බෞද්ධ තොරතුරු සංචිතය “යෝ ධම්මං පස්සති සෝ ම&#34

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    බෞද්ධ තොරතුරු සංචිතය “යෝ ධම්මං පස්සති සෝ ම&#34

    බෞද්ධ තොරතුරු සංචිතය

    “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.


    “සබ්බ දානං ධම්ම දානං ජිනාති”

    05/12
    අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටකය

    අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රීසද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැතිප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන්වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
    අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටක
    http://sinhalabuddhism.wordpress.com/