බෞද්ධ මුස්ලිම් විවාහ තහනම්!
බොරු මානවහිමිකම් විකඩම් පසෙක තබා මියන්මාරය මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදයට වැට බදියි.
මුස්ලිම් අන්තවාදයෙන් දැඩි ලෙස පීඩා විදින මියන්මාර් බෞද්ධ රාජ්‍යයේ අනාගත යහ පැවැත්මත්, බෞද්ධයන්ගේ අනාගතය ආරක්ෂා කරගැනීමත් වෙනුවෙන් එරට බෞද්ධ කාන්තාවන් හා මුස්ලිම් පුරුෂයන් අතර විවාහ වීම් සීමා කිරීමේ නීති පැනවීමට අති පූජනීය මහා සංඝරත්නය කටයුතු කරමින් සිටී. මියන්මාර රජයේද සහය ඇතිව හදුන්වාදීමට සූදානම් වන මෙම නව නීති රෙගුලාසිවලට අනුව බෞද්ධ කාන්තාවක් බෞද්ධ නොවන "මුස්ලිම්" අයෙකු හා විවාහ වීමට අවශ්‍යනම් දෙමව්පියන්ගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන අතර ප්‍රාදේශීය පරිපාලන ආයතන නිළධාරීන්ගේ අවසරයද ලබා ගත යුතුය. එම නීතියේ සුවිශේෂත්වය වන්නේ බෞද්ධ කාන්තාවක් විවාහ කර ගැනීමට බෞද්ධ නොවන අයෙකුට අවශ්‍යනම් ඔහු අනිවාර්යෙන්ම බුදු දහම වැළදගත යුතු වීමයි. මෙම නීතිය කඩ කළහොත් ඔහු දසවසරක සිර දඩුවමකට යටත් වන අතර සියළු දේපළ රාජසන්තක කෙරේ.
► වැඩි විස්තර http://www.irrawaddy.org/archives/37391
මෙම නීතිය ඉක්මනින්ම සම්මත කරගෙන ක්‍රියාත්මක කළහොත් බුරුම බෞද්ධයන්ගේ අනාගතයත් බෞද්ධ කාන්තා නිදහසත් ආරක්ෂා කරගැනීම සදහා එය දීර්ඝකාලීන විසදුමක් වනු ඇති බව මියන්මාර 969 ජාතික ව්‍යාපාරයේ ප්‍රධානී යූ.විරාතු හිමිපාණන් වහන්සේ විශ්වාසය පළ කරයි.
2012 ජන සංගණනය අනුව මෙරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය 70% කි. බුරුමයේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය 89% ක් පමණ වේ. මේ දෙරටම ථෙරවාදී බෞද්ධ රටවල් වන අතර බුරුමයේ වෙසෙන භික්ෂූන්ගේ ප්‍රමාණය ලක්ෂ 3 කට අධිකය. බුරුම මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තිකරණය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. දශක තුනක් තිස්සේ ඇවිලෙමින් පවතින බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූ රොහින්ගියා මුස්ලිම්වරුන් සහ බෞද්ධයන් අතර ගැටුම් යළිත් උත්සන්න වූයේ මීට මාස ගණනාවකට පෙර රකීන් ප්‍රාන්තයේදී මුස්ලිම් තරුණ පිරිසක් විසින් බෞද්ධ තරුණියකට අතවර කර ගෙල කපා මරා දැමීම නිසායි. ඉන් පසුව පසුගිය මාස කිහිපය තිස්සේ දෙපාර්ශවය අතරම දරුණු ගැටුම් ඇවිළි ගිය අතර ගෝලීය ඉස්ලාම් ත්රස්තවාදයේ ප්‍රධානතම ත්‍රස්ත කල්ලියක් වන මුජහිදීන් ත්‍රස්ත සංවිධානය මියන්මාරයේ ජිහාද් යුද්ධයක් ද ප්‍රකාශයට පත් කළහ.
මෙසේ දිනෙන් දින බෞද්ධයන්ට එරෙහි ප්රහාරයන් උත්සන්න වෙත් දී බුරුමයේද බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීමට සංවිධානයක් බිහි වී ඇත.
මෙහි නායකයා වන්නේ මණ්ඩලේ ප්‍රදේශයේ වෙසෙන 45 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් වන යූ. විරාතු හිමියන්ය. මසොයෙන් විහාරයේ වෙසෙන විරාතු හිමියන් 2003 දී විසි පස් වසරකට සිරගත කරනු ලැබුවේ මුස්ලිම් විරෝධී ආකල්ප ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි. නමුත් ජනපති සමාව යටතේ මේ හිමියන් 2012 දී නිදහස් කෙරිණි. 969 නම් වූ මේ සංවිධානයේ අරමුණු සාමකාමී බව විරාතු හිමියන් පවසයි. කෙසේ නමුත් බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්ලිම් පල්ලියක 969 ලෙස සටහන් කර තිබිණි.
විරාතු හිමියන්ගේ 969 සංවිධානයේ තේමා පාඨය වන්නේ අනාගතය රැකගනිමු යන්නයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ පදනම් කරගෙන මේ සංවිධානයේ නාමය බිහිකළ බව විරාතු හිමියන් පවසයි. මෙහි 9 මුලින්ම යොදා ඇත්තේ නව අරහාදී බුදුගුණ සිහිවීමටය. බුරුමයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතයට වඩා අඩුය. නමුත් විරාතු හිමියන්ගේ ආගමික ව්‍යාපාරය වේගයෙන් මුළු බුරුමය පුරාම පැතිර ඇති බව පැහැදිලිය. විරාතු හිමියන් නම් කෙලින්ම ප්‍රකාශ කරන්නේ මුස්ලිම් කඩවලින් බඩු නොගන්නා ලෙසයි. 786 ගසා ඇති කඩවලින් බඩු නොගන්නා ලෙස 969 සංවිධානය එරට පුරා ප්‍රචාරය කර ඇත. මෙයික්තිලා නගරයේ ගැටුම ඇතිවීමට මූලික හේතුව වූයේ බෞද්ධ කාන්තාවක් මුස්ලිම් රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ඇති වූ වචන හුවමාරුවකි. විරාතු හිමියන් පවසන්නේ බුරුම බෞද්ධයන් බුරුම කඩවලින් පමණක් සිය අවශ්‍යතා සපුරා ගත්තා නම් මෙවැනි ගැටුමක් ඇති නොවන බවයි. විරාතු හිමියන් අයුන්සාන් සුකීට සහාය දැක්වූ හිමිනමකි. නමුත් උන්වහන්සේ පවසන්නේ ආර්කාන් ප්‍රාන්තයේ ඇති වූ බෞද්ධ මුස්ලිම් ගැටුමේදී මේ නායිකාව ක්‍රියා කළ ආකාරය ගැන සතුටු විය නොහැකි බවයි.
මෙරට බොදුබල සේනාව හා බුරුමයේ 969 සංවිධානය සමාන කරමින් ග්‍රවුන්ඩ් වීව් වෙබ් අඩවියේ ලිපියක්ද පළවී තිබිණි. බුරුමයේ තත්ත්වය හා මෙරට තත්ත්වය හාත්පසින්ම වෙනස් වේ. බුරුමයේ ගැටුම් වලදී පල්ලි දුසිම් ගණනාවක් ගිනි තැබුණත් මෙරට කිසිම ආගමික ගැටුමක් ඇතිවූයේ නැත. එසේ ඇතිවීමට හේතුවක්ද නැත. පැපිලියානේ සිද්ධියද එක් හුදකලා සිද්ධියකි. වසර 20 ක් තුළ මේ රටේ බලය අල්ලන බවට ආගමික කණ්ඩායමක් කළ ප්‍රකාශ නිසා බෞද්ධයන්ට අනාරක්ෂිත භාවයක් ඇතිවිය. එනිසාම බෞද්ධ එකතුවක් සිදුවිය. ඒ එකතුව ජාතිභේදය හෝ ආගම් භේදය වැපිරීමට නොව බෞද්ධයන් නගා සිටුවීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා මුස්ලිම්වරු අතර පැහැදිලි භේදයක් දක්නට නොමැත. දෙපක්ෂයම සාමකාමීව කටයුතු කරති. නමුත් බුරුමයේ තත්ත්වය නම් හාත්පසින්ම වෙනස් බව පැහැදිලි වන්නේ වචන හුවමාරුවටද නිවාස පල්ලි ගිනි තැබෙන නිසාය. විරාතු හිමියන් පවසන්නේ මුස්ලිම් ආගමික නායකයන් මද්රාසාවල උගන්වන්නේ බෞද්ධ භික්ෂූන් සතුරන් ලෙස සලකමින් බවය. ෙµdරේඩා බෙගම් විසින් 969 සංවිධානය ගැන ලිපියක් ලියා තිබිණි. ඇය මුස්ලිම් ලේඛිකාවක්ය. මේ මුස්ලිම් කාන්තාව විරාතු හිමියන්ගේ ව්‍යාපාරය නව නාසිවාදී බෞද්ධ සංවිධානයක් ලෙස හඳුන්වා දී තිබිණි. නාසිවාදී ව්‍යාපාරයක් බෞද්ධයන්ට ආරම්භ කළ හැකිද යන්න ප්රශ්නයකි. නමුත් බුරුම බෞද්ධයන්ටද මුස්ලිම් ව්යාප්තිවාදය නිසා ඇඟට දැනෙන ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව නම් පැහැදිලිය. එසේ නොවන්නේ නම් විරාතු හිමියන්ට සිය මතවාදය රට පුරා ප්‍රචාරය කිරීමට හැකි වන්නේ නැත.
ආගමික අන්තවාදය පැතිරවීමෙන් කිසිවකුට යහපතක් වන්නේ නැත. නමුත් අන්තවාදීන් පැමිණ අපව බිත්තියට හේත්තු කරන විට නිහඬව සිටීමට නොහැකිය. බුරුමය දශක ගණනාවක්ම හමුදා රජයක් යටතේ පැවැතිණි. බුරුමයේ නිර්මල ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට හමුදා රජයෙන් විශාල මෙහෙයක් සැලසුණු බව රහසක් නොවේ. දැන් හමුදා පාලනය අවසන් වී ඇත. බුරුමයේ අසල්වැසි රාජ්‍යය වන්නේ තායිලන්තයයි. දකුණු තායිලන්තයේ පහළ පත්තාහි යන ප්‍රාන්තවල බෞද්ධ භික්ෂූන් පිණ්ඩපාතයේ වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතිවය. එයට හේතුව එම ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී සටන්කාමීත්වයක් තිබෙන නිසාය. එම ප්‍රාන්තවල බහුතරය මුස්ලිම් වන අතර අන්තවාදීහු බෞද්ධ හිමිවරු ඝාතනය කරති. මෙය මර්දනය කිරීම සඳහා හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රා නිසි පියවර ගත්තද ඔහුගේ රජය හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරළා දැමූ නිසා ඒ සටන නැවතිණි. සිය අසල්වාසි රාජ්‍යයේ බෞද්ධ හිමිවරුන්ට එල්ලවන ප්‍රහාර නිසා බුරුම බෞද්ධයෝද සලිත වී සිටිති. බෞද්ධයා කිසිවිටක කඩුවෙන් හෝ තුවක්කුවෙන් ආගම පැතිරවූයේ නැහැ.
නමුත් අද බුරුමයේ 969 වැනි සංවිධාන බිහිව ඇත්තේ කවර හේතුවක් නිසාද? නිහඬව බලා සිටියහොත් බුදු දහමටත් බලවත් අන්තරාවක් උදාවන බව බුරුම භික්ෂූන්ට අවබෝධ වූ නිසාද? ක්‍රි. ව. 1193 දී බක්තියාර් බෙල්ජිගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් හමුදාව නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි පන්දහසක් භික්ෂූන් මරණානුස්සතිය වැඩු බව ඉතිහාසය කියයි. නමුත් වර්තමාන බුරුම භික්ෂූන් නම් ආක්‍රමණිකයන් ඉදිරියේ නිහඬව බලා සිටීමට සූදානම් නැත. එරට බෞද්ධයන්ද සූදානම් නැත. බුරුමයේ බෞද්ධ රජයද සූදානම් නැත.
මූලාශ්‍ර - http://nirmalabududahama.blogspot.com.

Last edited: