බෞද්ධ පොත් කීපයක් නොමිලේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඔබට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන බෞද්ධ පොත් කීපයක් නොමිලේ ගෙන්වාගැනීමට පුළුවන් බව ඔබ දන්නන්වාද?

    • ධම්මපදය
    • පිරුවාණා පොත් වහන්සේ
    • සප්තබෝජ්ජංගය
    • සිංහල ගී සහිත පිරිත් දේශනා සහ බෝධි පුජාව
    • බෞද්ධ ගෙදර
    • මුලා නො වී නිවණට
    • බෞද්ධ විශවාස විමර්ශනය
    • පිරිත් තුන් සුත්‍රය සහිත දම්සක්පවතුම් සුත්‍රදෙශානාව
    • පාරමී හෙවත් දසපෙරුම් දම්
    • දන මන සනසන පොහොය පුරාණය
    • ආත්ම වාදය සහ පටිච්ච සමුප්පන්න වාදය
    • ආරක්‍ෂිත පිරිත් දේශනාව
    • බෝජ්ජංග සුත්‍රය

    මේ පොත් සියල්ලම නොමිලේ ගෙන්වා ගැනීමට පහත දැක්වෙන වෙබ් ලිපිනයට පිවිසෙන්න.ඔබට අවශ්‍ය නම් පමණක් ආනව් ඇනවුම් කිරීමට කාරුණික වන්න.මේ පණිවිඩය හැකිතරම් ප්‍රචාරය කරන්න.එය මහත් පුණ්‍ය කර්මයක් බව සිහි තබාගන්න.


    1. http://www.budaedu.org/en/book/II-11main.php3
    2. http://www.budaedu.org/books/apply-en/


    ඔබට හැකි පමනින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න.ඔබට බොහොමත්ම ස්තුතියි.




    මචන්ස්ලා..මම උඩ පැනගෙන share කරාට මේක ගැන මම දැනුවත් උනේ මෙන්න මේ බ්ලොග් එකෙන්..
    http://emb-zone.blogspot.com
    සියලු credits යන්න ඕනේ ආන්න ඒ බ්ලොග් එකේ අයිති කෙනාට තමයි..පිං අතේ වැඩක් නිසා ඔයාලා අතරේ බෙදා හදා ගත්තේ.මමත් අද දැම්මා book request එකක්

    maasa 3-6athara kalayak yanawalu enna :confused: owa aththatama eida machan?
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    දවස් කීයක් ගියද එන්න

    මචන් දවස් කීයක් ගියද එන්න
    අපිට එක පොතකින් පොත් 3ක් වුනත් ඉල්ලන්න පුලුවන්ද %පෙර්ත කමට නෙමයෙි බෙදන්න%
    ගෙදර ඇඩ්රස් එකට එන්නේ නැද්ද
    ඇයි රේග‍‍වට ගෙවන්නේ
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Budu saranai.....mama oken poth5 k genna gaththa mcn..mara watinawa.e tika pansale library ekata donate karanawa mcn....good post:yes::yes:
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    පින් සිදුවේවා මමත් රික්වෙස්ට් කලා පොත් ටිකක් අවාම කියන් නම්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් පොත් ටික ආවා මචන්. පොත් 5ක් ඉල්ලුවේ. පොත් 8ක්ම එවලා තියෙනවා. මම මේවා ගෙන්න ගත්තේ නිකන් දෙන නිසා නම් නෙමෙයි මචන්. මම ඇත්තටම මේ පොත් ඔක්කොම කියවනවා. මම දැනටත් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් අරන් කියවනවා. ගොඩක් ලොකු වියදමක් කරලා මේ පොත් එවලා තියෙන්නේ බන්.

    ඒ නිසා උඹලා කියවන්න බලාපොරොත්තුවක් නැත්නම් නිකන් දෙනවා කියලා ගෙන්න ගන්න එපා මචන්. එහෙම කරන එකත් පව් වැඩක්. මේ ටික නිදහස් කර ගන්න තැපැල් ගාස්තු Rs.150 විතරයි ගියේ. :)

    මේක ගැන දැනුවත් කලාට ගොඩක් පින් මචන්...


    vm654gLu4K7siClLYzfnvob-9IfmNrwoQmiX7h78cHX3I-JhaWpztp84FTPiPyJVRoWkKPILxQE=w1342-h547
     
    Last edited: