බෞද්ධ මර්ධනයට එ‍රෙහිව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෞද්ධ මර්ධනයට එ‍රෙහිව

    urebdwa.jpg

    බෞද්ධ මර්ධනයට එ‍රෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි​

    බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවන මර්ධනයට එරෙහිව ස්වාමීන් වහන්සේලා පිරිසක් මහියංගනය නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ අල්ලසට යටවූ මහියංගනය පොලීසිය ජනතාව කුපිත කරවමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියාවලට සහ බෞද්ධ ජනතාවට එරෙහිව පාලකයන්ගෙන් එල්ලවන කෙණෙහිළිකම්වලට විරෝධය දක්වමිනුයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ.

    පසුගිය වෙසක් පුන් පොහෝ දා රාත්‍රියේ මහියංගනය ‍දඹගොල්ල ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී පිරිසක් වෙසක් කූඩු සහ බෞද්ධ කොඩි ගිනි තබා තිබූ අතර ඊට සැකපිට පරගම්මන මුස්ලිම් ගම්මානයේ 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙනවා.

    ජාතික සංහිදියාවට ගිනි අවුලවමින් සිදුවූ මෙම අන්තවාදී ක්‍රියාවට එරෙහිව ප්‍රදේශයේ සිවිල් සංවිධාන සහ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් පසුගිය 26 පෙරවරුවේ මහියංගන නගරයේ සියළුම වෙළදසැල් වසා දමා සාමකාමීව විරෝධය පළ කිරීම සදහා කටයුතු සංවිධානය කර ඇත. අදාළ දිනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම වළක්වමින් මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති අතර මුස්ලිම් අන්තවාදී පිරිසගේ අල්ලසට යටවූ ඔහු ‘මුස්ලිම් කඩ වැසීමට’ එකෙකුටවත් ඉඩ දෙන්නේ නැතැයි පවසමින් තර්ජණය කළ බවද විරෝධතාව සංවිධානය කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

    මේ අතර අදළ විරෝධතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා “අන්තවාදයට එරෙහිව ආගමික සහජීවනය පෙන්වමු” යනුවෙන් පෝස්ටර් ඇලවූ තරුණයන් පස් දෙනෙකු සොයා පොලීසිය මේ වන විට මෙහෙයුම් අරඹා ඇත. බෞද්ධ කොඩි ගිනිතැබූ අන්තවාදීන් නිදැල්ලේ සිටියදී ඊට එරෙහිවූ තරුණයන් මහා අපරාධකරුවන් සේ සළකමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මහියංගනය පොලීසිය ප්‍රදේශය පීරමින් සිටින බවද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කරයි.

    සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලා විසින් මහා නායක හිමියන්, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු දේශපාලකයන් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මේ අතර පසුගිය පළවෙනිදා මහියංගනය රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් දහසකට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් මහ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඇත.

    ජාතිවාදී බෙදුම්වාදී ඉල්ලීම් මුල්කරගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් පවත්වද්දී ආගමික සහජීවනය වෙනුවෙන් හා තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමාකාමීව හඩ නැගීමටවත් සිංහල බෞද්ධ ජනතාවට පාලකයන් ඉඩක් ලබා නොදෙන බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

    බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට වැඩමකර තිබෙනවා. මහියංගනය සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව භික්ෂුන් වහන්සේලා කිහිපනමක් අද උදැසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

    මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි , ” අත්තොමතික ලෙස ක්‍රියා කරන මහියංගනය ප්‍රදේශය භාර ASP වරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා පිලිබදව පොලිස්පතිවරයා බලා ගන්නවාද ? නැත්නම් අපි බලා ගන්නද?” යනුවෙන් විමසා සිටියා.

    වැඩි දුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි

    13521208_1009708845792473_92203675_n.jpg
     
    • Like
    Reactions: XibitZ and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද *න්නයට චන්දෙ දෙන්ඩ කලින්ම කියුව අපි මේ සෙතේ අත්වෙනව කියල ඒ කාලෙ අපි වැරදියි කො ඒ කාලෙ එහෙම වෙන්නෙ නැ කියල පාරම් බෑව &න්න unp බැල්ලියො ටික.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වද *න්නයට චන්දෙ දෙන්ඩ කලින්ම කියුව අපි මේ සෙතේ අත්වෙනව කියල ඒ කාලෙ අපි වැරදියි කො ඒ කාලෙ එහෙම වෙන්නෙ නැ කියල පාරම් බෑව &න්න unp බැල්ලියො ටික.

    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20311512 said:
    Bbs thawat atal ekak

    Kiyak marana hitan enawada dane na !
    තවත් සහජීවන &න්නයෙක්,නොදකින් තොපි වගේ සක්කිලි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන මොකො මැකුවෙ ඔක දාන්ඩ ඔනෙ ෆේක් එකකින්ද එහෙමද, තොපිත් හම්බයො වගේම තමයි උඩ්න් හොද මූන යටින් පාවල දෙනව නොදකින්.,:oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවත් සහජීවන &න්නයෙක්,නොදකින් තොපි වගේ සක්කිලි.

    ගැරඬියට භූමිතෙල් පාර වැදිලා නේ බන්.:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තවත් සහජීවන &න්නයෙක්,නොදකින් තොපි වගේ සක්කිලි.

    Thopila wage pabayontayath

    Marajatawath api sarama usane na oi :lol:

    Labe sahagiyana redak mata one na

    Oya minimaruwo gana wadi dura katha karani man oka sinhalen dana giye
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තවත් සහජීවන &න්නයෙක්,නොදකින් තොපි වගේ සක්කිලි.

    :yes::yes:සොහොන පරයගෙ ඇත්ත මූන එලියට ආව එක හොදයි දෙන්නම් ඔකට.:oo:

    Oi mage muna hangan ena one na

    User cp balapan :P

    Depan puluwan deyak

    Habi maharagage labayal num dena epa :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20311618 said:
    Thopila wage pabayontayath

    Marajatawath api sarama usane na oi :lol:

    Labe sahagiya redak mata one na

    Oya minimaruwo gana wadi dura katha karani man oka sinhalen dana giye
    දැන් මම මෙතන මහ රජෙක් ගැන කියුවද &න්නයො.බොදු බලේ මිනි මරුවො හම්බයො හරි හොද උන් නොදකින් තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි සහජීවන &න්නයො.:oo: උඩින් හොදමූන යටින් හම්බයන්ඩ කඩේ යනව වේසිව හදුන ගත්ත එක හොදයි ලග ඉන්න සර්පයගෙනුයි පරස්සම් වෙන්ඩ ඔනෙ,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes:සොහොන පරයගෙ ඇත්ත මූන එලියට ආව එක හොදයි දෙන්නම් ඔකට.:oo:

    ඔය ගැරඬියා උපන් දවසේ ඉදලා රඟන්නේ ඔහොම නේ බන්... හම්බයන්ගේ නිරුවත පෙන්නපු හැම ත්‍රෙඩ් එකකම වගේ සොහොනගේ සහජීවන කියමන් ඇති...:lol:

    උඹ ඔය ගැරඬියගේ හැබෑ මූණ දැකලම නැත්නම් Pathfinder_A2Z ගේ ත්‍රෙඩ් ටික බලපන්කො.ගැරඬි කියමන් ටික බලාගන්න තිබුණා:lol:

    Pathfinder_A2Z​

    http://www.elakiri.com/forum/search.php?searchid=21699785
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන මොකො මැකුවෙ ඔක දාන්ඩ ඔනෙ ෆේක් එකකින්ද එහෙමද, තොපිත් හම්බයො වගේම තමයි උඩ්න් හොද මූන යටින් පාවල දෙනව නොදකින්.,:oo:

    Ai yako akuru waraduna makuwa

    Meya labak kiyanawa :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20311640 said:
    Oi mage muna hangan ena one na

    User cp balapan :P

    Depan puluwan deyak

    Habi maharagage labayal num dena epa :P
    ඒක තම දාල මැකුවෙ ෆේක් වලින් දාන ඒක ඔකෙන් දැම්ම නේද ලොල්. පව් යකො තොපි වගේ සොන්නයො, උඩින් එකයි යටින් වෙනම එකක් නොදකින් දෙපිට කාට්ටු පාහරය,:dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් මම මෙතන මහ රජෙක් ගැන කියුවද &න්නයො.බොදු බලේ මිනි මරුවො හම්බයො හරි හොද උන් නොදකින් තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි සහජීවන &න්නයො.:oo: උඩින් හොදමූන යටින් හම්බයන්ඩ කඩේ යනව වේසිව හදුන ගත්ත එක හොදයි ලග ඉන්න සර්පයගෙනුයි පරස්සම් වෙන්ඩ ඔනෙ,

    Sahagiyana labak mata mokada oi :P

    Mata wadak na muslim tamil sinhala poltic karana unwa minimaruwonawa

    Thawa redi usan dagala kurusa , drma chakra ase ena pal horunwa :P

    Mata awashana samanaya manusayo , kamkaruwo thopilage wena winasa walin e sahodarayru kelawana mata one na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20311674 said:
    Ai yako akuru waraduna makuwa

    Meya labak kiyanawa :lol:
    අකුරු වරදින්ඩ තො මොන්ඩිසොරිද යන්නෙ,
    උඩින් එකයි යටින් වෙනම එකක් කුජීතයි &න්නයො,:oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තම දාල මැකුවෙ ෆේක් වලින් දාන ඒක ඔකෙන් දැම්ම නේද ලොල්. පව් යකො තොපි වගේ සොන්නයො, උඩින් එකයි යටින් වෙනම එකක් නොදකින් දෙපිට කාට්ටු පාහරය,:dull:

    Ow oi makuwa :P

    Mata oya eka eka rajuruwo pinawana one na :P

    Makuwe waraduna nisa

    Fake labayal hadane mokada oi

    Mage images name eka user cp dala man atal eke edi:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20311705 said:
    Sahagiyana labak mata mokada oi :P

    Mata wadak na muslim tamil sinhala poltic karana unwa minimaruwonawa

    Thawa redi usan dagala kurusa , drma chakra ase ena pal horunwa :P

    Mata awashana samanaya manusayo , kamkaruwo thopilage wena winasa walin e sahodarayru kelawana mata one na
    පල &න්නයො යන්ඩ දාන් ඉන්න වෙස් මූන ගැලවුනාම එනව පොර ටොක් දෙන්ඩ. තොපි වගේ සහජීවන බැල්ලියන්ගෙ ටොන් එක ඔක තමා. අනිත් උන් කෙලියට කමක් නැ මුල්ලට වෙලා හිටපල්ල ඔකනෙ තොපේ දේශනාව අම්ම අප්පව හරි විකුනයි තොපි එච්චරටම නිවටයි දීනයි අධමයි,රටක් ජාතියක් ආගමක් නැති කල්ලතොනි හැත්ත.:oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තම දාල මැකුවෙ ෆේක් වලින් දාන ඒක ඔකෙන් දැම්ම නේද ලොල්. පව් යකො තොපි වගේ සොන්නයො, උඩින් එකයි යටින් වෙනම එකක් නොදකින් දෙපිට කාට්ටු පාහරය,:dull:

    අකුරු වරදින්ඩ තො මොන්ඩිසොරිද යන්නෙ,
    උඩින් එකයි යටින් වෙනම එකක් කුජීතයි &න්නයො,:oo:

    Ow oi montisory yane

    Callton pera pasala :P