බෞද්ධ තොරතුරු සංචිතය “යෝ ධම්මං පස්සති සෝ ම"
බෞද්ධ තොරතුරු සංචිතය
“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
05/12
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්රීසද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැතිප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන්වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටක
http://sinhalabuddhism.wordpress.com/
බෞද්ධ තොරතුරු සංචිතය
“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
05/12
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටකය