බෞද්ධ පෙරහැරට විරුද්ද වෙන අපේ අගමැති
සියලු ජාතීන් සමගියෙන් වාසය කරන ගම්පොළ නගරයේ බෞද්ධ විරෝධි අන්තවාදී ක්රියා වලට සහාය දෙතියි කියන විදුහල්පතිවරයකුට එරෙහිව පැවති උද්ඝෝෂණයක් නතර කිරීමට අගමැති දි මු ජයරත්න මහතා ඉදිරිපත් විය.
ජාති වාදී කලබලයක් ඇවිළි යාමට ඉඩ නොදෙන්නැයි අගමැති පෙළපාළිකරුවන් ඉල්ලා සිටියේය.
බෞද්ධ විරෝධි වැඩ නතර කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසා තමන් මේ පියවර ගත් බව පෙළපාළිකරුවෝ කීහ
අගමැතිගේ ඉල්ලීම නොපිළිනොගත් ඔවුහු පෙළපාළියේ ගියහ.අගමැතිද පෙළපාළියේ යමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී හා ආගම්වාදී ක්රියා ඇති වීමට ඉඩ නොදන ලෙසයි.
නොදකින් මූ වෙසක් දවසෙත් හම්බයන්ට පු* දෙනවනේ.

Last edited: