බෞද්ධ කොඩිය modi ta wikunala wage

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    AVvXsEglRKI5LKgy83P9Gmr2V5w8E3k-AvwYjoUn-pHSrJjrzFqM37NuPNWd1zmJXcA7bBfjHBdYFjL_WP_KUcLHOo3MRc1mJCM7i8yCnVTRW9Wwgn0orbapngBXU1r0qJTGU6YQMvJlXfIgt00jnY_X_1IR1CtOSFvL_t_Z_aYI2JFSwnXX5vaGpAfwFlfFww=s16000
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බැසිල් සර් කුරහන් සාටකේ අයින් කරලා බෞද්ධ කොඩියෙන් සාටකයක් හදන් තමයි 2025 චන්දෙට ඉල්ලන්නේ.
    ඔය නොකිව්වට රාජෆක්ශ මුස්ලිම් පවුලේ යට ඇදුම් මහලා තියෙන්නෙත් බෞද්ධ කොඩියෙන් කියනවලුනේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මධ්‍යම ප්‍රතිපදාව බෙල්ලෙ දා ගත් මෝදි...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    Appata siri baudda kodiya kare daagena, mege bauddayo dakkoth kulappu wei
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    යකෝ බෞද්ධ කොඩිය අයිති ලංකාවට නෙවෙයි. බුද්ධාගමත් ලංකාවේ විතරක් තියෙන ආගමක් නෙවෙයි. මේ දුපතෙන් එහා ලෝකයක් තියෙනවා :)

    ලංකාව බුද්ධාගම අවෙත් ඉන්දියාවෙන්. නැතුව මේ සිංහෙලන් බුද්ධාගම තිබ්බේ නැහැ.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මෙහෙ කට්ටිය සාටක වලට නැවෙන නැවිල්ල යි වඳින වැදිල්ල යි දැක්කම උටත් හිතෙන්න ඇති උත්සවේට ඒ ජාතියේ සාටකයක් දාගත්තම හොඳයි කියල
    බැසිල් සර් කුරහන් සාටකේ අයින් කරලා බෞද්ධ කොඩියෙන් සාටකයක් හදන් තමයි 2025 චන්දෙට ඉල්ලන්නේ.
    එතකොට බයියෝ එකත් සාදාරන කරලා කියන කතා අහන්න ආසයි 😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ආන් බෞද්ධ කොඩිය බෙල්ලෙත් ඔතාගෙන. එතකොට අපිට කිව්වෙ දන්සැල් වලට බෞද්ධ කොඩිය ගන්න එපා කහපාට කොඩියක් ගන්න කියලා.. 🤔