බෞද්ධ කොඩිය modi ta wikunala wage
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 21, 2021 #1 Reactions: Heshan Daminda, hodakolla, Didy and 2 others
NushenD Well-known member Sep 30, 2021 3,333 11,483 113 Malabe Oct 21, 2021 #2 බැසිල් සර් කුරහන් සාටකේ අයින් කරලා බෞද්ධ කොඩියෙන් සාටකයක් හදන් තමයි 2025 චන්දෙට ඉල්ලන්නේ. ඔය නොකිව්වට රාජෆක්ශ මුස්ලිම් පවුලේ යට ඇදුම් මහලා තියෙන්නෙත් බෞද්ධ කොඩියෙන් කියනවලුනේ.
බැසිල් සර් කුරහන් සාටකේ අයින් කරලා බෞද්ධ කොඩියෙන් සාටකයක් හදන් තමයි 2025 චන්දෙට ඉල්ලන්නේ. ඔය නොකිව්වට රාජෆක්ශ මුස්ලිම් පවුලේ යට ඇදුම් මහලා තියෙන්නෙත් බෞද්ධ කොඩියෙන් කියනවලුනේ.
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Oct 21, 2021 #3 මධ්‍යම ප්‍රතිපදාව බෙල්ලෙ දා ගත් මෝදි...
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 21, 2021 #4 @nicjosh83 waren, menna බෞද්ධ agama anathure.
dilann Well-known member Jul 6, 2018 67,164 166,272 113 එකමත් එක රටක Oct 21, 2021 #5 Reactions: KSPathirana and Didy
F fdk Well-known member Sep 16, 2011 5,558 5,461 113 Oct 21, 2021 #6 Appata siri baudda kodiya kare daagena, mege bauddayo dakkoth kulappu wei
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Oct 21, 2021 #7 අඩෝ යක්ක ලේ කකියනව බොලවු Reactions: tas, Any.key and Gajaman007
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Oct 21, 2021 #8 යකෝ බෞද්ධ කොඩිය අයිති ලංකාවට නෙවෙයි. බුද්ධාගමත් ලංකාවේ විතරක් තියෙන ආගමක් නෙවෙයි. මේ දුපතෙන් එහා ලෝකයක් තියෙනවා ලංකාව බුද්ධාගම අවෙත් ඉන්දියාවෙන්. නැතුව මේ සිංහෙලන් බුද්ධාගම තිබ්බේ නැහැ.
යකෝ බෞද්ධ කොඩිය අයිති ලංකාවට නෙවෙයි. බුද්ධාගමත් ලංකාවේ විතරක් තියෙන ආගමක් නෙවෙයි. මේ දුපතෙන් එහා ලෝකයක් තියෙනවා ලංකාව බුද්ධාගම අවෙත් ඉන්දියාවෙන්. නැතුව මේ සිංහෙලන් බුද්ධාගම තිබ්බේ නැහැ.
Didy Well-known member Dec 12, 2020 434 857 93 Oct 21, 2021 #9 මෙහෙ කට්ටිය සාටක වලට නැවෙන නැවිල්ල යි වඳින වැදිල්ල යි දැක්කම උටත් හිතෙන්න ඇති උත්සවේට ඒ ජාතියේ සාටකයක් දාගත්තම හොඳයි කියල NushenD said: බැසිල් සර් කුරහන් සාටකේ අයින් කරලා බෞද්ධ කොඩියෙන් සාටකයක් හදන් තමයි 2025 චන්දෙට ඉල්ලන්නේ. Click to expand... එතකොට බයියෝ එකත් සාදාරන කරලා කියන කතා අහන්න ආසයි
මෙහෙ කට්ටිය සාටක වලට නැවෙන නැවිල්ල යි වඳින වැදිල්ල යි දැක්කම උටත් හිතෙන්න ඇති උත්සවේට ඒ ජාතියේ සාටකයක් දාගත්තම හොඳයි කියල NushenD said: බැසිල් සර් කුරහන් සාටකේ අයින් කරලා බෞද්ධ කොඩියෙන් සාටකයක් හදන් තමයි 2025 චන්දෙට ඉල්ලන්නේ. Click to expand... එතකොට බයියෝ එකත් සාදාරන කරලා කියන කතා අහන්න ආසයි
Heshan Daminda Well-known member Mar 13, 2009 46,138 1 100,886 113 34 Kalutara Oct 21, 2021 #11 ආන් බෞද්ධ කොඩිය බෙල්ලෙත් ඔතාගෙන. එතකොට අපිට කිව්වෙ දන්සැල් වලට බෞද්ධ කොඩිය ගන්න එපා කහපාට කොඩියක් ගන්න කියලා..
ආන් බෞද්ධ කොඩිය බෙල්ලෙත් ඔතාගෙන. එතකොට අපිට කිව්වෙ දන්සැල් වලට බෞද්ධ කොඩිය ගන්න එපා කහපාට කොඩියක් ගන්න කියලා..