒ වඩා නිවැරදියි කියලා හිතෙන දේ පිලිගන්න ඔනේ. නැතුව තමන්ගේ මතයම හරි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ. මොකද අපි කවුරුත් අංග සම්පූර්න දැනුමක් තියන අය නෙමෙයි. එලකිරි එකේ කීපදෙනෙක් ඉන්නවා කවුරු හරි කියපු දෙයක් කොහෙන් හරි අහන් ඉඳලා ඒ විෂයේ ප්‍රවීනයන්ටත් වඩා දන්නවා වගේ කථා කරන. අනුන්ගේ මතයක් නිවැදියි කියලා දැනුනම ඒක පිලි අරන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව නිකන් පොරත්වය සඳහා බොරු තර්ක ගේන අය කවුරුත් ඔය පරිඝනකය ලඟින් නැගිටලා ගියාම පුස් පැටවු වගේ. එලකිරි එකේ කුනුහර්ප කියලා දඟලන ගොඩ දෙනෙක් ඇත්ත සමාජෙදි කවුරු හරි රවලා බැලුවත් කලිසමේ මුත්‍රා කර ගන්න සයිස්. ඒ පීඩනය තමයි මෙතන ඇවිල්ලා කුනුහර්ප කියලා පොරටෝක් දීලා පිට කරගන්නේ..:lol:
    ඔන්න මගේ අදහස කිව්වා මම වැරදිනම් මාව නිවැරදි කරන්න..

    ඉස්සෙල්ලම නිවැරදි කරන්න ඕන. මති මතාන්තර කියන එකයි හරි. මථාන්තර කියන එක වැරදියි. ඒ වගේම තමයි බන් ඉතුරු ටිකත්. උඹ තාම ගල් අස්සෙ ඉන්න වානරයෙක්. ඔය දන්නා මන්තරෙකින් මාව දමනය කරපංකෝ.:rofl::rofl::rofl::rofl:
     
    Similar threads