බෞද්ධ භාවනා ඉගෙනගන්න
යාලුවනේ,
කවුරුහරි දන්නවද බෞද්ධ භාවනා ඉගෙනගන්න හොඳ පොත් ගැන. භාවනා ආරම්භ කරන කෙනෙකුට සුදුසු ඒවා. දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන පලකරන්න. තෙරුවන් සරණයි.