බෞද්ධ දර්ශනයට අදාළ ප්‍රශ්නයක් 🤔

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    meka nam boru, minissu hadilath awrudu laksha 200 000 wage wenne. oya kalee koheda bn buduwaru 28k meke pahala wenne
    උන්වහන්සේ බොරු කියන කෙනෙක් නෙවෙයි. කියපු දේ මට හරියටම මතක නෑ මචන්. ඒ වගේ දෙයක් කිව්ව වගේ මතකයක් තමයි තියෙන්නෙ.

    කොහොම උනත් පරිණාමවාදය සිද්ධවෙන්නෙ එක වතාවයි කියලා අපි හරියටම දන්නෙ නෑනේ. එහෙම උපකල්පනයකට එන්න සාක්ෂිත් නෑනේ. සමහරවිට මේක නැවත නැවත සිද්ධවෙන දෙයක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: isu_x97

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට මේක කලින් ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක්., බුදු කෙනෙක් උපදින්නේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට වාරයක් නේ., මෙන්න මේ "සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට" හි අගය ඉතාම ලොකු අගයක්, සාමාන්යෙන් අප ජීවත් වෙන පෘථුවිය වගේ ලෝකයක් එච්චර කාලයක් තියෙන්න බෑ., විනාශ වෙලා යනවා මොකක්ම හරි හේතුවකින්., එතකොට බුදුවරු 28ක් පහල වුනේ අපි මේ ජීවත් වෙන පෘතුවියේද? නැත්තම් වෙනත් ග්‍රහ ලොකයකද? නැත්තනම් අපිට නොපෙනන වෙනම මානයක තියන ලෝකයකද? 🤔🤔
    උත්තර දෙන්න කලින්
    කුරුස නිරාල ටිකට පොලුපාරක් දීල එළවගන්න බැරිද

    ඉස්සෙල්ලම පන්සිල් පද පහ රකිනවද කියන්න
    ------ Post added on Jan 5, 2024 at 11:57 AM
     
    • Like
    Reactions: isu_x97

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389

    Miniha athhta kiyanna athi a unata wenna baa kiyala man qwe,

    hithala balapan, oya anith buduwaru gena tiyena katha wala parisaraya. okkoma ekama kaleka wage ne. gowi than karana minissu inne, Ashwa karaththa naththm Gon karaththa tiynne. a kiyanne oya buduwaru 28 denama, idala tiynne ekama kaleka ekama parisarayaka. Ai kanthara paththaka hitapu kenk naththe, ai ice tiyena paththaka hitapu kenek naththe. hamoma indiawa wage climate ekak tiyena thanaka idala tiynne. Oka mee loke wenna baa ne.

    Wena lokeka unath ai ekama parisayak tiynne. Thakshane diynu yana wahana flights ehema tiyena kaleka budu kenek idalama nadda.

    Denna uththara nathi unama Niralata bainawa.
    Budu dhama gena hoyana unta thama prashna enne, Prashna enna enna thama hari budda darmaya eliyata enne.

    ------ Post added on Jan 5, 2024 at 12:19 PM
     
    ඔය ගේ ඔය ප්‍රශ්න වලට පිළිතුරු
    මිලින්ද ප්‍රශ්නේ තියෙනවා

    අනෙක බුදුවහන්සේ දේශනා කරනවා මගේ දහම අනුගමනය කරන කෙනා මම දකී කියල
    ඒක ඇත්ත නෙමෙයිද
    අනෙක කලින් බුදුවරු හිටියද කොහෙද හිටියේ කාලේ කොච්චර එකම දහමද ඕව දාර්ශනික දේවලද
    කලින් හිටියේ නෑ කියමු තියෙන දේ බලාගන්න එකනේ හරි
    හිටිය කියමු... දේශනාවන් හොයාගන්නත් නැත්නම් නැති දේවල් ඇයි හොයන්නේ

    ඒ නිසා මුලින්ම පන්සිල් පද 5 රකින්න එකෙන් ලැබෙන ප්‍රතිපල කියල නිමකරන්න බෑ ප්‍රයෝගි ක වෙන්න

    බුදුන්`වහන්සේ දේශනා කරනවා අතීතකාමයේ නො ඇලෙන්න කියල ඒ ඇත්ත නෙමෙයිද ...

    මේ එළකිරියේ ඉන්න පචෝරිස් ල විදින පච
    කල්ලතෝනි කුරුස නිරාල කියන බොරු කරන අපහාස දැක්කම මුන්ට යන්න අපායක් නැ
     
    • Like
    Reactions: isu_x97

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඔය ගේ ඔය ප්‍රශ්න වලට පිළිතුරු
    මිලින්ද ප්‍රශ්නේ තියෙනවා

    අනෙක බුදුවහන්සේ දේශනා කරනවා මගේ දහම අනුගමනය කරන කෙනා මම දකී කියල
    ඒක ඇත්ත නෙමෙයිද
    අනෙක කලින් බුදුවරු හිටියද කොහෙද හිටියේ කාලේ කොච්චර එකම දහමද ඕව දාර්ශනික දේවලද
    කලින් හිටියේ නෑ කියමු තියෙන දේ බලාගන්න එකනේ හරි
    හිටිය කියමු... දේශනාවන් හොයාගන්නත් නැත්නම් නැති දේවල් ඇයි හොයන්නේ

    ඒ නිසා මුලින්ම පන්සිල් පද 5 රකින්න එකෙන් ලැබෙන ප්‍රතිපල කියල නිමකරන්න බෑ ප්‍රයෝගි ක වෙන්න

    බුදුන්`වහන්සේ දේශනා කරනවා අතීතකාමයේ නො ඇලෙන්න කියල ඒ ඇත්ත නෙමෙයිද ...
    Uba hari, godak ewn alla ganne core eka neme,
    wate tiyena wal pal. siduhath ipaduna gaman awidde kohomada wage sigithi athal

    habai ohoma hari prashna karnna one, ethakota therenwa owa ekak wath wadak naa kiyala.
    මගේ දහම අනුගමනය කරන කෙනා මම දකී qwama epee ewan karanne, budun ipadune lankaweda, dethis maha purusha lakshana monada wage Path ekata adala nowana ewaa hoyana eka.
     
    • Love
    • Like
    Reactions: isu_x97 and elajani

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    Miniha athhta kiyanna athi a unata wenna baa kiyala man qwe,

    hithala balapan, oya anith buduwaru gena tiyena katha wala parisaraya. okkoma ekama kaleka wage ne. gowi than karana minissu inne, Ashwa karaththa naththm Gon karaththa tiynne. a kiyanne oya buduwaru 28 denama, idala tiynne ekama kaleka ekama parisarayaka. Ai kanthara paththaka hitapu kenk naththe, ai ice tiyena paththaka hitapu kenek naththe. hamoma indiawa wage climate ekak tiyena thanaka idala tiynne. Oka mee loke wenna baa ne.

    Wena lokeka unath ai ekama parisayak tiynne. Thakshane diynu yana wahana flights ehema tiyena kaleka budu kenek idalama nadda.
    කාන්තාරයක, අයිස් කලාපයක බුදුවරු පහල වෙන්නෙ නෑ බන්. එහෙම පැත්තක ඉපදුනොත් අවුරුද්දකින් වැඩි කාලයක් මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ ගෙවල් ඇතුලෙ හිර වෙලා. එහෙම උනොත් බුද්ධ කාලය නිකරුනේ ගෙවිලා යනවා. ඒකනෙ ඉපදෙන්න සුදුසුද කියල කරුණු 5ක් සලකා බලලා මව් කුසකට පිලිසිඳගන්නෙ.

    අවුරුදු 120කට වඩා ආයුෂ අඩු කාලෙක බුදු වරු පහල වෙන්නෙත් නෑ. මේ කාලේ ලෙඩ තියෙන අය 60-70 මැරෙනවනෙ. නිරෝගීව හිටියත් 70-80 අමාරු වෙනවා. එහෙමත් කෙනෙක්නෙ 80-90 ඉන්නෙ. තාක්ෂණය දියුණුවෙන්න දියුණුවෙන්න අපේ ආයුෂත් ඒ එක්කම පිරිහෙනවා. මිනිස්සුන්ගෙ ගුණ ධර්මත් පිරිහෙනවා. තාක්ෂනේ දියුනු උනා කියලා මිනිස්සුන්ගෙ පරමායුෂ වැඩි වෙලා නෑ. ලෙඩ වලින් බේරිලා නොමැරී ඉන්න පුළුවන් වෙලා තියෙනව විතරයි. ලෙඩක් දුකක් නැතුව හිටියත් 70-80 වෙනකොට ඇඟ ටිකක් කුදු වෙලා හම රැලි වැටෙනව. මරණයට ඇඟ ලෑස්ති කරනවා.

    මම මේ කිව්වෙ බොහොම බේසික් කාරණා දෙකක්. කොච්චර බේසික්ද කියනව නම් දහම් පාසලක 3 හෝ 4 වසරවල් වල උගන්නන එකක්. බුදු දහම ගැන ප්‍රශ්ණ කරන්නත් අඩුම ගානේ දහම් පාසල් අධ්‍යාපනයවත් තියෙන්න ඕනේ බන්
     
    • Like
    Reactions: isu_x97

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    . ඒකනෙ ඉපදෙන්න සුදුසුද කියල කරුණු 5ක් සලකා බලලා මව් කුසකට පිලිසිඳගන්නෙ.
    මොන සූත්ත වලද තීන්නේ තීරණය කරන්න පුළුවන් කතාවක් ?
     
    • Like
    Reactions: isu_x97

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මොන සූත්ත වලද තීන්නේ තීරණය කරන්න පුළුවන් කතාවක් ?
    හරියටම අහවල් තැනේ තියෙනව කියලා කියන්න මට එහෙම මතකයක් නෑ බන්. මම එහෙම මතක තියන් ඉන්න කෙනෙකුත් නෙවෙයි.
     
    • Like
    Reactions: isu_x97

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මට මේක කලින් ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක්., බුදු කෙනෙක් උපදින්නේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට වාරයක් නේ., මෙන්න මේ "සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට" හි අගය ඉතාම ලොකු අගයක්, සාමාන්යෙන් අප ජීවත් වෙන පෘථුවිය වගේ ලෝකයක් එච්චර කාලයක් තියෙන්න බෑ., විනාශ වෙලා යනවා මොකක්ම හරි හේතුවකින්., එතකොට බුදුවරු 28ක් පහල වුනේ අපි මේ ජීවත් වෙන පෘතුවියේද? නැත්තම් වෙනත් ග්‍රහ ලොකයකද? නැත්තනම් අපිට නොපෙනන වෙනම මානයක තියන ලෝකයකද? 🤔🤔
    poddak programming igenaganna,software development troubleshooting and how to achive targets, eetapase me ahapu prashne gana ayema hithala balanna
     
    • Like
    Reactions: isu_x97

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හරියටම අහවල් තැනේ තියෙනව කියලා කියන්න මට එහෙම මතකයක් නෑ බන්. මම එහෙම මතක තියන් ඉන්න කෙනෙකුත් නෙවෙයි.
    sutta wala ehema kathawa naha dakinawa kiyala theenne mata mathaka widihata kiyewwa eka, matath suttaya mokadda kiyana eka hariyata mathaka nathi nisa ahuwe.
     
    • Like
    Reactions: isu_x97

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    sutta wala ehema kathawa naha dakinawa kiyala theenne mata mathaka widihata kiyewwa eka, matath suttaya mokadda kiyana eka hariyata mathaka nathi nisa ahuwe.
    කියවනකොට අහම්බෙන් හම්බෙයි
     
    • Like
    Reactions: isu_x97

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කුරුස නිරාල
    මේ මොක්කුද බං? :lol: කුරුස නම් කොහොමද නිරාගමික වෙන්නේ? :eek:
    බෞද්ධ නිරාලත් ඉන්නවද මේවගේම?

    ප්‍රශ්නේ අහන කෙනා පටලවාගෙන ඉන්නේ. ප්‍රශ්නේ වැරදි මචං. මගේ දැනුමට අනුව.
    ------ Post added on Jan 5, 2024 at 8:03 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කල්ප විනාශයකදි පෘථුවිය විතරක් නෙවෙයි ඉහලම තියෙන ආබස්සර වගේ බ්‍රග්ම තල හෑර දිව්‍ය ලෝක පවා විනාශ වෙනව කියල නම් අහල තියෙනව.

    1969 හඳට ගිය මිනිස්සුන්ට අවුරුදු 2500කට කලින් බුදුන්ගෙන් විශ්වය ගැන අහන්ඩ දැනුමක් හෝ කිව්වත් තේරුම් ගන්ඩ හැකියාවක් තිබුන කියල හිතන්ඩත් අමාරුයි.

    සරළව කිව්ව සමහර ඒවත් බොරු බොරු කියල අද ලෝකෙ දැනුම එක්ක සසඳල බලනව විතරයි.
     
    • Like
    Reactions: isu_x97

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Confused Mark Wahlberg GIF by 20th Century Fox Home Entertainment
     
    • Like
    Reactions: isu_x97

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,278
    113
    මේ මොක්කුද බං? :lol: කුරුස නම් කොහොමද නිරාගමික වෙන්නේ? :eek:
    බෞද්ධ නිරාලත් ඉන්නවද මේවගේම?

    ප්‍රශ්නේ අහන කෙනා පටලවාගෙන ඉන්නේ. ප්‍රශ්නේ වැරදි මචං. මගේ දැනුමට අනුව.
    ------ Post added on Jan 5, 2024 at 8:03 PM
    ඔව් එහෙම එකක් තියෙනවා. ❤️❤️
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    කාන්තාරයක, අයිස් කලාපයක බුදුවරු පහල වෙන්නෙ නෑ බන්. එහෙම පැත්තක ඉපදුනොත් අවුරුද්දකින් වැඩි කාලයක් මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ ගෙවල් ඇතුලෙ හිර වෙලා. එහෙම උනොත් බුද්ධ කාලය නිකරුනේ ගෙවිලා යනවා. ඒකනෙ ඉපදෙන්න සුදුසුද කියල කරුණු 5ක් සලකා බලලා මව් කුසකට පිලිසිඳගන්නෙ.

    අවුරුදු 120කට වඩා ආයුෂ අඩු කාලෙක බුදු වරු පහල වෙන්නෙත් නෑ. මේ කාලේ ලෙඩ තියෙන අය 60-70 මැරෙනවනෙ. නිරෝගීව හිටියත් 70-80 අමාරු වෙනවා. එහෙමත් කෙනෙක්නෙ 80-90 ඉන්නෙ. තාක්ෂණය දියුණුවෙන්න දියුණුවෙන්න අපේ ආයුෂත් ඒ එක්කම පිරිහෙනවා. මිනිස්සුන්ගෙ ගුණ ධර්මත් පිරිහෙනවා. තාක්ෂනේ දියුනු උනා කියලා මිනිස්සුන්ගෙ පරමායුෂ වැඩි වෙලා නෑ. ලෙඩ වලින් බේරිලා නොමැරී ඉන්න පුළුවන් වෙලා තියෙනව විතරයි. ලෙඩක් දුකක් නැතුව හිටියත් 70-80 වෙනකොට ඇඟ ටිකක් කුදු වෙලා හම රැලි වැටෙනව. මරණයට ඇඟ ලෑස්ති කරනවා.

    මම මේ කිව්වෙ බොහොම බේසික් කාරණා දෙකක්. කොච්චර බේසික්ද කියනව නම් දහම් පාසලක 3 හෝ 4 වසරවල් වල උගන්නන එකක්. බුදු දහම ගැන ප්‍රශ්ණ කරන්නත් අඩුම ගානේ දහම් පාසල් අධ්‍යාපනයවත් තියෙන්න ඕනේ බන්
    :D :D ubata out of box hithanna kiyala
    Jesu hitye kanthara paththaka ne, Porata puluwanm ai budunta bari :D mata kiyanna ona une, oya okkoma buddage athitha katha indiawema wechcha ewa thama tiyne.

    minissu govithan karana kaleka. budu wela tiynne ekama wage indiawe Gas yata, okkoma names indiawe a kale tibba nam gam.

    Thakshane diyunu weddi guna darma pirihenawa kiyanne mona padanamenada. ada kale niwan dakinna bari nam budu dahamen wadak tiynwada?

    basic qwata basic ma naa
     
    • Like
    Reactions: isu_x97

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් ඕක කලින් මේකේ අහලා තියනවා. පස්සේ ඕවා හොයල තේරුමක් නෑ කියලා හිතුනා. දේශනා කරපු දහම තෙරුන් ගන්නේ නැතුව ඔය වගේ අදාල නැති දේවල් වලට හිත යොමු කරන එක අදාල නෑ..focus on what really matters.

    Lord Buddha and the multiverse of madness 🌌
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    :D :D ubata out of box hithanna kiyala
    Jesu hitye kanthara paththaka ne, Porata puluwanm ai budunta bari :D mata kiyanna ona une, oya okkoma buddage athitha katha indiawema wechcha ewa thama tiyne.

    minissu govithan karana kaleka. budu wela tiynne ekama wage indiawe Gas yata, okkoma names indiawe a kale tibba nam gam.

    Thakshane diyunu weddi guna darma pirihenawa kiyanne mona padanamenada. ada kale niwan dakinna bari nam budu dahamen wadak tiynwada?

    basic qwata basic ma naa
    භාවනා කරන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. කාන්තාරවල අයිස් පැතිවල කරදරයි.

    අපේ රටේ ටෙලි ඩ්‍රාමා හැදෙන්නෙ අපිට පුරුදු නම් ගම් පරිසරය එක්කනෙ. ඒ වගේ තමයි, දෙයක් කියනකොට ඒ ප්‍රදේශයෙ මිනිස්සුන්ට වඩාත්ම සමීප සිද්ධි කතා උදාහරණ ගත්තම දෙයක් ලේසියෙන් පැහැදිලි කරල දෙන්න පුළුවන්.

    තුවක්කුව හොයාගත්තු ගමන් කඩු තිබ්බ කාලේට වඩා වැඩියෙන් මංකොල්ල කන්න පැහැරගන්න මිනිස්සු මරන්න තවත් වැඩි උනානේ. මේවා ගුණධර්ම පිරිහීම නෙවේද.

    කවුරු හරි කෙනෙක් කියන්ව නම්ම් විභාග තිබිලා වැඩක් තියෙනවද අපිට පාස් වෙන්න බැරි නම් කියලා. ඒක ඉතින් නොහැකියාව තමයි.
     
    • Like
    Reactions: isu_x97