බෞද්ධ දර්ශනයට අදාළ ප්‍රශ්නයක් 🤔

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    මට මේක කලින් ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක්., බුදු කෙනෙක් උපදින්නේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට වාරයක් නේ., මෙන්න මේ "සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට" හි අගය ඉතාම ලොකු අගයක්, සාමාන්යෙන් අප ජීවත් වෙන පෘථුවිය වගේ ලෝකයක් එච්චර කාලයක් තියෙන්න බෑ., විනාශ වෙලා යනවා මොකක්ම හරි හේතුවකින්., එතකොට බුදුවරු 28ක් පහල වුනේ අපි මේ ජීවත් වෙන පෘතුවියේද? නැත්තම් වෙනත් ග්‍රහ ලොකයකද? නැත්තනම් අපිට නොපෙනන වෙනම මානයක තියන ලෝකයකද? 🤔🤔
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    සර්වබාලදාරී දෙවි කෙනෙක්ගෙන් අහන්න ඕන ඒවා මේකේ උන්ගෙන් අහනවා 😂 උබලයි තට්ටයා ගෙන්ම අහපන්කෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Lokaya bamayak pamana un shariraya.etakota sara asanka kalpa lakshyak kiyanne ‘thoughts’ asanka lakshayak.loke tiyenne tama thula.etakota buduhamduruo ipadenne thamage loke. Hemotama pawathina ekama lokayak ganna be

    Edit.kohomada eka
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    Western science walata loke හැමදේම hoyanna be bn, oka tiyenne podi kalayai , ita passe venath civilisation ekak enawa , un me loke ආයුෂ hoya ganne earth core eke lead isotopes wala radiation manalayi , uba බුද්ධ ධර්මය විශ්වාස karapan 100 % ,k no doubt, science eka ගණන් ganna epa
    @Lovtus , @asliyanage ,
     
    • Like
    Reactions: isu_x97

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Lokaya bamayak pamana un shariraya.etakota sara asanka kalpa lakshyak kiyanne ‘thoughts’ asanka lakshayak.loke tiyenne tama thula.etakota buduhamduruo ipadenne thamage loke. Hemotama pawathina ekama lokayak ganna be

    Edit.kohomada eka
    Oyat monawada thiyana sudusukam mewa kiyanna. Danata inna dalai lama gen certified karapu letter ekak ho malwathu usgiri hamuduru warungen verification documents mukut tiyada?
     
    • Haha
    Reactions: Emios

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    Lokaya bamayak pamana un shariraya.etakota sara asanka kalpa lakshyak kiyanne ‘thoughts’ asanka lakshayak.loke tiyenne tama thula.etakota buduhamduruo ipadenne thamage loke. Hemotama pawathina ekama lokayak ganna be

    Edit.kohomada eka
    ඒ කියන්නේ මනුස්සයගෙන් මනුස්සය්ට මේ කියන දහම සපෙක්ෂයිද🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Oyat monawada thiyana sudusukam mewa kiyanna. Danata inna dalai lama gen certified karapu letter ekak ho malwathu usgiri hamuduru warungen verification documents mukut tiyada?
    :lol:Mn kiyana ewa serious ganna epa

    ඒ කියන්නේ මනුස්සයගෙන් මනුස්සය්ට මේ කියන දහම සපෙක්ෂයිද🤔
    Dhama ekai.loka godai
    ------ Post added on Jan 5, 2024 at 12:00 AM
     
    • Like
    Reactions: isu_x97

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    Western science walata loke හැමදේම hoyanna be bn, oka tiyenne podi kalayai , ita passe venath civilisation ekak enawa , un me loke ආයුෂ hoya ganne earth core eke lead isotopes wala radiation manalayi , uba බුද්ධ ධර්මය විශ්වාස karapan 100 % ,k no doubt, science eka ගණන් ganna epa
    @Lovtus , @asliyanage ,
    ඔව් එක නම් ඇත්ත., සමහර science වල තියන දේවල් අද මීට අවුරුදු 10කත කලින් කිව්වා දේට වඩා හාත්පසින් වෙනස් වෙලා තියනව., එත් බුද්ධ දර්ශනය එහම වෙන්නේ නැනේ,
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂය mehema ekak na ne, oya gana perum piruwa kiyala tyinne. Man danna widihita eka kalpekata buduwaru 4k koheda ipadenwa. kalpayak kiyanne loku kalayak.

    kalpaya athule loka hadila, kadila yana tharam loku kalayak. buduwaru 28 me earth eke ipaduna kiyala na.
    Me podi video kalla balanna buddagane kalaya gena kiyana eka tiynne.

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    :lol:Mn kiyana ewa serious ganna epa

    Dhama ekai.loka godai
    ------ Post added on Jan 5, 2024 at 12:00 AM
    "ලෝකය පවතින්නේ තමන්ගේ සිත තුල" මේක ටිකක් ගැඹුරු කාරණාවක්., මිනිස්සු ලෝකය දකින විදිය වෙනස් වෙන්නෙත් මේ නිසාද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    "ලෝකය පවතින්නේ තමන්ගේ සිත තුල" මේක ටිකක් ගැඹුරු කාරණාවක්., මිනිස්සු ලෝකය දකින විදිය වෙනස් වෙන්නෙත් මේ නිසාද ?
    Bamanak wu sharirayen loke dakinna kiyalane kivve.harima dharma answer eka ahanna wenne @greenthunder gen thama.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොද වෙලාවට මේකේ උන්ට හිතන්න වෙන ප්‍රශ්න නැත්තේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Bautika or vinchanawadi answer ekak thama okata denna wenne.ekko eliye nattan sithe tamai kiyala.bautikawa kalpa ganak gihin,sithin kalpa ganak gihin.oya answer dekama weradi athi.mata hitenne :( duka koheda kiyala budubamduruwo dunna answer eka tama loke koheda tibbe ekata ganna wenneth.hoyan yanakota kohewath tibila ne,avidyawak witarai
     
    • Like
    Reactions: isu_x97

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මං රහත් වෙලා ඉන්න නිසා මුන්ගේ රිප්ලයි දැක්කම හිනා යනවා කාලෙකට කලින් මාත් මේ වගේ හිතාලූ බෙදාහරින මමත්වය පෝෂණය කරන පෘතකජාණයෙක් විදියට හිටියා නේද කියලා

    ඇත්තටම හිනා යන්නෙත් නැ හිනා යනවා කියලා අදහස් කරේ පෘතකජන ඔයාලට නොතේරෙන නිසා
    ------ Post added on Jan 5, 2024 at 12:13 AM
     
    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂය mehema ekak na ne, oya gana perum piruwa kiyala tyinne. Man danna widihita eka kalpekata buduwaru 4k koheda ipadenwa. kalpayak kiyanne loku kalayak.

    kalpaya athule loka hadila, kadila yana tharam loku kalayak. buduwaru 28 me earth eke ipaduna kiyala na.
    Me podi video kalla balanna buddagane kalaya gena kiyana eka tiynne.

    බොහොම ස්තුති මේ පැහදිලි කිරීම හොයල දුන්නට❤️

    Bautika or vinchanawadi answer ekak thama okata denna wenne.ekko eliye nattan sithe tamai kiyala.bautikawa kalpa ganak gihin,sithin kalpa ganak gihin.oya answer dekama weradi athi.mata hitenne :( duka koheda kiyala budubamduruwo dunna answer eka tama loke koheda tibbe ekata ganna wenneth.hoyan yanakota kohewath tibila ne,avidyawak witarai
    හ්ම්ම්.,
    ------ Post added on Jan 5, 2024 at 12:16 AM
     
    • Love
    Reactions: Spiderman.Ayya

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    බුදු කෙනෙක් උපදින්නේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට
    meka koheda tibbe?
    kalpa 91 ta da koheda buduwaru 7 denai idala tiyenne
    me kalpe 5 denek bihiwenawa