බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් &amp

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
sanjeeme ගේ පරම්පරාව පැවත එන්නෙ වදුරෙක්ගෙන්ද අනේ හපොයි...:baffled:
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    sanjeeme ගේ පරම්පරාව පැවත එන්නෙ වදුරෙක්ගෙන්ද අනේ හපොයි...:baffled:

    මොකවත් තේරෙන්නේ නැති උඹලා වගේ අවජාත‍කයොන්ට කියන්න තියෙන්නේ ඕක තමයි. තමන් අවජාතකයි කියලා ලැජ්ජා නැතුව කියාගන්න හැටි. අනික මේ ලිපියේ වදුරො ගැන සටහනක් නෑ ඒකෙන්ම තේරෙනවා මේ මන්ද බුදුධික අවජාතකයා මේ ලිපිය කියවලා නෑ කියලා
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ලැජ්ජාවක් කියල නාමයක් නැති නපුංසකයා... ජරා කරන්න එපා කියද්දි ආයෙත් හතර අතේ ජරා කරනවා.... මූ නම් නියම අවජාතක කලවම් හිඟන්නෙක්...

    බයිබලේ කියල තියෙනවද දුටු දුටු තැන මළ පහ කරනු කියලා..ෂුවර් එකට ඇති හොඳට පෙරලල බලපන්...

    එලකිරි එකෙ ඉන්න තවත් හොදම බෞද්ධ ගියාගත් කෙනෙකු ගෙ හැසිරිම මෙන්න :sorry:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මොකවත් තේරෙන්නේ නැති උඹලා වගේ අවජාත‍කයොන්ට කියන්න තියෙන්නේ ඕක තමයි. තමන් අවජාතකයි කියලා ලැජ්ජා නැතුව කියාගන්න හැටි. අනික මේ ලිපියේ වදුරො ගැන සටහනක් නෑ ඒකෙන්ම තේරෙනවා මේ මන්ද බුදුධික අවජාතකයා මේ ලිපිය කියවලා නෑ කියලා

    Evolution Cannot Explain Morality

    Some atheists, such as sanjeeme, insist that morality is simply the product of evolution.Common moral sensibilities (Don’t murder, rape, steal, etc.) help ensure our evolutionary survival. There are number of problems with this view:

    1.Rape may enhance the survival of the species, but does that make rape good?Should we rape?

    2.Killing the weak and handicapped may help improve the species and its survival (Hitler’s plan).Does that mean the Holocaust was a good thing?

    3.Evolution provides no stable foundation for morality.If evolution is the source of morality, then what’s to stop morals from evolving (changing) to the point that one day rape, theft and murder are considered moral?

    4.Sanjeeme confuse epistemology with ontology (how we know something exists with that and what exists).So even if natural selection or some other chemical process is responsible for us knowing right from wrong, that would not explain why something is right or wrong.How does a chemical process (natural selection) yield an immaterial moral law?And why does anyone have a moral obligation to obey a chemical process?You only have a moral obligation to obey an ultimate personal being (God) who has the authority to put moral obligations on you.You don’t have a moral obligation to chemistry.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    planet_of_the_apes.jpg

    2nd part eka now showing :yes:;)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Three monkeys sat on a coconut tree,
    Discussing things as they're said to be.
    Said one to the other,
    "Now listen you two,
    There's a certain rumor
    That can't be true ...
    That man descended from our noble race.
    The very idea is sure to disgrace."
    "No monkey ever deserted his wife,
    Starved her babies and ruined her life.
    And you've never known another monk,
    To leave her babies with others to bunk,
    Or pass them on from one to another."
    "And another thing you will never see ...
    Is a monk build a fence around a coconut tree;
    And let the coconuts go to waste,
    Forbidding all the other monks to taste."
    "Why, if I put a fence around this tree,
    Starvation would force you to steal from me."
    "And here's something else a monk won't do ...
    Go out at night and get on a stew;
    Or use a gun or club or knife,
    To take some other monkey's life."
    "Yes, man descended ... ornery cuss,
    But, brother, ... he didn't descend from us!

    ~ Author Unknown ~

    have you read this ?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    One of the most bizarre claims of evolutionists is that giraffes grew longer necks over millions of years in order to reach the leaves higher up in the trees. If that were the case, then what did giraffes eat for the millions of years that their necks were too short to reach the trees? And if giraffes already had food to eat on the ground, then why would they have been trying to reach the food in the trees? And why would it only have been giraffes trying to reach the food in the trees? If this bizarre theory of evolutionists is true, you'd think there'd be many animals with longer necks like giraffes.

    When you start asking questions like these, and many others, the ridiculous claims of evolutionists crumble to pieces very quickly. If evolutionists are correct on their theory that giraffes had short necks, and were thus unable to reach the food, then the only logical conclusion is that giraffes climbed tress . . .:lol:


    giraffe_climbing_tree.jpg

    :shocked:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ මම කියලා තියෙන දේවල් මටවත් තේරෙන්නේ නෑ මම කොනද පන නැති මන්ද බුද්ධික සූකරයෙක්. පහල තියෙන්නේ මගේ පිංතූරේ හොදද ?

    stone-lynn-m-domestic-pig-wallowing-in-mud-usa.jpg

    මීට
    මම Y2K
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඩාර්වින් වාදය බිඳ හෙළන්නට වෑයම් කරන්නෝ කවුරුන්ද?

    චාර්ල්ස් ඩාර්වින්ගේ පරීක්ෂණ අනුසාරයෙන් බිහිවූ පරිණාමය පිළිබඳව ඩාර්වින් වාදයට පහර දී එය විනාශ කරන්නට වැර දරන්නෝ වත්මනේදී ප්‍රධාන කොට්ඨාශ දෙකක් ලෙස සැළකුව හොත් එහි වරදක් නැත..ඉන් පළමු කොටස වනුයේ, සර්ව මැවුම් වාදී මතවාදයන් වන “ක්‍රිස්තියානි හා ඉස්ලාම්” යන ඒක දේව වාදී දහම් ජය ග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වී සිටින උගතුන්ය.

    උක්ථ බටහිර මතයට එරෙහිව ගොඩ නැඟී ඇති තර්ක, විතර්ක වලින් බොහොමයක් මම ඔබ හමුවට නොගෙනෙමි…මක් නිසාද, ක්‍රිස්තියානි චින්තන හර පද්ධතියක් වටා පරිභ්‍රමණය වන විද්‍යාවකින් එය ගොඩ නැඟී තිබුණද, ඒ බටහිර විද්‍යාවේම පරිණාමවාදය පිළිබඳව මතයට වැඩි වශයෙන්ම අභියෝග කරන්නේ ක්‍රිස්තියානි පල්ලිය වෙනුවෙන් සෘජුව ඉදිරිපත් වන උගතුන් විසින් විරචිත පොත් පත් වීමය..උදාහරණයන් ලෙස ආචාර්ය ඩේවිඩ් බ්‍රැඩ්බරි, ආචාර්ය ජෝන් ග්‍රේබ්, හිටපු ඇමරිකානු ජනාධිපති හා වත්මන් පල්ලියේ ලේඛක ජිමී කාටර්,කෙවින් ලෝගන්, ස්ටීව් ෆුලර් ආදී විවිධ කිතුණු නිකායන්හි සුවච කීකරු බැතිමතුන් රාශියක් හැඳින්විය හැක..මේ උගතුන් විසින් රචිත ග්‍රන්ථ සහ සඟරා ලිපි ලේඛණ හා ඔවුන්ගේ බ්ලොග් අඩවි, ෆේස් බුක් පිටු වලින් ඔවුහුද ඩාර්වින්ගේ පරිණාම වාදයට පහර දීමට තැත් කරති..එහෙත් ඒ පහර දීම් වලට ඉතා සාර්ථකව පිළිතුරු දීමට ඩාර්වින් වාදී විද්‍යාර්ථීන් සමත් ව ඇත..ඒ මක් නිසාද? ඉහත කී උගතුන් සියළු දෙනාම ඩාර්වින් වාදයට පහර දෙන්නේ, එය බිඳ දමා “සර්ව මැවුම් වාදය” හෙවත් බයිබලයේ එන ලෝකය දේව නිර්මාණයකැයි කියන ශාස්වථ වාදී සංකල්පය මුදුන් පමුණුවන්නට බැවිනි…මේ ප්‍රහාර සඳහා ප්‍රති තර්ක, එසේ නැතිනම් න්‍යායාත්මක අවි වශයෙන් මොවුන් බොහෝ කොට යොදා ගන්නේද, ඉතාලියේ ගැන්ඩොල්ෆො බල කොටුවේ ඇති “වතිකානු ආකාශ වස්තු නිරීක්ෂණාගාරය” (“The Vatican Observatory”) හා එම ක්‍රිස්තියානි පරීක්ෂණාගාරයට පූර්ණ සහාය දක්වන තවත් කිතුණු විද්‍යාගාරයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපද විශ්ව විද්‍යාලයට අනුබද්ධිත, ටක්සන්හි ස්ටුවර්ඩ් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයන් ආශ්‍රිතව එළි දකින, උග්‍ර බයිබල් වාදී, ක්‍රිස්තියානිය සනාථ කරන්නට කළ “විද්‍යාත්මක” ගවේෂණයන්හි නිරීක්ෂණමය…

    මෙවැනි බයිබලික පරීක්ෂණයන්ට ලෙහෙසියෙන් පහර දී ඩාර්වින් වාදය ජයග්‍රහණය කරවන්නට, ඒ වෙනුවෙන් පෙනී සිටින ජීව විද්‍යාඥයන්ට හැකි වී තිබීම ඒ තරම් පුදුමයට කරුණක් නොවේ..

    ඩාර්වින් වාදය බිඳ හෙළන්නට ඉස්ලාමයේ උගතුන් යැයි කියා ගත් පිරිසක් විසින් දැරූ වෑයම නම් මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබේ..මක් නිසාද, ඔවුන් ඒ තැතෙහි, කිතුණු උත්සාහයට වඩා බෙහෙවින්ම දුබල වූ, ලෝකයා හිනස්සන, බොළඳ ප්‍රති තර්ක කළ එලි බස්සන්නට ගොස් අමාරුවේ වැටීම නිසාය..ක්‍රිස්තියානි ලෝකය අඩුම තරමේ නූතන විද්‍යාත්මක උපකරණ වන කාබන් විමෝචනය තුළින් පුරා වස්තු හා ෆොසිලයන්ගේ වයස මනින මාපක, විශ්ව නිරීක්ෂක නවීන දුරේක්ෂ, පරිගණක ආදිය යොදාගෙන තම බයිබලික ගවේෂණයන් කොට නිගමන ඉදිරිපත් කිරීමට සමත් වූහ..ඉස්ලාමයේ උගතුන් යැයි කියා ගත් කොටස පෙරට ආවේද මැද පෙරදිග ඔවුන්ගේ පූජනීය නගර වලින් බැවින් ඒ මොළ ගෙඩි වල තරම ඔබ සැමට සිතා ගන්නට පහසු වනවා නිසැකය..ඔවුන් ගෙන ආ තර්කද කිසිදු ප්‍රමේයයකින් තොර, යන එන මං නොදත් සුරංගනා කතාන්දරය..එනිසා ඒ වෑයම කල් නොගොස්ම ලෝකයාට විහිළු සපයා අවසන් වූයේ ඩාර්වින් වාදීන්ට විශිෂ්ඨ ජයක් අත් කර දෙමිනි..

    ඩාර්වින් ඇසුරෙන් සම්මත පරිණාම වාදයට දෙවැනිව පහර දෙන්නට ගියෝ, කිසිදු ආගමික මතවාදයකට නැති බටහිර විද්‍යාඥයන්ගෙන්ම කොටසකි..ඔවුහු ද, ලොව තැන, තැන කණ්ඩායම් වශයෙන් හෝ තනි, තනිව සංවිධානය වී කරන ලද පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මාලාවන් ඔස්සේ ඩාර්වින් “කඩුල්ල මුවා කිරීමේ වරදට දවා ගැනීමට” වෑයම් කරති..අදටත් මේ වෑයම ක්‍රියාත්මකය..නමුත් බරපතළ ගැටළුවක් මේ අයටත් ඇත..ඒ ගැටළුව වන්නේ “ඩාර්වින් වාදය කෙසේ හෝ බිඳ හෙළන්නෙමු, නැති නම් එහි බරපතළ අඩු ලුහුඩු හෝ පෙන්වා දෙන්නෙමු” යන මතයේ නිමග්නව පරීක්ෂණ කරතත්, එම පරිණාම වාදයට විකල්ප වශයෙන්, යම් හෙයකින් එම පරිණාම වාදය බැහැර කර වන්නේ නම්, එයට විකල්ප ලෙස, එම රික්තකය පුරවන්නට ඔබන්නේ මොන වාදයක්දැයි ඔවුන්ට කල්පනා නොවීමය..මෙය මෙසේ වන්නට ආසන්නතම සහ බලවත්ම හේතුව වන්නේද ඩාර්වින් වාදයමය..මක් නිසාද, ඉහත සඳහන් විද්‍යාඥයන් එසේ වූයේද, නූතන විෂය මාලාවන්, නූතන විශ්ව විද්‍යාල තුළ හැදෑරීමෙන් වීමෙනි..එවිට ඒ ජීව විද්‍යා, වෛද්‍ය විද්‍යා, ක්ෂුද්‍ර ජීව විද්‍යා, ජාන ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලාවන්ගේත් ඔවුන්ට උගන්වන්නේ ඩාර්වින්ගේ පරිණාම වාදයමය..ඔවුන් නොදැනුවත්ව හෝ සමාජයට පියවර ඔසවන්නේ, ඩාර්වින් වාදය විසින් සතර කොණ නිර්ණය කරනු ලබන සෛද්ධාන්තික සිර කුටියක සිර කරුවන් ලෙසමය..ඒ නිසා ඒ සිර ගෙය, සිර ගෙයක් ලෙස දකින්නට ගියත්, තමාට විද්‍යාවේදී රන් කිරි කට ගෑ ඒ සිර මැදිරියෙන් පිට ලෝකයක් ගැන ඔවුන්ට සිතා ගත නොහැකිය..

    මේ නිසා මේ විද්‍යාඥ කුළකයද තමන්වම “ෆෝමැට්” කර ඇති ඩාර්වින් වාදය බිඳින්නට අසමත් වී සිටිති..ඔවුන්ද පිට, පිටම පරාජයන් ලබති..

    නමුත්, මිත්‍රවරුනි! අවාසනාවක මහත, මේ ඩාර්වින් ඇසුරින් බිහිවූ පරිණාම වාදය උස්සා පොළවේ ගැසිය හැකි සුපිරි දැක්මක් උපතින් උරුම කර ගෙනත්, බෞද්ධ ලෝකයේ කිසිවෙකුත්, මේ වන තුරුත්, ඊට හරි හමන් උත්සාහයක් දරා නැත..චීනය හා තායිවානය බඳු මහායාන බොදු රටවල් මේ පිළිබඳව යම් තැතක් දරනවා පෙනෙන්නට තිබේ..එය සුභ ලකුණකි..තායිලන්තයද, සාහිත්‍යමය වශයෙන් හෝ මේ මඟට පිවිසිය යුතු බවට සළකුණක් වත් කර ඇත..නමුත් ඊනියා “ලෝක ථේරවාදී කේන්ද්‍රය” ලෙස තමාවම හඳුන්වා ගන්නා රටේ සිටින උගතුන්, බුද්ධිමතුන් අද තා මේ ඔස්සේ කිසිදු වෑයමක් ගෙන නොමැත…හඬක් හෝ නඟා ඇත්තේ ඒ දේශයේ පිනට පහළ වූ මහාචාර්ය නලීන් ද සිල්වා පමණකි..

    මෙයට හේතුව කුමක්ද? බොහෝ විට අද ලෝකයේ සිටින ථේරවාදී බෞද්ධයන් පොදුවේ එක්තරා මිථ්‍යාවක එල්බ ගෙන සිටීමය..ඒ මිසදිටු මතය වූ කලී “අපේ බුදු දහම නූතන විද්‍යාව හා “සමපාත” වේ” යන මතවාදයයි..”බුද්ධාගම තරම් විද්‍යාව සමඟ ගැලපෙන වෙනත් දහමක් නොමැති බැවින් අපට සුවසේ දිවි ගෙවිය හැක..වෙනත් ආගම් වල පූජ්‍ය පක්ෂය මෙන් අභියෝග කරන්නටත්, ඒවාට මුහුණ දෙන්නටත් අපට එනිසා උවමනාවක් නැත..අපට විද්‍යාවෙන් පහර නොවදිනු ඇත” යැයි සිතන අපේ බොදු පූජ්‍ය පක්ෂය සුවසේ සැතපෙද්දී, “උන් වහන්සේලා දොයි නම් අපි දොදොයි” කියන සමාජයේ දැන උගත් කොටස්ද ඒ සයනයේම පාමුල නිදි වදිති..

    හිතවතුනි, හිතවතියනි! බුදු දහම විද්‍යාව හා සමපාත වන දහමක් නොවේ…එය අවම තරමේ විද්‍යාව හා අත් වැල් බැඳ ගෙන යන දහමක් වත් නොවේ…බුදු දහම නූතන විද්‍යාවට වඩා ආලෝක වර්ෂ ගණනාවක් ඉහළින් ඇති, කිසිදු විද්‍යාර්ථියෙකුට විෂය ගෝචර නොවන, අති සුපිරි, පරම සත්‍යාවාදී දැක්මකි..බුදු දහම හමුවේ තබන නූතන විද්‍යාව, සැට වියැති බමුණු පඬිවරයෙකු ඉදිරියේ ඉන්දවන ලද, නැපියේ මූත්‍රා කර ගන්නා සය මසැති බිළින්දෙකුගේ තත්වයට පත්වේ..එවැනි විශ්ව ඤාණයක්, බෙහෙවින් බෙලහීන නූතන විද්‍යාව සමඟ අත්වැල් බැඳගෙන වැල්ලේ ඇවිදින පෙම් යුවළකගේ තත්වයට පත් කරන්නට යෑම, එම මහා සත්‍යයට කරණ ඉතාම බරපතළ අසාධාරණයකි..

    ….අග්ගඤ්ඤ සූත්‍රය….

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල් වරට ලෝකාරම්භය හා එනයින් මානව පරිණාමය ගැන වෙන් කොට අදහසක් ඉදිරිපත් කළේ, දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙනි..එනිසා, මෙලෙසින් අපගේ ප්‍රස්තුතයට අදාළ වන පරිදි, දීඝ නිකායේ, පටික වග්ගියෙහි, 27 වැනි සූත්‍රය ලෙස එන අග්ගඤ්ඤ සූත්‍රයෙහි දෙවැනි කොටස හුවා දක්වමි…මෙම සූත්‍ර දේශනාව උන් වහන්සේ මහා කරුණාවෙන් දෙසා වදාළේ, ශ්‍රාවස්ථියෙහි පූර්වාරාමයේ බුදු පාමොක් මහ සඟ ගණ සමඟ එක්ව, පරිව්‍රාජකත්වය අපේක්ෂාවෙන් සිටි භාරද්වාජ, හා වාසෙඨ්ට නම් බමුණු කුල පුතුන් දෙපළ අමතමිනි..

    මෙකී වාසෙඨ්ඨ හා භාරද්වාජ නම් බමුණු කුළ සාමනේර දෙපළ, “බුදු පියාණන් වහන්සේ ගෙන් සිරි සදහම් අප කෙසේ නම් සෘජුවම අසා දැන ගම් දෝහෝයි” සිතමින් සිටින මොහොතක, අළුයම් හි කෙසරු සලා නැඟී සිට, රන්වන් අයෝමය බාහු බෙලෙන් සිය ගුහායෙහි සක්මනෙහි යෙදෙන මහා සිංහ රාජයෙකු සේ, ධ්‍යාන සමාපත්තියෙන් ඉකුත් වී ගඳ කිලියෙන් නික්ම, වැලි තලයෙහි සක්මනෙහි යෙදෙන මහා විශ්ව සියපත දැක, ” මේ නම් අප ගුරු උතුමන්ගෙන් යමක් සෘජුවම අසා ගන්නට කදිම අවස්ථාවකැයි” දැන, සම්මා සම්බුදු සෙවණැල්ලේ සක්මනට එක්විය..තමා පසු පස්සේ එන සාමනේර දෙපළ විමසූ තථාගතයෝ “නුඹලාගේ පැවිද්ද නිසා, නුඹලාගේ වංශ නෑයන් වන බමුණන් නුඹලාට අපහාස කරනවාදැයි” ඇසූ සේක..ඔවුහුද එය ඒක මතිකව අනුමත කළහ..ඒ අපහාස වල ස්වරූපය දක්වන්නැයි බුදු පියාණන් කළ විමසුමට පිළිතුරු දුන් වාසෙට්ඨයෝ, බමුණන් තුමූ මහා බ්‍රහ්මයෙකුගේ මුඛයෙන් උපන්නා යැයි සිතා සිටින්නෝ වන හෙයින්ද, ඒ බඹුට නෑ කම් ඇතැයි සිතන හෙයින්ද, රන්වන් පැහැ සිරුරැති, සුපේශල පාරිශුද්ධ ජනනයන් ඇතැයි සිතන හෙයින්ද, ඒ සා ශ්‍රීමත් කුලයක් හැර දමා මේ මහණ කමකට බැස හෑල්ලූ වූයේ කුමක් නිසාදැයි කියමින් තමන්ට නින්දා අපහාස වැඩි වශයෙන් කරන බව කීහ..මෙවිට මිනිසා කුල සතරකට බෙදා, මේ මහ පොළව මත උප්පත්තියක් ලද බව කියන බමුණන් ගේ හින්දු වෛද නිකායික මත වාදයන්, හිරු දුටු බොල් පිණි සේ දුරලන්නට, ශාක්‍ය කුල සූර්යයාණෝ “අග්ගඤ්ඤ” රැස් මාලාව විදහා ලූ සේක..

    දැඩි අවධානයෙන් බලන්න..බුදු පියාණන් වහන්සේ ලෝකාරම්භය හා එහි හටගත් “පෘතුවි මූලික” ජීවය මෙලෙස විග්‍රහ කරන සේක…

    ….ආභස්සර බ්‍රහ්ම ලෝක….

    ආභස්සර බ්‍රහ්ම ලෝක පිළිබඳ බුදු පියාණන් වහන්සේ අග්ගඤ්ඤ සුතුරෙහි පමණක් නොව, බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික ආදී වූ සූත්‍ර දේශනාවන්හි මොනවට පැහැදිලි කරන සේක..ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ ලෝකයන්හි ඇති හෙයින් ඒවා “ආභස්සර” ( නොහොත් පබසර ) බඹ ලෝ වේ..මේ බ්‍රහ්ම ලෝක වල ආයු කාළය මහා කල්ප අටක් පමණ වෙතැයි බුදු දහමේ සඳහන්ය..මේ ආභස්සර බ්‍රහ්ම ලෝක වනාහි බුදු දහමේ එන රූපාවචර, අරූපාවචර යන බ්‍රහ්ම ලෝක කොටස් යුග්මයෙන්, ” රූපාවචර” නොහොත් රූප කායන් සහිත, බ්‍රහ්ම ලෝක තලයන්ට අයත් වන බ්‍රහ්ම ලෝකයකි..ද්විතියික දැහැන් වැඩූවන් මෙහි උපත ලබන හෙයින් මෙය “ද්විතියික ධ්‍යාන බ්‍රහ්ම ලෝකය” ලෙසද නම් කෙරේ..( බුදු පියාණන්ගේ සිරි සදහම් මගෙහි, දීඝ නිකායේ මේ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබා ගත හැකි සූත්‍ර දේශනා රැසකි..උදාහරණ ලෙස මහා සුදස්සන සූත්‍රය, හා පුද්ගලිකව මා වැඩියෙන්ම ප්‍රිය කරන චක්කවත්තී සිංහ නාද සූත්‍රය ගත හැක )

    ….කල්ප විනාශයෙන් පසුව….

    දැන් අප සප්ත සූරියග්ගමන සූත්‍රයත්, අනාගතවංශ දේශනාවත් මඳක් පරිශීලණය කර බලමු..ඒ දේශනාවන්ට අනුව කල්පාවසානයේ මේ පෘතුවිය පුපුරා කැබලී වී, ධූලි වලාවන් බවට පත්ව යති..ඉන් අනතුරුව කාලාන්තරයක් තිස්සේ එලෙස පැවතී, යළිත් ඒ, ඒ කාබනික සක්‍රීය ප්‍රතික්‍රියා ඔස්සේ නැවතත්, ග්‍රහ ලෝකය නිර්මාණය වේ..මෙම ක්‍රියාවලියද සංසාරය සේම චක්‍රීයව සිදුවේ..එනිසා බුදු දහමට අනුව කාලානුරූපීව පෘතුවියේ හට ගැන්ම හෝ අවසානය යනු “කෝටුවක කොන් දෙක මෙන්” නිශ්චිත මුලක් හා අගක් ඇති දෙයක් නොවේ..එය චක්‍රයකි..ඇතිවෙයි..පවතියි..නැතිවෙයි..නැතිවී පවතියි..යළිත් ඇතිවෙයි..යනාදී වශයෙන් සිදුවන ක්‍රියාන්විතයකි..නමුත් මේ ග්‍රහ ලෝකයේ යළි, යළිත් හට ගැන්ම කල්පානූරූපීව සිදුවෙයි..මක් නිසාද, මෙය “බුද්ධෝත්පාද”, නො එසේ නම් විශ්වයට බුදු වරුන් පහළ වන ග්‍රහ ලෝකය බැවිනි..

    ( For the benefit of my English readers: Buddhism is the only religious theology on Earth, which preaches a theory of “Deformation and reformation” of Earth, subjected to matter.. )

    මෙවැනි පෘතුවි විනාශයකදී එහි සිටින ජීවින් කොහේ උපත ලබනාවද? මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ විමසීම් කළෙමි..මෙයට ලැබුණු පිළිතුරු බොහෝය..නමුත් ඒ පිළිතුරු අතරේ වඩාත්ම බුදු දහම නිවැරදිව පහදා දෙන පිළිතුරු අඩංගු වූයේ “අජාන් බ්‍රහ්මවංසෝ” නම් බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේගේ හා අපේම කිරිබත් ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවන්හීය..උන් වහන්සේලා දෙපළම බුදු දහමේ ඒ ගැන ඇති දැක්ම ඉතා නිරවුල්ව දෙසන සේක..ඒ අනුව, එලෙස පෘතුවිය විනාශ වී යද්දී එහි වෙසෙන යහපතෙහි නියැළුණු, යහපත් දැකුම් ඇති පිරිස් මෙවැනි ආභස්සර බඹ ලෝ තලයන්හි උපත ලබන අතර, මිසදිටුව නිසා නොමඟ ගියෝ “අන්තරීක්ෂ කල්පාන්ත නිරයන්හි” ගිනි දැල් මැද උපත ලබති..මේ හැර, මේ අතර මඟ, එනම් ඉතාම යහ පැවැත්මක් නැත්තා වූද, එහෙත් බොහෝ පව් කම් කොට නැත්තාවූද, ඒ, ඒ පව් පින් තලයන්හි සිටින ජීවිහු, මිනිසාට ඇතැම් අංශ වලින් සමාන යැයි සැළකෙන ජීවින් සිටින ග්‍රහ ලෝක වල,හෝ දෙව් ලෝක ආදියෙහි උපත ලබනු ඇත….උදාහරණ ලෙස ගතහොත් : එක සූර්යයෙකුගෙන් හා එක සඳකින් ආලෝකය ලබන “චූලනිකා” ලෝක ධාතුව නොහොත් ලෝක 31 ක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුව, සහස්සී ලෝක ධාතුව ( චුලනිකා ලෝක ධාතූන් 1000 ක් එක්වීමෙන් තැනෙන ), ද්වී සහස්සී ලෝක ධාතුව ( එමෙන් දෙගුණයක් එක්වීමෙන් තැනෙන ), ත්‍රී සහස්සී ලෝක ධාතුව ( එමෙන් තෙගුණයක් එක්වීමෙන් තැනෙන ) යනාදී වශයෙන් බුදු දහමේ විශ්ව විග්‍රහයේ එන විශ්ව වස්තු මණ්ඩල ඇති හෙයින් මේවායේ මිනිස් ලොවට සමාන, මිනිසුන්ට හැඩ හුරුවෙන් සමාන ජීවින් වෙසෙන වෙනත් ග්‍රහ ලෝක දහස් ගණනක් තිබේ..මේ හැර දිව්‍ය ලෝක, අසුර ලෝක, ප්‍රේත ලෝක ආදී තවත් ලෝකද දහස් ගණනකි..එනිසා මේ පෘතුවි තලය විනාශ වී යන දවසක මිනිසා ඇතුළු ජීවින් පුනුරුප්පතිය ලබන්නේ කොහේදැයි? මහා විශාරද ගැටළුවක් ලෙස ශාස්වථවාදීන් අපෙන් අසන විට දෙන්නට පිළිතුරු ඕනෑ තරම් තිබේ..මේ පිළිතුරු දීඝ නිකාය හොඳින් කියවන අයෙකුට ඇති තරම් සොයා ගත හැකියි..එවිට ” අපි නැවත, නැවතත් උපදිනවා නම් මේ ලෝකය විනාස උනාම අපි යන්නේ කොහේටද? යන ගැටළුවට කදිම පිළිතුරක් එයින් බුදු දහම සපයා ඇත..

    ….යළි ඇතිවීම….

    දැන් ක්‍රමයෙන් පෘතුවි තලය යළි වෙනත් අයුරකින් හෝ ඒ ධූලි වලායන්ගෙන් ඒක රාශි වී ඇති වීම ඇරඹේ..මෙය සම්බන්ධව විවිධ බොදු උගතුන්, විවිධ මත පළ කරති. ඇතැම් අය පවසන අන්දමට මේ හට ගැනම සමස්ථ සෞර ග්‍රහ මණ්ඩලයේම හට ගැන්මක් වන අතර, ඇතැම් අය ඊට රැහැණිව යමින්, මේ පෘතුවියට පමණක් සීමා වූ හට ගැන්මක් ලෙස අරුත් දක්වයි..මේ නිසා, අප මෙතැනදී පෘතුවියට පමණක් සීමාවූ හට ගැන්ම ( අග්ගඤ්ඤ සූත්‍රය ගැන කථා කරන හෙයින් ) ගෙන හැර දක්වමු..

    පෘතුවි ගෝලය මෙසේ හට ගනී..අනතුරුව අකුණු සහිත බිහිසුණු වැසි හට ගනී..මේ වැසි, මෙකළ අප දකින සුළු වූ වැසි නොවේ..මහා සාගර හට ගන්නට තරම් බල සම්පන්න ජල ධාරිතාවයන් සහිත වැසි වේ..මේ වැනි වැසි මඟින් සමස්ථ පෘතුවියම වසා පැතිරෙන ජල පෘෂ්ඨයක් සෑදේ..

    “වාසෙට්ඨයෙනි, මෙවිට පෘතුවි තලය සහ මුලින්ම ජලයෙන් වැසී පවතී, ඇත්තේ ඉතාම ඝණ අන්ධකාරයකි..චන්ද්‍ර, සූර්යයෝ නොදකිති..තාරකාවෝද නොදකිති..දිනයෙහි, රැයෙහිය කියා වෙනසක් නොමැත..මාස, සති, වර්ෂ, සෘතු යනාදි කාල ප්‍රභේද නැත…” ..




    No more bullshit man :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    One of the most bizarre claims of evolutionists is that giraffes grew longer necks over millions of years in order to reach the leaves higher up in the trees. If that were the case, then what did giraffes eat for the millions of years that their necks were too short to reach the trees? And if giraffes already had food to eat on the ground, then why would they have been trying to reach the food in the trees? And why would it only have been giraffes trying to reach the food in the trees? If this bizarre theory of evolutionists is true, you'd think there'd be many animals with longer necks like giraffes.

    When you start asking questions like these, and many others, the ridiculous claims of evolutionists crumble to pieces very quickly. If evolutionists are correct on their theory that giraffes had short necks, and were thus unable to reach the food, then the only logical conclusion is that giraffes climbed tress . . .:lol:


    giraffe_climbing_tree.jpg

    at least get the facts right :dull:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එලකිරි එකෙ ඉන්න තවත් හොදම බෞද්ධ ගියාගත් කෙනෙකු ගෙ හැසිරිම මෙන්න :sorry:

    බෙෘද්ධයෝ මෙච්චර කල් ඉවසගෙන හිට්ය නිසා තමයි අර ගෙරි හමක් එලා ගන්න ඉඩක් ඉල්ලපු උඹලගේ මුතුන් මිත්තෝ මේ ලංකාවට රිංගගෙන ටිකෙන් ටික අපේ හොද සිරිත් විරිත් වලට කෙලින්න පටන් ගත්තේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    have you read this ?

    උඹ දන්නවද උඹලාගේ ආගමේ උපතම අවජාතකයි. දැන් ඒක ඔලුව උඩ තියන් ඉන්න උඹලා කොහොමත් අවජාත‍කයි. ඒක නිකන්ම පේනවා. උඹට එක නමකින් මේකේ ඉන්න බැරි නිසා තවත් නමකින් ආවා ඒ කියන්නේ උඹට එක නමක් ති‍යාගෙන මෙතන ඇවිත් කෙලින් ඉන්නවත් කොන්ද පන නෑ. ඔය වගේ එක නමකින් නැතුව එක එක නම් වලින් එන එවුන්ට තමයි අවජා‍තකයෝ කියන්නේ ඇයි අවජාතක නිසා තමන්ගේ නියම නම දන්නේ නෑනේ